හලෝ යාළුවනේ ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් ආවා zombie සංකල්පය පාදක කරගෙන හදපු හිනා වෙවී බලන්න පුළුවන් පට්ටම පට්ට සුපිරිම සුපිරි horror ෆිල්ම් එකක් අරගෙන, මේක අයිති වෙන්නේ horror, comedy කියන ගණයට. මේ සලරුව ප්‍රේක්ෂයාට කොතරම් ලං වුවාද කිවහොත් මෙම සලරුවට IMDB රේටින්ග්ස් 8/10 වැනි ඉහළ ඇගයීමක් මෙම සලරුවට…

හලෝ යාළුවනේ ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් ආවා zombie සංකල්පය පාදක කරගෙන හදපු හිනා වෙවී බලන්න පුළුවන් පට්ටම පට්ට සුපිරිම සුපිරි horror ෆිල්ම් එකක් අරගෙන, මේක අයිති වෙන්නේ horror, comedy කියන ගණයට. මේ සලරුව ප්‍රේක්ෂයාට කොතරම් ලං වුවාද කිවහොත් මෙම සලරුවට IMDB රේටින්ග්ස් 8/10 වැනි ඉහළ ඇගයීමක් මෙම සලරුවට ලැබිලා තියනවා. මේකට රංගනයෙන් දායක වෙන්නේ, Simon Pegg, nick frost, kate ashfield, lucy davis, සහ dylan moran යන නළු නිළියන්.
හොදයි දැන් කතාවට බහිමු මේකේ ඉන්නවා ශෝන් කියලා ඉලෙක්ට්‍රොනික් කඩේක වැඩ කරන සේවකයෙක්. මිනිහට ඉන්නවා පිට් සහ එඩ් කියලා යාළුවෝ දෙන්නෙක්. එඩ්ගේ වැඩේම ගෙදරට වෙලා ගේම් ගහ ගහ ඉන්න එක. එඩ්ගේ මේ වැඩේ නිසා පිට් එඩ් එක්ක තරහා වෙලා ඉන්නේ……ඔන්න මේකේ ප්‍රධාන චරිතේ ඒ කිව්වේ ශෝන්ට හැමතිස්සෙම දැනෙනවා අමුතු අමුතු දේවල් වෙනවා කියලා. ඒත් එයා මේවා ගණන් ගන්නේ නෑ . ඔන්න ඊළඟ දවසේ ශෝන් එයාගේ ගැනු ළමයත් එක්ක පොඩි ප්‍රශ්නයක් දාගෙන රණ්ඩු වෙලා ඊළගට එයා හැමදාම වගේ යන වින්චෙස්ටර් කියන බාර් එකට යනවා….ඔන්න ඔතන ඉදලා තමයි කථාවේ සුපිරිම ටික පටන් ගන්නේ ඔය බාර් එකේදී ශෝන්ට එයාගේ යාළුවා එඩ්ව හම්බෙනවා. ඉතින් මේ දෙන්නා හොදටම බීලා රෑ වෙලා ගෙදර යනවා. ඒත් මේ දෙන්නා දන්නේ නෑ තමන්ට නුහුරු නුපුරුදු දෙයක් සිද්ධ වෙනවා කියලා. ඊළග දවසේ උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ තමන්ට හුරු පුරුදු ලෝකේ තමන්ට නැති වෙලා කියලා ……ඔන්න මෙතන ඉදලා ෆිල්ම් එක ඔයාලට බාරයි. හොදයි අපි බලමු මේ ප්‍රශ්නෙට ශෝන් කොහොම මුහුණ දෙයිද කියලා!!
53D77F577DBFF7EBC03136AF7883D236A5BB82CB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,735 downloadsDownload Shaun-of-the-Dead.2004.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිර සංදීප
Subtitles
41 comments
Sisira Hegoda
නලින්
ස්තුතියි සචිර සහෝ!
ජය වේවා!
Mayura Suraj
Niyama ekak wage
Rik
Thank you very much bro
danushka
thanks machan,,,
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P ජය
Shan Vimukthi
හොල්මන් ඒවමයි දෙන්නේ නේද
එල එල
හිනාවෙවී බලන්න පුළුවන් නිසා ඔන්න මේකනම් අරගන්නවා :)dinidu madushanka
ela ela saho jaya wewa
Kulanjana Maduranga
patta ahhhhhhhhhh.subata thanks SACHIRA saho.ohoma yn.jayen jaya......
me
Thanks
“චූටී මල්ලි”
රේටිනුත් තියෙන නිසා
අනිවා හොද ඇති
සබට තුති
ඔබට ජය..........Ayesh
Thank You
dilan
tq bn
Lakmal
Thank You
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)sadisa
thankz machooo
Tharindu Perera
fatta kathavak vageee...
thanks machan sub ekatahh...Isu DP
Ela Hode....
Thankzz "Sachira" Sahoo Subata..
Niyami Kiwwa Widihatama Zombie Movie Genawata......
Ikmanin Thawa 1k Demu..
Aluth Ekakuth Gemu..
Jaya Wewa !!!! :-) :-)keerthi
Supiri paharak..
Ela elaEranga
බොහොම ස්තුතියි...!!! ^_^
ඉෂාර වෙත්තසිංහ
හොඳ ෆිල්ම් එකක් වගෙයි......... මම බානවා.........ස්තුතියි.
maduka
ස්තුතියි උපසිරැසියට
Mihiraj
Thanks, නියමයි නියමයි, ඔහොම යං
රොයිලි
බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun
thnkyou saho !! film aka tbba mage laga !! kalin blala tynwa aya blnwa dan !! :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
Aditha Praween
නියමයි
සුභ පතනවා !
:DANJANA
thanks..
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි
ජයවේවා!!ashan
mata thva patta zombei movi link tikak dannako sahoo....
Irshad
Thanks machn
ashan lankanath
thanks
LSM HUSKAA
උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!
pathumprasanga
thanks bro
Isuru Sanjeewa
Good film akak me wage thawa films sub karanna good luck
Janith Sachintha
patta bn supiri
Anonymous
Portals (2019) movie eke sub eka genna pluwnda
sasanka sathyajith
Thanks for the sub
Lahiru
ඒක කොහොමද download කරගන්නෙ
Sanupa Ranmeth
අපේ සබ්වලට ගැළපෙන පිටපත් ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් සහ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ගන්න පුළුවන් සහෝ.
Ishan Madusha
බොහොම ස්තූතියි.
Advertisement

Thanks.