Watch Trailer

The Flash [S01 : E01] | අකුණක වේගයෙන් ආ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ටික කාලෙකට පස්සේ හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති කතාවක් ගැන සබ් එකක් එක්ක මම ආවා. කට්ටියට මාව මතකද මන්දා. 😀 ඇරෝ කතාවේ 2වෙනි සිසන් එක ඉවර වුනාට පස්සේ හැමෝම තුන්වෙනි සිසන් එක එන්නේ කවද්ද කියල ඇහුවා වගේම මට The Flash ටිවි සිරියස් එකටත් සබ් දාන්න කියලා ඉල්ලලා තිබුනනේ. ඉතින් ඒ කතා දෙකම…

The-Flash

ඔන්න යාලුවනේ ටික කාලෙකට පස්සේ හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති කතාවක් ගැන සබ් එකක් එක්ක මම ආවා. කට්ටියට මාව මතකද මන්දා. 😀 ඇරෝ කතාවේ 2වෙනි සිසන් එක ඉවර වුනාට පස්සේ හැමෝම තුන්වෙනි සිසන් එක එන්නේ කවද්ද කියල ඇහුවා වගේම මට The Flash ටිවි සිරියස් එකටත් සබ් දාන්න කියලා ඉල්ලලා තිබුනනේ. ඉතින් ඒ කතා දෙකම ඔක්තොම්බර් මාසයේ විතර එයි කියලා තමයි ආරංචිය තිබුනේ.

හැබැයි කවුරුවත් හිතපු නැති වෙලාවක The Flash කතාවේ පළවෙනි කොටස එලියට ආවා. වැඩේ කියන්නේ කතාවේ පළවෙනි කොටස වුනාට මේක තාම ටිවි එකේවත් පෙන්නලා නෑ. කොහොමෙන් කොහොම හරි මේ කොටස එලියට ආපු නිසා ඔක්තොම්බර් වෙනකන් මග බලාගෙන හිටපු ඔයාලා වෙනුවෙන්ම පුලුවන් තරම් ඉක්මනට මේ කොටසේ සබ් එක ගෙනාවා. හදිසියේ ආපු හින්දද දන්නේ නෑ මේ කොටසේ හරිම ඉංග්‍රීසි සබ් එකක් තාම අවුට් වෙලා නෑ. වෙන භාෂා වලින් දාපු සබ් ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා විතරයි තියෙන්නේ. ඒහින්දා ගොඩක් ලොකු වෙනස්කම් තිබුනා. ඒවා හදන්න නන් ගොඩක් වෙලා ගිය හින්දා තමයි මේ තරම් මේ සබ් එක පරක්කු වුනේ.

පදුර වටේ තැලුවා ඇති නේද. 😀 දැන් අපි කතාව පැත්තට හැරෙමු. ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේ තිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අර අකුණ වැදුන හින්දා අමුතුම බලයක් එනවා. වෙන මොකුත් නෙවෙයි වේගෙන් දුවන්න පුලවන් බලය. ඉතින් මේ කතාවෙන් යන්නේ එයා ඒ බලය පාවිච්චි කරලා කරන දේවලුයි. අනිත් හැම ටිවි සිරියස් එකක වගේම මේ කතාවෙත් පලවෙනි කොටස ප්ලොට් කොටසයි. ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස. මේ කොටසේදී බෙරීට පොඩි කාලේ මොනවද වුනේ, එයා ෆ්ලෑෂ් වුනේ කොහොමද? ෆ්ලෑෂ් වුනාට පස්සේ එයා මොනවද කරන්නේ? එතකොට ඒ බලයෙන් එයා කරන හොද වැඩ මොනවද කියලා අපිට දැනගන්න පුලුවන්.

මං හිතනවා ඇරෝ කතාවට ව‍ගේම ඔයාලා හැමෝම මේ කතාව අනිවාර්යයෙන් ගොඩක් කැමති වෙයි කියලා. මේ කොටසත් බාගෙන බලන්න. ඉතිරි කොටස බලනකන් ඉවසුම් නැතිවේවි. එහෙනම් ඉතිරි කොටස් එනකන් දිගටම අපිත් එක්ක ඉන්නකෝ……. . . ^_^

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

c15e4c45c536dbca119a6d5b24c4f307da55dc4d

280 MB කොපිය මෙතනින් බාගන්න

0513fc3540f6d94052e1149f97df576c0f320c68

550 MB කොපිය මෙතනින් බාගන්න

ab52f1453d4f89412b438ba8390960d58b05d181 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

19,113 downloadsDownload The.Flash_.S01E01.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                         All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

19,113 downloadsDownload Subtitles72 KB

151 comments

  1. Aki

    Patta
    denakan balan hitiye...........

  2. janaka

    Thanks bro :)

  3. අසෙල්

    Niyamai sahoo
    denakam hitiyee

  4. Kulanjana Maduranga

    niyamai.meka denakm unne.subata thanks KAVIDU saho.digatama demu.jaya wewa..............

  5. Ama

    බොහොම ස්තුතියි සහො :D

  6. Maduranga

    Thanks for the sub......

  7. chamath

    thanx bro. denakammayi unne. jayawewa

  8. ishara

    denakam idiye suppa saho

  9. czRGsl

    patta patta. mama hituwa meketh dei kiyala........

  10. Tharindu Perera

    elazzz ahhhh...
    denakan balan uneeee...
    thansk machan sub ekatahhh.........

  11. “චූටී මල්ලි”

    මේකත් අනිවා පහරක් වෙයි
    මචන්
    මේඑකෙ හරිහමන් HDTV කොපියක් ආවාම
    ඒකටත් සබ් අප්ඩේ කරන්න හොදේ
    එහෙනම් ෆ්ලෑෂ් දෙමු දිගටම
    සබට තුති
    ඔබට ජය..............

  12. අයේෂ්

    මේකට කැමතිද කියලත් අහනෝ.. එකෙන්ම කැමතියි.. හම්මේ..... සබ් එක දෙනකන් බලන් උන්නෙ..
    පට්ටයි..
    මැක්සා..
    ගොඩාක් ස්තුතියි.. ජය වේවා!..

  13. Ashan ravihansa

    elakiri machan

  14. රුක්ෂාන්

    එනකන් බලන් හිටියෙ සහෝ
    …සබ් එකට තැන්කූ

  15. Saman Prasad ( Black Panther )

    Thanks Kavindu kollo. sata sata gala sub eka genawa neda..... ela ela macho....

  16. Ruchira

    enakan agili gana gana hitiye.
    sub1 thanks.

  17. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    කතාව බාලා බලාගෙන හිටියේ සබ් එක දෙනකම්. එල එල...
    දිගටම දෙමු එහෙනම්.

  18. Lakshyan

    ela!!! thanx :)

  19. Mia

    supiri machn tnk u very much patta digatama dapan jaya

  20. Aditha Praween

    එළ
    දිගටම දෙමු .
    ජය පතනවා !
    :D

  21. nic

    Super...........

  22. වලාකුළ

    Thanks malli

  23. Annana Ishan krishaja

    Ela.. Sub ekata thank u

  24. UD

    ela ela...enakan maga balan hitiye....thank u saho...

  25. Thanu

    Thanx mcho sub 1ta

  26. නලින්

    ස්තුතියි කවිදු සහෝ !

    මේක බලගෙන හිටපු කථාවක්

    ජය වේවා!

  27. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති මචෝ
    අනිත් එපිය බලන්න ඔක්තෝම්බර් වෙනකන් ඉන්න
    වෙන එක තමා කෙස් එක . :( :(

  28. KproX

    අනිත් කොටස් එන්න බර කාලයක් යයි වගේ! කොහොමනමුත් මේක කලින් දුන්නට තැන්කූ!!!!

  29. හර්ෂ ලහිරු

    ආයෙත් අහලා මං චූන් වෙච්ච පාරට ඊයෙම බැලුවා ඒත් මදි වගේ :D :D
    මේකට කව්රු හරි අකමැතියි කියන්නේ ආයෙ ඉතින් කතා කරලා වැඩක් නෑ :P
    බොහොම ස්තුතියි සහො :D :D ජය

  30. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මේකට මමත් ඇහැ ගහගෙන උන්නේ. ඒත් ඔයා ඉස්සර වෙලානේ. අවුලක් නෑ. එහෙනම් ඔක්තෝබර් දිහා ඉඳන් උණු උණුවෙම දෙමු හොඳේ. අපිත් බලන්න මඟ බලාගෙන ඉන්නවා. ජය෴෴ :P :P

  31. නුවන්

    එල මචෝ සුපිරි.....මේකේ sub දානකල්මයි බලන් හිටියේ..
    තෑන්ක් යු..

  32. *දේවා*

    ගොඩක් කල් ඉදන් ෆිල්ම් ගත්තත් කමෙන්ට් එකක් දාන්න උනේ නැනේ.. ගොඩාක් තැන්ක්ස් ඉක්මනට අරගෙන ආවට.ජය වේවා

  33. පැතුම් අරෝෂණ වනිගසේකර

    ගොඩක් ස්තූතියි මචෝ :) එනකන් බලන් හිටිය ටිවි සීරිස් එකක් හිතුවට වඩා කලින්ම ඇවිත් ^_^

    උපසිරැසියට ඔහොම ස්තූති :) (Y)

  34. Eranga

    supar

  35. Mahesh

    sub ekat thanx aaaaaaaaaaaa

  36. dev

    niyamaine....................
    bohoma bohoma stuti saho...... .
    wedi wediyen sub danna diriya sawiya lebewa......

  37. niro98

    thanks bro ela kiri jaya wewa

  38. shani

    තෑන්ක්ස් සිංහල සබ් එකට.

  39. minol

    tnx saho :)

  40. වරුණ රංගජිත් (වරූ)

    බොහොම ස්තුතියි

  41. ගයාන් තාරක

    Ela Machan... :D

  42. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D ඇරෝ වගේම හොද ඇති කියලා හිතනවා බලමු නේද ? එහෙනම් ඔක්තෝම්බර් ඉදල මේකත් අරන් එන්න... මෙන්න බානවා ජය :D

  43. lahiru dilshan

    Thanks Bro....!!!

  44. sach

    Thanks Bro !

  45. HimEshCrEeD

    අඩෝ ඊලග එන්න ගොඩක් කල් යනවද අය්යෝ :( අවුලක් නෑ ආපු ගමන් මහන්සි වෙලා මේකට සබ් දීපු එකට තුති හොදේ..

  46. Dharshana...

    Thanks....

  47. charith eranga

    Supiri saho
    Thanks

  48. Sampath

    බොහෝම ස්තූතියි සබට.

  49. සංජය

    කතාකරල වැඩක් නෑ... පට්ටම වැඩක්... බොහෝම ස්තුතියි කියල තමයි කියන්න තියෙන්නෙ සහෝ...

  50. lahiru444

    mea dan bannea demmea. comment karela tiyana vidihata hodai kiyala hitenawa bagenama balannenko...... hank's sinhala sub 1keta brother???

Load more comments