අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 103 votes.
Please wait...

මෙන්න අද මම අරගෙන ආවේ අපේ වාහන සහ රේස් ගැන උනන්දු බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් ෆිල්ම් එකක්. නම දැකපු ගමන් කට්ටියම දන්නවා ඇතිනේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා, නේද? මේක තමයි මම ඔයාලා වෙනුවෙන් කරන මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.  Fast and the Furious කියලා ගත්තට මේ වෙනකොට අවුරුදු කීපයක් ඇතුලත මේකේ චිත්‍රපට පහක් ආවා. හයවෙනි එකත් ලබන වසරේ එනවා කියලා පොඩි ආරංචියක් තියෙනවා.

Fast and the Furious කතා මාලාවේ පළමු ෆිල්ම් එක වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ. විනාඩි 106 පුරා දිවෙන මේක ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.3 ක අගයක් අරගෙන තියෙනවා. පෝල් වෝකර්, වින් ඩිසෙල් ඇතුළු ජනප්‍රිය නලුනිලියන් රැසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන අතර කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන්. මෝටර් රථවලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පිළිබද කතාවක් තමයි මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නේ. කතාව ගැන නම් මම වැඩිපුර කියන්නේ නෑ මොකද හැමෝම දන්නවා ඇතිනේ කලින් කිවුව වගේම  මේක කාර් රේස් එහෙම තියෙන බව.

ඉතින් මෙවැනි තරඟ වලින් සපිරිණු මෙවැනි ආකාරයේ ක්‍රියාදාම ෆිල්ම්ස් වලට කැමති හැමෝටම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ. කාලය සහ ශ්‍රමය වැයකරලා කරන මේ වැඩෙන් අපිට තියෙන්නේ හිතේ සතුට විතරනේ. එහෙනම් තවත් උපසිරසියක් එක්ක හමුවෙමු කියන ගමන් මම සමුගන්නවා. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු මධුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/31

120 thoughts on “The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි මධුක සහෝ !!!!

    Reply
  • Good job bro

    Reply
  • මම ආසම ෆිල්ම් එකක් .Thank you

    Reply
  • Thank you

    Reply
  • Thanks for subtitle…….Good luck

    Reply
  • ස්තූතියි සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • අයියෙ මේ Fast & Furious 1 එකේ Subtitles එක වැඩ නෑනේ

    Reply
  • Thanz for subtitles bro!!

    Reply
  • Sub ekata thankx

    Reply
  • thank you broo

    Reply
  • Thanks bro good luck.

    Reply
  • Thanks ……………….

    Reply
  • Thanks……………

    Reply
  • sub ekata thanks….!!!

    Reply
  • sub ekata thanks….!

    Reply
  • The Lord of the Rings EXTENDED sinhalaaaaaaaaaaaaaa subbbbb dennnnnako

    Reply
  • බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • thanxxx sahoo elama! elama!

    Reply
  • patta wedak bn thanks bro 😀

    Reply
  • a mate make downlode karnna danna na ne

    Reply
  • ah sahola thanx… mama me film eka aimath balanna hoya hoya hitiye… anyway .. furious 7 torrent daddi kawada wage waida dannane????

    Reply
  • නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • wow….thanks alot…

    Reply
  • පරණ උනත් නියම වැඩක්…

    Reply
  • බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

    Reply
  • මම නම් බලල තියෙනවා නියම ෆිල්ම් එකක් උපසිරසි වලට ස්තුතියි .ඒත් ආයිත් ගන්නවා

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • Machan.. The Fast and the Furious 2,3 eketyh sinhala sub dennakooooo … 🙂

    Reply
  • පට්ටම පට්ට ෆිල්ම් එකක්…. 🙂 මම මේකේ ආව ඔක්කොම සෙට් එක බලලා තියෙනවා….. 😀

    සිංහල සබ් වලට ස්තූති සහෝ….. 🙂

    Reply
  • thanks Machan nice move thama down korana gaman sinhala sub weda nokoloth comments us kora gaththa

    Reply
  • Meke anith film tikath piliwelatama denna .eka godak watinawa .oyata godak thanks sahoooooooooo…..

    Reply
  • නියමයි නේ යසිරු මලයා. මේක උපසිරැසි කරපු එක ගොඩක් හොදයි. ඉතුරු කොටස් ටිකත් ඉක්මණට ම දෙන්න ඕන.

    Reply
  • me tika serama baluwa…
    dan ithin aye sinhala sub ekka balanna epai…
    thanx

    Reply
  • අදහස් දක්වපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙනවා. 😀

    Reply
  • නියමයි! මේකේත් සේරෝටම ඕනේ එහෙනම්!
    අනිවා සුපිරි කතා සෙට් එකක් තමා… 😛
    වේගයෙන්ම වැඩිම කතා ගණනක් ආ ෆිල්ම් සෙට් එකක් වෙන්ඩැති මේකත්. වතාවක් ඉවර කරන්ඩත් ගොහින් ආපහු හැදුවනේ අලුතින් නෙහ්?

    එහෙම තමයි ඉල්ලුම අනුවනේ සැපයුම!!!
    සහෝත් එහෙම නේද? අපිනම් ඉතිං කවදත් වගේ පරණ පුරුදු විදිහටම සේරටම සබ් ඉල්ලනවා… එතකොට ඉල්ලුම හරි ඈ… සැපයුම තමා ඉතිං??? ඒක ඔයාට භාරයි හොදේ!
    එහෙමනම් ජය පැතුවා ඕං!

    Reply
  • නියමයි මධුක මල්ලියා…. ෆිල්ම් සෙට් එකම සබ එක්කම දෙනවා කියලා කිව්වා නිසා ඔක්කොම ටික පිළිවෙලකට බලන්න පටන් ගන්න පුළුවන්.. එල.. ජය…. 😀

    Reply
  • balapu hoda film akak…

    Reply
  • බැලුවා ඉතිං සුපිරි තමා.සබ් වලට ස්තූතියි.

    Reply
  • මේක මම බලලා තියෙන ෆිල්ම් එකක් . ඒ වුනත් ආයිත් සැරයක් සිංහල සබ් එක්කම බලනවා . ස්තූතියි සබ් එකට .

    Reply
  • නියමයි යසිරු…..
    දිගට ම මේ වැඩේ කරමු.

    Reply
  • මේ සෙට් එකම දෙනව නම් වටිනවා.. බොහොම ස්ත්ත්යි…

    Reply
  • ela ela machoooo,,,,,,,,thnx

    Reply
  • ජයවේ බාන්න දැම්ම සහෝ තුති

    Reply
  • එල එල එලම කිරි සහෝ

    Reply
  • බලමු 🙂 බොහොම පින්

    Reply
  • downloading…Thanks….

    Reply
  • මේක එලම කතාව මන ගාව සෙට් එකම තියෙනවා…ආයේ සබ් එක්ක බලන්න ඕනේ ….

    Reply
  • මමත් ගන්නෝ.තැන්ක්ස් සහෝ

    Reply
  • සුපිරි 🙂 යසිරුත් හොද වැඩකට අත ගහලා වගේ..ජය වේවා

    Reply
  • ජය වේවා,,පට්ට් පට්ට

    Reply
  • හහ් බලපු සිරාම ෆිල්ම් ටිකක්,,ආයේ සබ් එක්කම බලන්න පුළුවනි…

    Reply
  • හොද වැඩක් සුභ පතනවා

    Reply
  • ලොවෙත් නෑ අනිත් ඒවාත් දෙන්න මචෝ

    Reply
  • නියමයි යසිරු සහෝ මේ වගේ හොද ෆිල්ම් එකකට සබ් දුන්න එක …..

    Reply
  • මරු මරු සිරාම ෆිල්ම් සෙට් එක…

    Reply
  • මේක බැලුවේ අතරින් පතර දැන් මුල ඉදන් ආයේ සබ් එක්කම බලන්න පුළුවනි.බොහොම තුති මලයා…

    Reply
  • goo.gl haraha link short karana eka nam hondai. karadarayak nethiwa ganna puluwan.

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • සුපිරි මචෝ…

    Reply
  • Maxxa saho digatama anith.kotas walatath subs denna

    Reply
  • Thanin thana balala thiyenawa eth hariyata mula idala balala na.thzzz

    Reply
  • podi prashnayak, mama 3da 4da ?
    kohoma unath godak sthuthiy.

    Reply
  • පට්ට කතා ටික

    Reply
  • Ela kollo maxxxa seyratama subs denna.

    Reply
  • Maru.set akatama sub oney

    Reply
  • :(.eka kiuwata 2ka…………..:D

    Reply
  • onna mamai eka.thanks machan.supiri film 1ka

    Reply
  • maru ela…………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *