The Family Man S01E04 Sinhala Subtitles | රැවටීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඉක්බාලුයි එයාගෙ කල්ලියයි හිටපු තැන් ශ්‍රී කාන්ත්ල හොයා ගන්නවා. ඒ අතරෙ ඉක්බාල් සහ කට්ටිය වෑන් එකත් වෙනස් කරගෙන බඩුත් පටවගෙන යන්නයි ලෑස්ති වෙන්නෙ. ඉක්බාල් කරීම් ට හොරෙන් තුවක්කුවකුත් හංගගන්නවා. පොලීසියෙන් කරීම්ගෙ කාමර චෙක් කරන්න ගියත්, ලැප් එකක් ඇරෙන්න වෙන මුකුත් හොයා ගන්න ලැබෙන්නෙ නෑ.
මේ අතරෙ අර්වින්ද්ට අලුත් ජොබ් එකක් ලැබිලා. ඒක සමරන්න සුචිත් එක්ක කෑමකට යනවා. සුචී මේ බවක් ශ්‍රී ට කියන්නෙ නෑ. මේ යන අතරමගදි, ශ්‍රී සුචීට කෝල් කරනවා. සුචී මග ඇරල වගේ කතා කරන නිසා ශ්‍රීට සැක හිතෙනවා. ශ්‍රී සුචීගෙ නම්බර් එක ට්‍රේස් කරනවා. කරීම් ගෙ ලැප් එකෙ තිබිල කරීම් බලපු වීඩියෝ එකකට අනුව ඒගොල්ලො ඊලගට ඇටෑක් කරන්නෙ කාටද කියල ශ්‍රී අනුමානය කරනවා. ඉතින් අද කොටසෙ තියෙන්නෙ ශ්‍රී සහ එයාගෙ කණ්ඩායම ඇටෑක් එක නවත්වන්න හදන හැටි තමයි. බලමු මොකද වෙන්නෙ කියල.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9281 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …❤️
supiriyi aaa…
muthu…thanks a lot
Thanx sis sub ekt.baiscopelk ekt jaya!
Thanks …!!! Patta…!!!
thank you
Thanks !!!!!!!!!!!!
Thanks for Sub!
Thanks for sub
බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!
tnx sis
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxx sis…………….
Pattaaaaaaaaa
Thanku
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Thanx sahodari
Thank You
Thanks yaluwa…..jayawewa…..!
ඇබිබැහි වෙලා ඉවරයි කතාවට
ela
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks
බොහොම ස්තුතියි !
හැමදාම හවසට ගෙදර එන්නේ මේකේ Episode 1 ඇවිල්ල ඇති කියල හිතාගෙන.
දිගටම දවස ගානේ ඕනේ.
Thank You සහෝ.. මේක දෙනකම් සැරෙන් සැරේ Page එකට ඇවිත් බැලුවා.. ඊලග එකත් ඉක්මට දෙනවා නේ… Thanks again..
ස්තුති ඔබට උපසිරැස ලබා දුන්නාට ..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සුපිරි කථාවක්නේ. පිස්සු හැදිලා වගේ එක හුස්මට කථා 03 ක් බැලුවා. දැන් මේකත් බලනවා. බොහොම ස්තුතියි. ඔබට ජය.