අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The First Responders [S02 : E09] Sinhala Subtitles | කෝඩ් පර්පල් [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

First Responders

ආයුබෝවන් හැමෝටම!

ඉතින් ඔන්න The First Responders දෙවෙනි සීසන් එකත් එක්ක මන් ආපහු ආවා. 

소방서 옆 경찰서 그리고 국과수(සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ ග්රීගෝ ගුක්ග්වාසු) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station and  National Forensic Service” තේරෙන සිංහලෙන් කිව්වොත් “ගිනි නිවන ස්ථානයට හා ජාතික අධිකරණ වෛද්‍ය සේවයට යාබද පොලිස් ස්ථානය.”

මේ සීසන් එකෙත්   ep 12 ක් තියෙනවා. MyDramalist හි 8.6 ක rating එකක් ද, IMDb rating එක 8.0 ක් ද වේ.ඉතින් සීසන් එක ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Thriller,Mystery,Crime,Action  ගනයට වැටෙන මේ සීරියස් එකේ නිශ්පාදනය Park sang jin, තිර රචනය Min ji eun, අධ්‍යක්ෂණය Shin kyung soo, Kwon Bong geun(S2) කරල තියෙන්නෙ. 2023 අගෝස්තු 4 තමා දෙවෙනි සීසන් එක ආවේ.මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The first responders සීරියස් එකට පුළුවන් වුණා.

Ep 12 කින් සමන්විත මේ  සීසන් එකත්  අනිවාරෙන් කමමැලි නැතුව කුතුහල යෙන් බලන්න  පුලුවන්. පලවෙනි සීසන් එක බලපු අය නම් ඒ ගැන හොඳට ම දන්නව ඇති.

 

First Responders

  Cast – රංගන දායකත්වය

  • Kim Rae Won – ජින් හෝ ගේ
  • Gong Seung Yeon- සොන්ග් සොල්
  • Son Ho Jun- බොන්ග් දෝ ජින්

First Responders

 

-නමවෙනි කථාංගයෙන්- 

ඉතින් යැන්ග් චියන්ග්ගේ එක වකුගඩුවක් නැති වෙනවා.ඇත්තටම කවුද ඒක කරල තියෙන්නෙ..?අනිත් පැත්තෙන් කලින් වතාවේ හොයාගන්න බැරි වුණ යට ගැහුන මරණයක ඇත්තක් හොයාගන්නත් ඉස්සරහෙදි පුළුවන් වෙනවා.ඉතින් මේ එපියත් බලන්නකෝ..එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!දහවෙනි කොටසින්  හමුවෙමු…❤️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV හා WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්‍” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1
All BT1
Next BT1

2 thoughts on “The First Responders [S02 : E09] Sinhala Subtitles | කෝඩ් පර්පල් [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්…☺☺♥♥

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *