The Famous Five and the Valley of Dinosaurs (2018) AKA Fünf Freunde und das Tal der Dinosaurier Sinhala Subtitles | පන් පසිඳුවන් [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවේ අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු “ඊනිඩ් බ්ලයිටන්” ලේඛිකාවගේ නවකතාවක්. ඒ තමයි “පන් පසිඳුවන්”. නම කියපු සැනින් එහෙමත් නැත්නම් “The Famous Five” කීවම හැමෝම දන්නවනේ. පොඩි කාලේ රූපවාහිනියෙත් ගියා මතක ඇතිනේ මේ කතාව. 2018 වසරේ නිකුත් වෙලා තියෙන මේ සලරුව ජර්මානු නිෂ්පාදනයක්. IMDB ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 5.0 ක අගයක් හිමි කරගෙන තියෙනවා. Adventure සහ Family යන කාණ්ඩයට තමයි මේක අයත් වෙලා තියෙන්නේ. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා රසවිඳින්න පුළුවන් ලස්සන කතාවක්.
පන් පසිඳුවන් ඔවුන් සහභාගී වීමට අකමැති සාදයකට යන අතරමගදී, ෆැනී නැන්දාගේ මෝටර් රථය ඇනහිටීම හේතුවෙන් මොවුන්ට කුඩා නගරයක නවාතැන් ගන්න සිදු වෙනවා. කාලය ගත කිරීම සඳහා, ඔවුන් කෞතුකාගාරය නැරඹීමට යනවා. මෙහිදී ඔවුන්ට මාටි මුණගැසෙනවා. මාටිගේ පියා දිගු කලකට ඉහතදී මියගොස් ඇති බවට ඔවුන්ට දැනගන්න ලැබෙනවා. ඔහු සම්පූර්ණ ඩයිනෝසර ඇටසැකිල්ලක් සොයාගෙන එය ඇති ස්ථානය පිළිබඳ සිතියමක් සාදා තිබෙනව. නමුත් අවාසනාවට සිතියම සොරකම් කිරීමකට ලක් වෙලා තියෙනවා. හොඳ අභිරහසක් විසඳන්න හිතාගෙන පන් පසිඳුවන් මෙම ආභිරහස විසඳන්න ඉදිරිපත් වෙනවා…….
ඉතින් මෙතනින් එහාට මම කතාව තව දුරටත් විස්තර කරන්න යන්නේ නෑ. ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා සියලුම දෙනාට.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6590 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
macahan meke anith set tikatath denako sub tika pulvnm
bohoma sthuthi
Thanks ………..good luck
Can you keep a secret 2019
Isn’t romantic 2019
To all the boys 1,2 2018,2020
Five feet apart 2019 movie valatath sinhala sub denna ………………
Thnx ………..
thank you…!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේකනම් අනිවා බලන්න ඕනේ..
thanks..
Thanks bro!
Thanks macho
Thanks for Sub!
Thanks
thanks sub ekata (chanaka lakshan) jayawewa…………..
Ela
සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
ජයෙන් ජයම වේවා! ✌❤
thanks bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහෝම ස්තූතියි bro
පුංචි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු කතාවක් බොහොම ස්තුතියි
සුපිරි
පුළුවන් නම් මේකට කලින් ආපු film 4ටත් සබ් දෙන්න 🙂 🙂
බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!