Watch Trailer

The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles |වේගයේ හා ත්‍රසයේ තෙවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි Fast and the Furious කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. මම හිතනවා ඔයාලා මේකේ කලින් කොටස් දෙක බලන්න ඇති කියලා. නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් පළවෙනි කොටස, දෙවැනි කොටස අරගෙන බලන්න. හැබැයි නොබැලුව කියලා අවුලක් නෑ. මොකද තුන්වෙනි එකයි කලින් කොටස් දෙකයි අතරේ ලොකු සම්බන්ධතාවයක් නෑ. ඒක…

කොහොමද යාලුවනේ? මේක තමයි Fast and the Furious කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. මම හිතනවා ඔයාලා මේකේ කලින් කොටස් දෙක බලන්න ඇති කියලා. නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් පළවෙනි කොටස, දෙවැනි කොටස අරගෙන බලන්න. හැබැයි නොබැලුව කියලා අවුලක් නෑ. මොකද තුන්වෙනි එකයි කලින් කොටස් දෙකයි අතරේ ලොකු සම්බන්ධතාවයක් නෑ. ඒක නිසා කිසිම අපහසුවකින් තොරව බලන්න පුළුවන්. 2006 වසරේ නිකුත්වී විනාඩි 104ක් පුරා දෙවෙන මෙම සිනමා කෘතියට ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 5.7ක අගයක් ලැබී තියෙනවා. කලින් කොටස්වල මෙන්ම මෝටර් රථ තරඟ ආදිය මේ ෆිල්ම් එකේද ඇතුලත්.

චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලට කෙටියෙන් කියන්නම්. “ෂෝන්” කියලා අවුරුදු 18ක විතර කොල්ලෙක් එයාගේ අම්මත් එක්ක ජිවත් වෙනවා. මෙයා වාහන රේස් ආදිය පිළිබද ටිකක් උනන්දුයි. හැබැයි මෙයාට රේස් ගිහින් පොලිසියෙන් කේසුත් වැටිලා තියෙන්නේ. ඔය අතරේ මෙයා ඉස්කෝලේ කොල්ලෙක් එක්ක රේස් එකක් යනවා. කොහොමහරි ඕක නවතින්නේ අනතුරකුත් වෙලා පොලිසිත් ගිහින්. ඉතින්, ශෝන්ව අම්මට බලාගන්න අමාරු නිසා එයාව ජපානේ ඉන්න තාත්තා ගාවට යවනවා. අම්මගේ අරමුණ වෙන්නේ මෙයාව රේස් වලින් ටිකක් ඈත්කරලා තියන්න. නමුත් එහේ ගිහින් ෂෝන් කරන්නෙත් කලින් කරපු එකම තමයි. ජපනේදී ෂෝන්ට කාර් රේස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා වගේම පොඩි ලව් එකකුත් සෙට් වෙලා කරදර ගොඩක ෂෝන් පැටලෙනවා.”

මම ඔයාලට කිවුවේ ෆිල්ම් එකේ පළවෙනි විනාඩි කීපය විතරයි. ශෝන්ට ජපනේදී මොකද වෙන්නේ?? කාර් ගැන මොනාද එයා ඉගෙන ගන්නේ?? කවුද ඩිකේ කියන්නේ?? මේ සියලුම දේවල් දැනගන්න චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා, ඒවගේම මේක තමයි මම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරපු මගේ හතරවෙනි උපසිරැසිය. එහෙනම් අපි ගියා හොදේ කට්ටියටම ජය වේවා!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

12,484 downloadsDownload The-Fast-and-the-Furious-Tokyo-Drift-2006-SinhalaSubs.Baiscopelk.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/යසිරු-මධුක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු මධුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/07/31

Subtitles

12,484 downloadsDownload Subtitles65 KB

89 comments

  1. Prasad

    Thank u brother.

  2. sanju lakshan

    mama 2ka

  3. darshanamac

    Thanks

  4. chamara

    Maxxa saho

  5. eranga

    Supiri machan ;-)

  6. tharanga

    එල එල සහෝ

  7. hhk

    Thx

  8. gayan

    Maxxa film akak.

  9. chamila

    balapu akak thanks...

  10. දිනිඳු සම්පත්

    ෂා...;0
    එල...;0
    නියමයි..
    කියලා වැඩක් නෑ..;0
    ඔහොම යන්..;0
    ජයවේවා යසිරු සහෝ...;0
    මේ ෆිල්ම් සෙට් එකම මරු..;0

  11. chami

    thnks

  12. dj

    මරු මචං දිගටම සබ් දෙන්න

  13. was

    සුපිරි බොහොම තුති

  14. Isuru

    ලොවෙත් නෑ /////

  15. Himan

    FAXTA MOVIE 1K.ANIWA HAMOMA BALANNA QYALA ILLANAWA

  16. උදාර

    ජය වේවා සහෝ :)

  17. h[A]s

    එල එල එලම කිරි සහෝ :)

  18. ccnp

    thanks :)

  19. lasidu

    මේ කතා ටික නම් පට්ට

  20. quik

    thQ

  21. uda

    යසිරුගේ 4ට මගේ 400!!!
    මේක තමයි මම බයිස්කෝප් අඩවියට දාන 400 වෙනි කමෙන්ටිය. දැන් ඒක පේන්ඩම තියෙන හින්දා දන්නවා මිසක් මෙච්චර කලක් දැන හිටියෙ නෑ කීයද කියන්ඩ!

    අගෙයි සහෝ, මේ සිනමා පෙළේ සේරම ටිකට සබ් හදනවා කියන්නේ නියම ගති වැඩක්, දිගටම ඒක කරගෙන ගිහිං වැඩේ සම්පූර්ණ කරන්ඩ ලැබේවා කියල පතනවා.
    ජය!

  22. “චූටී මල්ලි”

    ela ela

  23. කැලුම් ගුණසේකර

    සුපිරි ෆිල්ම් එකක් නේ අපේ මලයා දීලා තියෙන්නේ? කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ස්තුතියි යසිරු.

  24. shiwantha

    Thank u bro

  25. විකියා

    ආයේ මුල ඉදලා බලන්න පටන් ගන්න ඕනේ.... තුති
    ජයෙන් ජය~!

  26. jeral

    ela kolla keep going

  27. Tharindu

    maxxa film1......
    thax sahooooo

  28. Himan

    puluwnnam SINISTER horror film 1ta subs danna bro

  29. pasindurulz

    patta mchn !!

  30. udara

    ela machan yasiya!!!!! digatama karagena palayan
    "keep it up"

  31. රාම් රාජ්

    thank you

  32. shalana

    balala tiyanawa aith balanna hituna thanks...

  33. Raji

    mamanam meka 2parak baluwa.. onna ohe 3n weni parath sinhala sab ekka balanawa/ thanks bro sub walata/ jaya wewa....

  34. me

    Thanks

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    මේකෙ 2ත් දෙන්න මචන් සබ් එක්ක.ජයවේවා

  36. lakshan

    Fast and the Furious 2 movie ekath dunnada sinhala subs ekka?

    link eka dennako pls

  37. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  38. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P

  39. සමන් කළුබෝවිල

    නියමයි යසිරු මල්ලියා.... නියමයි.. ජය....!!

  40. Kasun.D

    Maxxa Film ekak....

  41. Uraj Deemantha

    පට්ට ෆිල්ම් එක.... මට මතක හැටියට මම ලග මේකේ DVD කොපි එකක් තිබ්බා.... :D

    දැන් ඉතින් සිංහල සබ් එක එක්ක බලන්න තමා තියෙන්නේ ආයෙත්..... :)

  42. | D i N 3 s H | දිනේෂ් ගමගේ |

    ස්තුතියි සහෝ

  43. SNG

    ela macho..... puluwannam 2009 1th denna...

  44. pradep

    sahena loku deyak saho,mata ma kathawa therenen nathuwa hitiye dan apahu bagena balana one...thnx godaaak

  45. ශාන් විමුක්ති [වීමා]

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට

  46. Charlie

    thanks

  47. charith

    onna gaththa. thanks

  48. tharindu

    korama film eka thanx machow sub ekata.

  49. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  50. Sathyajith99

    බොහොම ස්තුතියි.

    1. priyantha

      කොහොමද මචං ලෝඩ් කරගත්තෙ

    2. UDAN SANSILU

      drag and drop

Load more comments