The Eye (2008) | සත්‍ය සොයා [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා. මේ දවස් ටිකේ වැඩ ටිකක් අඩුයි, වෙනදට නම් කරන්නෙ බයිස්කෝප් එකේ දාල තියන ෆිල්ම් ටික බලන එකනෙ. මේ සැරේ ඒ ටික බලන ගමන් ෆිල්ම් වලට සබ් හදන වැඩෙත් කරගෙන යනව. මම කතා කියන්න එච්චර දක්ෂ නෑ, ඒනිසා කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය David Moreau සහ Xavier Palud ගේ. කතාව ලියල තියෙන්නෙ Sebastian Gutierrez සහ Yuet-Jan Hui. මේකෙ ප්‍රධාන චරිතය ගොඩක් අය දන්න Jessica Alba – Sydney Wells ලෙසත් Alessandro Nivola – Dr. Paul Faulkner ලෙසත් Parker Posey – Helen Wells රoගනයෙන් දායක වෙනව. මෙය IMDb දර්ශකය 5.2 ක් ලෙසත් දැක්වෙනව.
සිඩ්නි වේල්ස් වයලීන් වාදකයෙක්, අවුරුදු පහේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය අන්ධ භාවයෙන් පෙලෙනව. ඇය ඇසේ කණීනිකාව ශල්‍යකර්මයකින් නැවත ස්ථාපනයක් සිදුකරගන්නව ඇයගේ පෙනීම නැවත ලබා ගැනීමට, ශල්‍යකර්මයෙන් පසු සුවවීමේදී, ඇය අවබෝදකර ගන්නව ඇයට අමුතු දර්ෂණ පෙනෙන බවට. වෛද්‍ය පෝල් ෆෝල්ක්නර්ගෙ සහය ඇතිව සිඩ්නි සොයාගත්තා කවුද ඇගේ ඇස් සඳහා දායක උනේ කියල, මෙම දෘෂ්ඨිය පිටුපස ඇති සත්‍ය සොයා ඇය අරඹන සoචාරය පිළිබඳවයි මෙම කතාව.
[button link=”http://goo.gl/eqOTs” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4915 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජය සමන්ත ගුණවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
Keep it up bro!
tnx>>>>>>
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේක පට්ටම කතාවක්. මම දෙපාරක් බැලුවා.. සිංහල උපසිරැසිත් එක්ක තව පාරක් බලන්න ඕන.
thanks for sinhala sub
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank U SANJAYA
Good Post Friend , Thanks!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
අමුතු කතාවක් වගෙයි.ඉක්මනින්ම බලනවා.
අඩෝ ඉදලා ඉදලා පට්ටම එකක් දීලා තියනවනේ…හැබැයි මම මේක බලලා තනියෙම ඉන්න බයවුණොත් එදාට මම උඹව අල්ල ගන්න හොදේ
හොලොමන් නේ
එලටම ඇති කියලා හිතනවා
තව ගේමු සහෝ සබ්
ඔබට ජය………..
එල එල කොල්ලා
ලස්සන එකක් වගෙ
ඔබට ජය………..
එල එල කොල්ලා
ලස්සන එකක් වගෙ
තව ගේමු සබ්
ඔබට ජය………..
නියමයිනෙ සංජය.දිගටම සබ් දියන් කොල්ලො එහෙනම්.ලස්සන කතාවක් වගේ මේක.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
පට්ට පජාත හොම්මන් ස්තුතියි සහෝ….
thanks machan
මම මේක කලින් බලල තියෙනවා…
මැක්සම ෆිල්ම් එකක්…
ජෙසිකා ඇල්බා නියමම රංගනයක් ඉදිරිපත් කරනවා මේ ෆිල්ම් එකේ…
අනිවා කවුරුත් බලන්න, මමත් ආයේ සිංහල එක්ක බලනවා…
ජය වේවා කොල්ලෝ…
ස්තුතියි සංජය සහෝ..
ජය වේවා
අම්මටසිරි. පට්ට කතාවක් වගේ.. බාගෙනම බලමුකෝ නේද!
උපසිරැසියට ස්තූතියි. ජයවේවා!
තැන්ක්ස් වේවා!
ela wadak hode
මැක්සා කතාවක් වගේ නියමයි
Thanks
good film
meyka hodama film akak man issarama baluwe aye balanwa
maru 🙂
බොහොම පින් සුපිරි වෙනස් කතාවක් වගේ අරගෙනම බලමු
jaya wewa!!!
4 ත් ඉක්මනට දෙමු නේ මචෝ ජය වේවා!!!!!!
thxz
ela kathwak wage balamu
thanks
bohoma pin mey wage maxxa akaka dunna akata
thanks bro