කොහොමද කස්ටිය, අද දෙන්න යන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා හැබැයි Rotten Tomatoesහි ජන ප්‍රසාදය 29%ක් විදිහට තමා පෙන්වන්නේ. මුල් චිත්‍රපට 3 එක්ක සසදද්දී…
කොහොමද කස්ටිය, අද දෙන්න යන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා හැබැයි Rotten Tomatoesහි ජන ප්‍රසාදය 29%ක් විදිහට තමා පෙන්වන්නේ. මුල් චිත්‍රපට 3 එක්ක සසදද්දී මේ චිත්‍රපටිය තාක්ෂනය අතිනුත් හොඳ රූපරාමු අතිනුත් ගොඩක් ඉදිරියෙන් ඉන්න බව කියන්නම ඕනා. විනාඩි 80ක් ඇතුලත කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.
කලින් පලවූ ලිපිය
මරුවා රැවටිය හැකිද? ඊයෙ පෝයනෙ, බණක් දහමක් ඇහුවා. කට්ටියට අද දෙන බයිස්කෝප් එක මොකක්ද කියල කල්පනාවක් දාගෙන ඉන්නකොට මේක මතක් වුනා. එක දෙයක් කියන්න ඕනෙ, මමනම් මේ ගණයේ බයිස්කෝප් මලාට බලන්නේ නැහැ. ස්වාධීනෙ දවසක් මේ කතා මාලාවේ දෙවැනි කොටස බැලුවා. මගක් වෙනකන් බලලා නතර කලා, රාත්‍රී සුව නින්දට ගොඩක් ආදරේ කරන නිසා.
නිකුත් වෙලා ටික දවසක් වුනත්, බයිස්කෝප් එකන් නොදී ඉන්න බැරි චිත්‍රපටියක් නිසා දෙනවා. රෝලර් කෝස්ටර් අනතුරින් අවුරුදු හතරකට පසු තමා මේ කතාව දිග හැරෙන්නේ. මෝටර් රථ තරඟාවලියකදී වෙන රිය අනතුරකින් මිය යන්නට යන පිරිසක්, Nick කියල කොල්ලෙක් බේර ගන්නවා. එතනින් එහාට වෙන දේ ඉතින් කියන්න ඕනෙ නැහැනේ. මේ කතා මාලාව පස්සෙන් පන්නන උදවිය නම් මේක දැනටමත් බාල බලල ඇති. ඒ ගොල්ලො මේකෙ ගුණ දොස් විචාරන්න මම වෙනුවට. 😉
මේක HD 3-D තාක්ෂණයෙන් නිර්මාණය වුන බයිස්කෝප් එකක්. කොහොමද මේක ලංකාවෙදි පික්චැර් හෝල් එකක ඔය තාක්ෂණයෙන්ම නරඹන්න ලැබුනනම්. පිස්සු හැදිල සඳ කැරකෙයි නේද?
585 MB (BR) කොපිය මෙතනින් බාගන්න
75C613D03004514542C63B14F31EF85452E2C417 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,541 downloadsDownload The-Final-Destination-20091.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
111 comments
Anonymous
මලිත්
දැනටමත් බය සිතුනි,, ඵ්ත් බාමි.රාත්‍රියෙම නරබමි
sw7x
ලන්කවෙ කොහෙන්ඩ බන් ඉතින් HD 3-D කිව්වලු
any way thanks for bais kopemenna subtitle hadanna
edit karanna
timing fix karanna athulu eki mei dahasak wada kara gatha haki apooru software ekak
unicode walata support
install karanna oneth na
size ekath adui
sinhala sub hadana ya ta lesi wei kiyalai meka dammehttp://www.softpedia.com/get/Multimedia/Video/Other-VIDEO-T…
අරුණ
මමත් මුලින්ම බැලුවේ ස්වාධීනේ.. හැබැයි නතර කොලේ නං නෑ.. බලුවට නම අමතක උනා.. යාළුවෙක්ගෙන් නම දැනගත්තම මාර හැපී.. කඩේට ගිහින් මේකේ කලෙක්ෂන් එක ගත්ත.. හි හි.. ඕන් මගේ වැඩ..
අරුණ
@ sw7x
සොෆ්ට්වෙයා එකට තැන්කූ
සහන්
බය නෙවෙයි අප්පිරියයි
Ashan
මේක පට්ට, අනිවා බලන්න.. මචං Saw 6 හොයල දාපන්කෝ..
ජය වේවාRam raj
onna mama me para me blog ekata kalin film ekak beluwa. Poya dawase re tamai mama oka beluwe. re mata ninda giyeth ne. Maru film eka.Okkoma aniwa balanna.
C0dE | කෝඩ්
බාන්න ලිස්ට් එකට දාගත්තෝ....
pathum_madu
Mama nam meke CAM copiyak baluwa maasa 2,3kata vithara kalin,, kiyala wadak naa, pattama patta, maxxama maxxa,, UPARIMAI....
1,2,3,4 okkoma elama kiri.. FD The Death Trip da koheda nama mathaka vidihata..
රොයිලි
@ sw7x,
මම ඕක ට්‍රයි කරලා තියෙනවා මචං. ඕකෙත් පොඩි පොඩි අල වගයක් එනවා මචං. අපි line break එක තියන තැන සමහර විට අවුල් වෙලා එනවා play වෙද්දි. විශේෂයෙන් එකම අංකයේ දෙන්නෙක් කතා කරන තැන් වලදි
මම නම් මෘදුකාංග 2-3 ම ට්‍රයි කළා. ඒත් මට නම් තාමත් ඇල්ලුවෙ මෘදුකාංග නැතුවම කරන එකයි. :)
Rotiya
මේක නන් බාන්ඩම ඔනේ.පට්ට පට්ට
දිනුෂ්ක උදාර ( රොකියා )
+18 නිසා මේක බලන්න වෙන්නෙත් නෑ! :P
MK
meke hoada copyak enakam maga balagena hitiye tks .
ගෝලයා
ඔය තියෙන්නේ. මම නොබැලුවට කිසිම අවුලක් නැහැ වගේ. කට්ටිය මේක බලල ඇතිවෙන අතුරුඵල ගැන මට වගකියන්න නම් බැහැ.. ;)
හේමජිත්
@ sw7x, රොයිලි :- ඔව් ඔව් රොයිල් සහෝගේ කතාව මාත් අනුමත කරනව. මෘදුකාංග නැතුව වැඩේ ලේසියි.
එළ කිරි sw7x කොල්ලා ඔය වගේ තව මෘදුකාංග ලැබුනොත් කියන්න. කට්ටියටම අත්හදා බලන්නත් පුළුවන්නේ.මාත් බාන්න දැම්ම මේ චිත්‍රපටය. පට්ටලු.
හැමෝම බාගෙන බලන්නහේමජිත්
මෙතනින් ඉංග්රීසි උපසිරසි බාගන්න.
Geeth Anuradha
ආහ් එල එල මමනම් මේක දෑනටමත් බලල ඉවරයි අනිත් ඒව වගේම තම පට්ට
තරංග සුජීව
මාර ස්පීඩ් අදම බලන්න පුලුවන් වෙයි.
Thanks for the quality torrentsAL1717
3D Beruwanam Sada Katen Enawa ....
MAma Nam Kalin Part 3 Nam Eka Digata Beluwa...
Mekath Bapu Gaman Ma Hot Pita Beluwa...
Ammo Kiyala WedaK Ne...iampissa
final destination kalin films taram meka hoda na
කිරි ආතා
හික් හික් අපිනම් මුලින්ම බැලුවේ "මරුවා සමග වාසය" උබ ඒකම කොපි කරලා "ජීවිතං අනියතං, මරණං නියතං" කියල දැම්මා නේද?...කුජීතයි නේද ගෝලයෝ.....
ගෝලයා
හැබෑට..? හික්z.. :)
කිරි ආතාගෙ ළමයි එහෙම ඔහේව හොයනව ඇති. යන්න යන්න, ආපු තැනකටම යන්න.
ඔය තියෙන කසාය ටිකක් අමාරුවෙන් හරි බීල, දොට්ට පිලට යන්න විතරක් ඇදෙන් බහින්න. මොනවහරි කරදරයක් වුණොත්?
අපි කෙසේ වෙතත්, කිරි අතාට ආදරෙ පිරිසකුත් ඇතිනෙ. නේද? :P
Suvin
ammmmooooooo... meka man baluwa eye! hall 1ka balanna tibba nam pissu hadena sanda ma thamai! baya hithenawa hambaaanaka.....
ඉන්දික
බැලුවා බැලුවා ඊයේ රෑ 12.00 වෙනකම් අම්මෝ මෙහෙමත් මැරෙණවද?
CRK
Hi,
I have a good copy of Terminator Salvation 2009( a torrent file). i want to share it with u all. pls let me know how to send it.
Tksබුද්ධික
මේකෙ එක කථාවක් බලල තියනව. ටිකක් එපා වෙනව..
අවුලක් නෑ... මේකත් බලනව
hikzHarsha
hi mama nam ame liyanne aluthen eath godak kal edan mama film download karanawa
mama me film ekath banna damma
mata puluwannam drakulage film ekak dannako
godaaaaaaaak baya hithena ekak
puluwaninam mata call karanna
0719235749
haba ra 7.00 n passe mokada mama wada karannanth oneneDanya
මචෝ..මම ඉන්නෙ සෞදියේ..මේක බාන්න බෑ. මොකද ඒ.
Mahesh Leema
Sinhala sub windows 7 wala check karala balala thiyanawada.. help ekak denna open karanna..uni code dammath wadakale naa... Subtitles yanne ????????????? vidiyata serama.. please help me... honda wadakk,, thank you
chamath.
me aiya saw 7 awit eka hola danako patta flm ekka,eka damanam mas kada thwa one na .plz kohoma hari hoyala danda one aaaaaaaaaaa
hemantha pissu kolla
මෙ ෆිල්ම්ස් වලට මම ගොඩක් like thanks මචන්
Ramraj
මගේ කමෙන්ටියේ ඇවටාර් එක අවුල් වගේ. ඒක නිසා නැවත දානවා.
Ramraj
කේ මගේ කමෙන්ටිය.
RD
GINDARA FILM 1
ashen malinda
maruwa samaga waase........
Shashi Fernando
hambooooo meka niyamai, meke set ekama man baluwa, ath balanna hari amarui, hamboo hari kruura vidiyatane marenne meke. :(
chinthaka
onna machan dan thama fill eka banna damme
thank royly........lalith
මේක මම ආසම ෆිල්ම් එකක් මේ ෆිල්ම් සෙට් එකම එල මම මේක බලල තියෙනවා එත් මම මේක බාගන්නවා. මේ ෆිල්ම් එකේ collection එකක් මං ගාව තිබුණා කොල්ලේක් ඒක ගල් කරලා ආයෙත් බලන්න ආසයි.ඉස්සර මම දවසට 2ක් බලනවා කොහොමද මේකේ අර පූල් එකේ මැරෙන එක පට්ට නේ? මෙ ෆිල්ම් එකේ අළුත් එකක් ඇවිත් තියෙනවා ඇඩ්ම්න් අයියලා ඒක දාපන්කෝ මම අනිවා බාගන්නවා.
sanju lakshan
thanks
හර්ෂ ලහිරු
එලකිරි බොහොම ස්තුතියි සහො :P ජය
Thanu
Thanx sub 1ta mcho... Oya qwa wage me wage films balanda kemathi aya gdak innawa. Baiscope eke saw series eke film 2i thyenne. Ithuru tikath dendako... Plz... Loku udawwak
dinidu madushanka
ela ela saho meka patta movie set eka
SAW eketh ituru tikath sun dennako
jaya wewaKulanjana Maduranga
elazzzzzzzz.subata thanks MAURA saho.digatama sub kramu.jaya wewa......
නලින්
ස්තුතියි මයුර සහෝ
ජය වේවා!
Anjana
tanks mcahn... balala tiyenawa tawa parak balamu sub walata jaya..... menna bewa ehenm :)
Kasun
thanks bro jayawewaaaaaaaaaaa
pathum
mage priyathama film set thamayi oya
Wrong Turn, Saw, Final Destination, Hostelindika
thanks
“චූටී මල්ලි”
ආහ් මේකත් කලින් බැලුවා සහෝ
අවුලක් නෑ
අලුතෙන් බලන අයට හොදා දැන්
සබට තුති
ඔබට ජය..........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

bayai wage.baalama balamu.