ඔන්න එහෙනම් මගෙ සත්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ දොළොස්වෙන්න. තව එක කොටසයි තියෙන්නෙ මර්ලින් ඉවරවෙන්න. මෙක දෙන්න හිතන් හිටියට වඩා දවස් 2කක් ප්‍රමාද වුනා තිබ්බ වැඩ රාජකාරි එක්ක. ඊළග කොටසත් හෙට අනිද්දම දෙන්නම් කොහමහරි. Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ……
ඔන්න එහෙනම් මගෙ සත්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ දොළොස්වෙන්න. තව එක කොටසයි තියෙන්නෙ මර්ලින් ඉවරවෙන්න. මෙක දෙන්න හිතන් හිටියට වඩා දවස් 2කක් ප්‍රමාද වුනා තිබ්බ වැඩ රාජකාරි එක්ක. ඊළග කොටසත් හෙට අනිද්දම දෙන්නම් කොහමහරි.
Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ… 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.9 අගයක් ලැබුවක්.
අද කථාව ගැන කියනවනම් මර්ලින්ගෙ අැත්ත තත්වෙ දැනගන්න මොගානා සත්වයෙක්ව යොදාගෙන මර්ලින්ගෙ මායා බලය නැති කරන්න යන්නෙ එ්ක හරි යයිද? කට්ටියම ලහි ලහියෙ අවසන් සටනට සුදානම් වෙද්දි මර්ලින් අාතර්ව අතහැරලා යනවා. අැයි ඔහු අවසන් මොහොතෙ එහෙම කරන්නෙ? මෙ අතරෙ අවසන් සටනත් පටන් ගන්නවා. එ්කෙ අාරම්භය කෙසේ වෙයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,042 downloadsDownload Merlin.S05E12.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරාඩ් රන්ජුල
Subtitles
24 comments
තිසර නියෝ (Thisara Buddhika)
nilantha
බොහොම ස්තූතියි
තාරුක
උපසිරැසියට තුති.අන්තිම එකෙන් එහෙනම් මුණ ගැහමු.සුබ පතනවා.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......niranji
Thanx sub walata....
Meke season 06 ekak thiyenawada????Gerard Ranjula
thama na saho...apuwama dennm aniwa
Asitha (ASIK)
anikath demuko....
Mevan
Thanks..........
Jaya Wewa..........Bhagya Prashantha
thanks
අයේෂ්
ගොඩාක් ස්තුතියි..
Buddhima
Thanks bro
RUKSHAN
Great bro
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
තෑන්ක්ස් සිංහල සබ් එකට.
Madushan
thanks mama okkoma download kala ela kiri
heshan
thanks
Isu DP
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! :-) :-PSuu
නියමයි සහෝ...........සබ් දුන්නට පිං....ජයෙන් ජය.....
Crazyviper
Season 1-5 download karanna web site ekak kiyahanko kollane.loku deyak.plzzzzzzzzz
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
amila844
thanks
Lasantharathnasirirox
Tnx brooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Merlin [S05 : E12] | අවසන් සටන (පළමු කොටස) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Merlin-tv.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)