The Expendables 3 (2014) |සුපිරි වීරයෝ….. [සිංහල උපසිරැසි සමඟ]
සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම මුලින් නම් හිතුවේ අනිත් සුපිරි ෆිල්ම් එන්න කලින් එන ඒ වගේ වෙනත් වැඩකට නැති එකක් කියලා, නමුත් මේ වතාවේ නම් එහෙම නැහැ. සුපිරිම භාණ්ඩේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆිල්ම් එක තාමත් නිකුත් කරලා නැති නිසා IMDb රේටින්ග් වත් තාම ලැබිලා නැහැ. ඒ උණාට ෆිල්ම් එක නම් කලින් එව්වා වගේම සුපිරි ඔන්න.
හැමෝම දන්නවා වගේ මේ සලරුවේ සුපිරි නළුවෝ රැසක්ම ඉන්නවා. බලන්න ඔයාලත් මෙයාලව දන්නවද කියලා.
- Sylvester Stallone
- Jason Statham
- Arnold Schwarzenegger
- Jet Li
- Antonio Banderas
- Wesley Snipes
- Dolph Lundgren
- Mel Gibson
- Harrison Ford
- Ronda Rousey
- Kellan Lutz
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බෝර්නි රෝස් තමයි මේ කණ්ඩායමේ ලොක්කා. එයාලා මුලින්ම හිරේ ඉන්න ඩොක් ව බේරා ගන්නවා, ඒ එන ගමන් තවත් වැඩකට අත ගහනවා, ඒක බෝර්නි හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ, මේ නිසා වයසක කට්ටිය අයින් කරලා කණ්ඩායමට තරුණ සෙට් එකක් බඳවා ගන්න බෝර්නි තීරණය කරනවා. එයාලා එක්ක තමයි දැන් වැඩ කරන්නේ, ස්ටෝන් බෑන්ක් කියන්නේ මෙයාලගේ කණ්ඩායමේ කලින් හිටිය කෙනෙක්, නමුත් දැන් මේ ප්‍රධාන සතුරා බවට පත් වෙලා. ඒ කලින් උන සිදුවීමක් නිසා. ධ්‍රමර් ගෙන් බෝර්නි ට නියෝග ලැබෙනවා ස්ටෝන් බෑන්ක් අල්ලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් බෝර්නි සුපිරි මෙහෙයුමක් දියත් කරනවා. ඔයාලා මොකද හිතන්නේ මේකට පරණ අයත් නැවත එකතු වෙයිද? නැත්නම් වැඩක් නැහැ නෙහ්??? බලන්න එහෙනම්, තවත් එකක් අරන් එනකම් දැනට යන්නම්. හැමෝටම ජය පතනවා!!!
[divider]
පහත ලබා දී ඇති සියලුම පිටපත් අන්තර්ජාලයට කලින් නිකුත් වුන් DVD SCR පිටපත් වේ. මෙම පිටපත්වල ගුණාත්මක බාවය බලාගැනීමට මෙම ජායාරූප බලන්න. 1, 2, 3, 4 .
37300 downloads
බොහොම ස්තුතියි උපසිරැසියට ♥️
ස්තුති
thanx bro
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
Tnx mchn sub ekata..!!
Thanks Bro
thanks bro
නියමෙටම තියෙනවා.එල සමීර අයියෙ
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට.
thanks saho
thanks machn….
macho meke sub mage eke kotu kotu wetenne, meke font eka mokakda
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
link wada na puluwan nam link ekak denna
download wenne nane .web page eka load wenne na>
Thanks
Thanx
patta film 1kata karapu gindara wedak….
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
ස්තුතියි සහෝ වැඩේට..
Thanx Bro , download Damma
Thanks Bro…!!!
The Expendables 3 (2014) 720p BrRip x264 – YIFY
The Expendables 3 (2014) 1080p BrRip x264 – YIFY
BrRip sub danawade
thanks
ඉක්මනට හොද කොපියක් දන්ඩො……..
ඉක්මන හොඳ කොපියක් දාන්ඩො ……..
Ela machoooooooooo…………….Gd luck,
baganna bane mcnla, click karta wdana
wada na………
ටොරන්ට් එක අයින් කරලා අලුත් ලින්ක් එකක් දාන්න..
හොද කොපියක් වගේ,.. ස්තුතියි සහෝ වැඩේට..
Thank you very much bro…. Carry on….
tknzzzzzzz mcn
පට්ට මචෝ සුපිරි කතා සෙට් එකක් නෙව මේ…
උපසිරැසියට බොහොම තෑන්ක්ස්
ඔබට ජය…!
The Expendables 2 eke sinhala hariyata yanne naha aith eka hadanna ikmanata
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Torrent was delted
film එක ආපු ගමන්ම දැම්ම එකට ස්තුතියි. කිසි අවුලක් නැ හොදට තියනවා. 🙂
Api wenuwen mee karana dee maara watinawa machan..thanx..jayen jayama weewaaa!
dala thiyena link eka wada karanna link eka ayeth danawada
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
dala thiyena link eka wada karanna plz give me a link
OMG………..:O
Torrent Links weda karanne nane…sahooo….
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
ptta wade aaaiiya
menna niyama film eka.mamanam kohomath silvestr Stallone ge films walata mara asayi.e wagema mama kemathima Hollywood naluwa thamayi silvestr .me film eka enakam balagena hitiye,thanks macho sub ekata.idiri sub walatath suba pathanawa.silvestr ge thawa maru films wagayak thiyanawa 1990-2000 athara apu.e films walatath sub denna puluwan nam maru.parana unata ewwa maru action.Jaya wewa….
Patta Film aka saho……….. best
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks machoooo…
350mb ලින්ක් එක දුන්න එකට තවපාරක් ස්තූති කරන්න ඔනේ.
thanks bro,
IMDB එකේ Rating එන්නත් කලින් බියිස්කෝප් එල්කේ එකේ සබ් එනවා, නියමම නියමයි,
දැන්ම බලන්න ඕනේ,
ස්තූතියි සමීර චතුරංග සහෝ,
කට්ටියටම තෙරුවන් සරනයි.
thanks saho hda copyk awma ekth update park danna….GOOD LUCK!!
හිතා ගන්න බැහැ සහෝ.. නියමයි. මෙන්න බා ගත්ත සබ් එක…
අඩේ මේ බලන ගමන්. දන්න කියන භාණ්ඩේකුත් තියෙනවා, අර කෝච්චිය ඇතුලෙන් උඩට ගන්නේ. මුන්ද කොහෙද කොටින්ටත් දීල තිබ්බේ 🙂
නියමයි හොඳ කොෆියක් ආවම ගන්නවා,ජයවේවා.
බොහොම ස්තූතියි අයියේ සබ් එකට,ෆිලුම එනකල් බලගෙන හිටියෙ ඒත් සබ් එකක් නැතිව බලන්න මොකක්ද වගෙ නිසා සබ් එකක් එනකල්ම හිටියා … ජය …!!! 😀
hd rip ekak avilla thiyenawa
Thanks Brother.. i’m so happy cuz i’m already watched this movie because of you guys. Thanks again………
thanx saho.. patta movie eka.
සබට බොහොම තුති සහෝ…..!
මග බලාගෙන හිටපු සලරුවක්.
ජය…….!!!
Koi rip ekada me tiken hodama eka?
මේ මාසේ මගේ GB ඉවරයි.අමතර GB එකක් අරගෙනයි මේක ඉක්මනටම බාගන්නේ.ස්තූතියි බෝහෝම
Thanx Bro…….
ela ela mco ikmnat sub dunnat
meka nam patta wadak.onna ehenam mamath download kara.sub ekata thanq.. 🙂
තැන්කු වේවා මල්ලි,
අනේ තරහා නැතුව මගේ හොඳ මල්ලි වගේ, හින්දි ෆිල්ම් ටිකක් දෙන්න කෝ 🙂
ade appaaaa…maxxxa wadakne… Sylvester Stallone belle wala da ganieda dan na…
Thanks..You Dont Mess With The Zohan (2008) akata sub danna puluwanda
Ela bro niyamai 350mb copy ekath aulak ne hoda thathwaye thiyenawa thank you machan.
thanx saho
බොහොම ස්තුතී මචං>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
thanks
adoooo pattai ahhh….
thanks machan sub ekatahhh….
danma bava danma baluvaa…..
ඉස්සෙල්ල බැලුව..ඒත් සබ් එක්ක අයිත් බලනව… ස්තූතියි මචෝ…
350 mb copy eka nahane
nice machan thnxxx a lot………………..
Torrent was deleted! kiyala kiyanne 🙁
I cant’ believe. But Thanks buddy.
Bobby
ස්තුතියි සහෝ උපසිරැසියට. හොද කොපියක් එනකන් ඉන්න බෑ. මේක අරන් බලනවා.
Aiye meke 350MB eke qualitiya adui neda.700MB gannada.
niyamai machn digata sub demu
mehema ewa kohoma wenawda dn na…………..e kohomawetath copy dipu kenatai suba dunnu aiyatai godak pin
අෆ්ෆා මරුනේ
අනිව බලන්න ඕන
එනකන්මය් හිටියෙ
ෆිලුම බාගෙන
බොහොම තුති
thanxxxxxxxxz bro
thnq 🙂
tnx aaaa…………. puluwannam “transformers age of extinction” film akath dennako…………. loku udauwak………….. subapethum…………
supiri kollekne oya…………..
thanx………………… saho……………….
මාත් දැක්කෙ මේක ඊයෙ
පෙරෙදා දිහා ඇවිත් තිබ්බා
යකඩෝ මේවා කොහොමද බන් මෙහෙම එන්නෙ
අපේ නලුවන්ට ෆිල්ම් හැදිල්ලත් එපා වෙයිනෙ බන් මෙහෙම උනාම
කෝම උනත් ඉතින් අපි වගෙ උන්ට නම් ඉතින් හොදා
කෝකටත් හොද කොපියකුත් ආවාම ඒකටත් අප්ඩේට් කරන්න
සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කොපියනම් කලින් බාගත්තා මකයි කියන බයට. සබ් එක දැන් ගන්නම්. ජය෴෴ 😛 😛
සුපිරියි…
තාම බැලුවේ නෑ…මොකද තාම බාගන්න බැරි වුනා.
දැන් ඉතින් සබත් දීල තියන එකේ ඒකත් එක්කම බලනවා.
පට්ටය් machan.ඔයාලට ජයෙන් ජයම ලැබේවා!
math gannm patyo
මමත් ගත්තා.වැඩේට බොහොම ස්තුතියි……
Pttha macho enakam tamai balan hitiye
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank U Sameera.
මේක බලන්න හිත දුන්නෙත් නැහැ බන්
එත් ඉතින් බැලුවා :p
නලියා කියන්නහේ සිංහලෙන් නැතිව නිකම් මොකක්ද වගේ
ඒ නිසා ඔන්න උබේ සබ ගන්නවා
බොහොම ස්තුතියි ඈ
රැම්බෝ අංකල්ට මේකේ සිව්වැන්න නිපදවන්න හැකියාව ලැබේවා කියල පතමු නේ
මේ වෙච්චි දේත් එක්ක තව එකක් ආවේ නැතිනම් 🙁
අඩේ මචන් උබ නම් එල කොල්ලෙක් ඈ.
බොහෝම ස්තුතියි මචන් සබ් එක ඉක්මනින්ම දුන්නට.
නියමයි නියමයි මචෝ…
සුපිරි බඩ්ඩක් ගෙනාවේ..
මමත් අමාරුවෙන් නොබලා උන්නා සිංහලත් එක්කම බලන්න ඕනේ නිසා..
එහෙනම් ජය වේවා..
ඔන්න ගත්තා…
බොහොම ස්තුතී මචං මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට!!!
මං සාමාන්‍යයෙන් කැමරා කෝපි බලන්නෙ නෑ.
ඒත් ඉතිං මේකෙ හොඳ කොපියක් එන්න කාලාන්තරයක් යන නිසා
මේ කොපියෙ එච්චරම අවුලකුත් නැති නිසා බලනවා.
Thanks
Thanks Brother
denakam hitiye bala meka thkzzz bnz
oba dak u sahayogayata sthuthi…..tank you macho…thank u..
Public Enemies (2009) machn me film ekata subs denna puluwanda….
ela e…..patta…… TNX bro……………….
adoooo….
sub ekaya thanxxxx…..
onna baaaaaaawoooooooooo
Good Work Friend, Thanks!
Maxxa…… Great work.! (Y)
niyamaine……den itin filmhall ekata yanna ona ne…. 😉
bohoma suti saho…… .
SAMEERA aiye oya nm ela kollek ahhhhhhhhhhhhhhh.patta meka enakm thma hitiye.menna bande kalinma dela…banna dawa..subata thanks SAMEERA aiye.ohoma yn hode.jaya wewa……
ela ela
Defiance tv [2013] sub dennako
Godak Pin Jaya Wewa
ela oi……….. thankz macho….
Adooo video aka patta quilty ne ban.br wage.maxxx
A9 v9
Niyamai saho…mekata sub eka enakam balagena hitiye.thankz..
Patta pthuru film ekakne..
Sub ekata thanks saho..
අප්පේ දෙයිද කියලා හිත හිත හිටියේ…. බොහෝම ස්තූතියි සහෝ උපසිරසට. ජයම වේවා…. එලස්ස්ස්…….
Thank you mchn…..Superb work….
Thank You..
mewa kohomath aniwa balana film………jaya wewa sameera saho….
ජයවේවා!! මේ තියෙන්නේ! 😀 සබ් එකට thanx සහෝ! 😀
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks saho!!!
ස්තුතියි සමිරයා මෙක අාපු ගමන් ගත්තා ඉතිං…
බැලුවා උනත් සිංහලෙන් බලන තරම් ගතියක් නැහැ නේ ඔන්න අපිත් බා ගත්තා!
ජය වේවා!
amooooo thanx bannnnn mekka me vidihata set wei kiyala hithuweth nahaaa tnx sub 1kataaaa
නියමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks mcn hebei ithin film ekata wiyadam karapuwa hoyaganna wen nea neda paw
thanks machan jaya wewa!!
Thanks Saho!….
ela ela
download කරගෙන බලන් හිටියේ sub දෙනකන් ඊයේ download කරේ…..thanks sub වලට……..
amme………..meka mema kalin ei kiyla kauda hithuwe…………thnx ah sub ekata
niyamai saho niyamai
නියමයි සමීර චතුරංග අයියේ.
අද දෙනවා කියපු නිසා, උදේ ඉදන් බලන් හිටියේ.
මේක ඉතින් සුපිරි වැඩකාරයින් ගේ ෆිල්ම් එකක් නිසා ,
ඒ එක්කම නොසිතු මොහොතක නිකුත් වෙලා, ඊටත් වඩා හොදම දේ,
නොසිතු හොද කොපියකුත් නිකුත් වූ නිසා නොබලා කොහොමද?
සබ් එකට ගොඩාක් ස්තූතියි.
මේ සබ් එක කරන්න වෙච්ච මහන්සියට ස්තූතියි.
මොකද කිව්වොත් මේකේ ඉංග්‍රීසි සබ් එක ගන්න දෙයක් නැති නිසා.
දිගටම සබ් කරගෙන යාමට අවැසි ශක්තිය ලැබේවා!!!!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
patta macho…thank you very much…
thanks machan sub ekata ! !!!!!
Jayawewa……….!!!!
කොහොම ආවද නම් දන්නේ නැහැ හැබැයි පිටපත නම් නියමයි… ස්තුතියි මචෝ ඉක්මනට උපසිරැස දුන්නට…
super film and super subtitle thanku!!!!!!!!!!!!!!!
adooo Thankzz Sub ekta 😀 😀 😀
godak thanks
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
machan film link weda ne/….help
mcn link ela deleted mokada karanne
Godak thank you machoooooooooooooooooo
ane The Expendables 3 (2014) torrent 700mb eka denna puluwanda?