The Final Destination (2009) | හැරී බලන්න… මාරයා ඔබ අබියසයි [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කස්ටිය, අද දෙන්න යන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්රමාණයක් ලබාගෙන තියෙනවා හැබැයි Rotten Tomatoesහි ජන ප්රසාදය 29%ක් විදිහට තමා පෙන්වන්නේ. මුල් චිත්රපට 3 එක්ක සසදද්දී මේ චිත්රපටිය තාක්ෂනය අතිනුත් හොඳ රූපරාමු අතිනුත් ගොඩක් ඉදිරියෙන් ඉන්න බව කියන්නම ඕනා. විනාඩි 80ක් ඇතුලත කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.
කලින් පලවූ ලිපිය
මරුවා රැවටිය හැකිද? ඊයෙ පෝයනෙ, බණක් දහමක් ඇහුවා. කට්ටියට අද දෙන බයිස්කෝප් එක මොකක්ද කියල කල්පනාවක් දාගෙන ඉන්නකොට මේක මතක් වුනා. එක දෙයක් කියන්න ඕනෙ, මමනම් මේ ගණයේ බයිස්කෝප් මලාට බලන්නේ නැහැ. ස්වාධීනෙ දවසක් මේ කතා මාලාවේ දෙවැනි කොටස බැලුවා. මගක් වෙනකන් බලලා නතර කලා, රාත්රී සුව නින්දට ගොඩක් ආදරේ කරන නිසා.
නිකුත් වෙලා ටික දවසක් වුනත්, බයිස්කෝප් එකන් නොදී ඉන්න බැරි චිත්රපටියක් නිසා දෙනවා. රෝලර් කෝස්ටර් අනතුරින් අවුරුදු හතරකට පසු තමා මේ කතාව දිග හැරෙන්නේ. මෝටර් රථ තරඟාවලියකදී වෙන රිය අනතුරකින් මිය යන්නට යන පිරිසක්, Nick කියල කොල්ලෙක් බේර ගන්නවා. එතනින් එහාට වෙන දේ ඉතින් කියන්න ඕනෙ නැහැනේ. මේ කතා මාලාව පස්සෙන් පන්නන උදවිය නම් මේක දැනටමත් බාල බලල ඇති. ඒ ගොල්ලො මේකෙ ගුණ දොස් විචාරන්න මම වෙනුවට. 😉
මේක HD 3-D තාක්ෂණයෙන් නිර්මාණය වුන බයිස්කෝප් එකක්. කොහොමද මේක ලංකාවෙදි පික්චැර් හෝල් එකක ඔය තාක්ෂණයෙන්ම නරඹන්න ලැබුනනම්. පිස්සු හැදිල සඳ කැරකෙයි නේද?
[button link=”http://goo.gl/kp0fiJ” type=”icon” “center” newwindow=”yes”] 585 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 24224 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
❤️❤️❤️
THANKS
thanks bro
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
බොහෝම ස්තුතියි ඔබ සැමට අපහට ලෝක සිනමාව රස විදින්නට කරන උදව්වට.
Tnz saho godak ස්තුතිය
13000 kiyanne podi ganakda
thanks
Thanks Saho
thank u bro
Thanks bokka
Viking,s 6-B එකෙ subtitles ඉක්මනට web එකට දාන්න පුලුවන් ද?
thankyou
Tnx all
Tnx
Thanks bn sub ekata❤️
supperb
supiri film set ekak bro
Sub ekata Thanks
thanks a lot saho sub ekata
Ela bn
supiri
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thanks
Thanks bro
Thanks
Thnq so mch sahoo
Thanks
Supiri
Superb …thanks bro.
Patta sahoo
තෑන්ක්ස් කොල්ලෝ
mayura ela ela…… ohoma yan…………..
Sub ekata tnx dan 1,2 balanna gaththama set ekama balanna huthuna
සබ් ඒකට ස්තූතියි සහෝ
elazzzz,ai ai balanna hitenawa
සුපිරි ෆිල්ම් එක, Thanks සබ් එක දුන්නට.
මේ කතා මාලාවනම් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.. ඒකට හේතුව තමයි.. කතා සේරම එක වගේමයි.. වෙන්න යන අනතුරක් මොකෙක් හරි එකෙක්ට දැනෙනවා.. ඊට පස්සේ උන් එකෙන් බේරෙනවා.. ඊට පස්සේ ඒ බේරුණු එවුන්ගෙන් එක එකා මැරෙනවා.. ඕකනේ වෙන්නේ.. මම නම් මේකේ සිද්ධ වෙන දේවල් දනගේනමයි බලන්නේ.. බලන්න හේතුව තමයි.. මුන් මැරෙන්නේ අමුතුම ක්රම වලින්නේ ඒකයි.. 😀 ස්තුතියි උපසිරැසියට..
Hi,
Appreciate your good work and thank you.
thank dr… aniwa balanna one…
FINAL DESTINATION 05 අඩවියේ තිබුනත් සිංහල උපසිරසි නැහැ, මට වැරදීමක් වෙලා ඔක්කොම සිංහල උපසිරසි තියෙනවා කියල යතුරු ලියනය කරලා තියෙන්නේ, අන්තිම එකත් දෙන්න බලන්න, ජයවේවා.
අනිවාර්යෙන්ම දෙන්නම් සහෝ. හැබැයි ටිකක් සුනංගු වෙයි හොඳේ 🙁
මේක එනකන් හිටියේ..
පින් ලැබෙන්න ඕනේ.
කලින් බැලුවා
දැන් සබ් එක්කම බලනවා
දිගටම සම් දෙන්න .
😀
නියමයි සහෝ, ඔයා මේ චිත්රපට මාලාවම අඩු ඒවා දීලා සම්පුර්ණ කළා, ලොකු අඩුවක් සම්පුර්ණ කල එකට මගේ හදපිරි ප්රණාමය, තව collection එකේ ” වැරදි හැරවුම” මූවි කලෙක්සන් එකේ 3 දෙන්න හැකිනම් ඒ මූවි කලෙක්සන් එකත් සම්පුර්ණයි, ජයවේවා.
කවුරුවත් භාර ගත්තේ නැත්තම් ඒකටත් දාන්නම් සහෝ. ඕවා රාජත්රාන්ත්රික වගකීම් නොවැ 😀
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අනේ මන්දා උඹලා මේවා දිගට හරහට දෙනවා දැක්කම මෙව්වා ආයෙම බලන්න හිතෙනවා.
මොනා වුනත් පට්ට series එක.
ස්තුතීයි සබට
Saw ටිකත් දෙන්න බලන්න.
saw එකටත් දෙන්න පොඩි ආසාවක් නම් තියේ
You are doing good job brother.
thanks a million
Thank U Maura.
film ekanam niyamai thx sub dunnata macho
tnq……..saho……….elzzzzzzzzzzzzzzzzz
Thanks sahooooo
නියමයි කොල්ලෝ තැක්කු වේවා …..!
කලින් 3 ත් බැලුවා….
මේකත් බලමු….
anek okkoma balapu eke mekath arinne naha…..niyamai saho
Me Series eka Patta.. M TV eke blalala thiynwa…
Thankzz Subata….
Balala Nathi Aya Blanna… Patta Movie Eka…
Ilage Eka Ikmanin Gemu..
Jaya Wewa !!! 🙂 🙂
me film walata thamai math kamathi. thanks you
එල එල මේකෙ සබ් හොය හොය හිටියේ
ජය
Thank you!
niyamai machannnn…
mage asama katha set ekak mekaa…
thanks machan sub ekatahhh……..
ayeth balanavaa ube sub eka ekkamaaa….
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
ආහ් මේකත් කලින් බැලුවා සහෝ
අවුලක් නෑ
අලුතෙන් බලන අයට හොදා දැන්
සබට තුති
ඔබට ජය……….
thanks
mage priyathama film set thamayi oya
Wrong Turn, Saw, Final Destination, Hostel
thanks bro jayawewaaaaaaaaaaa
tanks mcahn… balala tiyenawa tawa parak balamu sub walata jaya….. menna bewa ehenm 🙂
ස්තුතියි මයුර සහෝ
ජය වේවා!
elazzzzzzzz.subata thanks MAURA saho.digatama sub kramu.jaya wewa……
ela ela saho meka patta movie set eka
SAW eketh ituru tikath sun dennako
jaya wewa
Thanx sub 1ta mcho… Oya qwa wage me wage films balanda kemathi aya gdak innawa. Baiscope eke saw series eke film 2i thyenne. Ithuru tikath dendako… Plz… Loku udawwak
එලකිරි බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
මේක මම ආසම ෆිල්ම් එකක් මේ ෆිල්ම් සෙට් එකම එල මම මේක බලල තියෙනවා එත් මම මේක බාගන්නවා. මේ ෆිල්ම් එකේ collection එකක් මං ගාව තිබුණා කොල්ලේක් ඒක ගල් කරලා ආයෙත් බලන්න ආසයි.ඉස්සර මම දවසට 2ක් බලනවා කොහොමද මේකේ අර පූල් එකේ මැරෙන එක පට්ට නේ? මෙ ෆිල්ම් එකේ අළුත් එකක් ඇවිත් තියෙනවා ඇඩ්ම්න් අයියලා ඒක දාපන්කෝ මම අනිවා බාගන්නවා.
onna machan dan thama fill eka banna damme
thank royly……..
hambooooo meka niyamai, meke set ekama man baluwa, ath balanna hari amarui, hamboo hari kruura vidiyatane marenne meke. 🙁
maruwa samaga waase……..
GINDARA FILM 1
කේ මගේ කමෙන්ටිය.
මගේ කමෙන්ටියේ ඇවටාර් එක අවුල් වගේ. ඒක නිසා නැවත දානවා.
මෙ ෆිල්ම්ස් වලට මම ගොඩක් like thanks මචන්
me aiya saw 7 awit eka hola danako patta flm ekka,eka damanam mas kada thwa one na .plz kohoma hari hoyala danda one aaaaaaaaaaa
Sinhala sub windows 7 wala check karala balala thiyanawada.. help ekak denna open karanna..uni code dammath wadakale naa… Subtitles yanne ????????????? vidiyata serama.. please help me… honda wadakk,, thank you
මචෝ..මම ඉන්නෙ සෞදියේ..මේක බාන්න බෑ. මොකද ඒ.
hi mama nam ame liyanne aluthen eath godak kal edan mama film download karanawa
mama me film ekath banna damma
mata puluwannam drakulage film ekak dannako
godaaaaaaaak baya hithena ekak
puluwaninam mata call karanna
0719235749
haba ra 7.00 n passe mokada mama wada karannanth onene
මේකෙ එක කථාවක් බලල තියනව. ටිකක් එපා වෙනව..
අවුලක් නෑ… මේකත් බලනව
hikz
Hi,
I have a good copy of Terminator Salvation 2009( a torrent file). i want to share it with u all. pls let me know how to send it.
Tks
බැලුවා බැලුවා ඊයේ රෑ 12.00 වෙනකම් අම්මෝ මෙහෙමත් මැරෙණවද?
ammmmooooooo… meka man baluwa eye! hall 1ka balanna tibba nam pissu hadena sanda ma thamai! baya hithenawa hambaaanaka…..
හැබෑට..? හික්z.. 🙂
කිරි ආතාගෙ ළමයි එහෙම ඔහේව හොයනව ඇති. යන්න යන්න, ආපු තැනකටම යන්න.
ඔය තියෙන කසාය ටිකක් අමාරුවෙන් හරි බීල, දොට්ට පිලට යන්න විතරක් ඇදෙන් බහින්න. මොනවහරි කරදරයක් වුණොත්?
අපි කෙසේ වෙතත්, කිරි අතාට ආදරෙ පිරිසකුත් ඇතිනෙ. නේද? 😛
හික් හික් අපිනම් මුලින්ම බැලුවේ “මරුවා සමග වාසය” උබ ඒකම කොපි කරලා “ජීවිතං අනියතං, මරණං නියතං” කියල දැම්මා නේද?…කුජීතයි නේද ගෝලයෝ…..
final destination kalin films taram meka hoda na
3D Beruwanam Sada Katen Enawa ….
MAma Nam Kalin Part 3 Nam Eka Digata Beluwa…
Mekath Bapu Gaman Ma Hot Pita Beluwa…
Ammo Kiyala WedaK Ne…
මාර ස්පීඩ් අදම බලන්න පුලුවන් වෙයි.
Thanks for the quality torrents
ආහ් එල එල මමනම් මේක දෑනටමත් බලල ඉවරයි අනිත් ඒව වගේම තම පට්ට
මෙතනින් ඉංග්රීසි උපසිරසි බාගන්න.
http://www.subtitlesource.org/download/zip/55451
@ sw7x, රොයිලි :- ඔව් ඔව් රොයිල් සහෝගේ කතාව මාත් අනුමත කරනව. මෘදුකාංග නැතුව වැඩේ ලේසියි.
එළ කිරි sw7x කොල්ලා ඔය වගේ තව මෘදුකාංග ලැබුනොත් කියන්න. කට්ටියටම අත්හදා බලන්නත් පුළුවන්නේ.
මාත් බාන්න දැම්ම මේ චිත්රපටය. පට්ටලු.
හැමෝම බාගෙන බලන්න
ඔය තියෙන්නේ. මම නොබැලුවට කිසිම අවුලක් නැහැ වගේ. කට්ටිය මේක බලල ඇතිවෙන අතුරුඵල ගැන මට වගකියන්න නම් බැහැ.. 😉
meke hoada copyak enakam maga balagena hitiye tks .
+18 නිසා මේක බලන්න වෙන්නෙත් නෑ! 😛
මේක නන් බාන්ඩම ඔනේ.පට්ට පට්ට
@ sw7x,
මම ඕක ට්රයි කරලා තියෙනවා මචං. ඕකෙත් පොඩි පොඩි අල වගයක් එනවා මචං. අපි line break එක තියන තැන සමහර විට අවුල් වෙලා එනවා play වෙද්දි. විශේෂයෙන් එකම අංකයේ දෙන්නෙක් කතා කරන තැන් වලදි
මම නම් මෘදුකාංග 2-3 ම ට්රයි කළා. ඒත් මට නම් තාමත් ඇල්ලුවෙ මෘදුකාංග නැතුවම කරන එකයි. 🙂
Mama nam meke CAM copiyak baluwa maasa 2,3kata vithara kalin,, kiyala wadak naa, pattama patta, maxxama maxxa,, UPARIMAI….
1,2,3,4 okkoma elama kiri.. FD The Death Trip da koheda nama mathaka vidihata..
බාන්න ලිස්ට් එකට දාගත්තෝ….
onna mama me para me blog ekata kalin film ekak beluwa. Poya dawase re tamai mama oka beluwe. re mata ninda giyeth ne. Maru film eka.Okkoma aniwa balanna.
මේක පට්ට, අනිවා බලන්න.. මචං Saw 6 හොයල දාපන්කෝ..
ජය වේවා
බය නෙවෙයි අප්පිරියයි
@ sw7x
සොෆ්ට්වෙයා එකට තැන්කූ
මමත් මුලින්ම බැලුවේ ස්වාධීනේ.. හැබැයි නතර කොලේ නං නෑ.. බලුවට නම අමතක උනා.. යාළුවෙක්ගෙන් නම දැනගත්තම මාර හැපී.. කඩේට ගිහින් මේකේ කලෙක්ෂන් එක ගත්ත.. හි හි.. ඕන් මගේ වැඩ..
ලන්කවෙ කොහෙන්ඩ බන් ඉතින් HD 3-D කිව්වලු
any way thanks for bais kope
menna subtitle hadanna
edit karanna
timing fix karanna athulu eki mei dahasak wada kara gatha haki apooru software ekak
unicode walata support
install karanna oneth na
size ekath adui
sinhala sub hadana ya ta lesi wei kiyalai meka damme
http://www.softpedia.com/get/Multimedia/Video/Other-VIDEO-Tools/Subtitle-Edit.shtml
දැනටමත් බය සිතුනි,, ඵ්ත් බාමි.රාත්රියෙම නරබමි
bayai wage.baalama balamu.