ටික කාලෙක නිහැඩියාවකින් පස්සේ ඔන්න ඔයාලගේ ඇරෝ මල්ලි තවත් අලුත් සුපිරි ටිවි සිරියස් එකක උපසිරසි ගෙනාවා. මේ ෆ්ලෑෂ් කතා මාලාව ගිය සතියේ විකාශනය වෙන්න පටන්ගත්තත් ඔයාලට මතක ඇතිනේ මේ කතා මාලාවේ පළවෙනි කොටස කවුරුවත් හිතපු නැති විදියට ගොඩක් කලින් නිකුත් වුනා කියලා. ඒ “අකුණක වේගයෙන් ආ වීරයා” කොටස බලලා නැත්න…
ටික කාලෙක නිහැඩියාවකින් පස්සේ ඔන්න ඔයාලගේ ඇරෝ මල්ලි තවත් අලුත් සුපිරි ටිවි සිරියස් එකක උපසිරසි ගෙනාවා. මේ ෆ්ලෑෂ් කතා මාලාව ගිය සතියේ විකාශනය වෙන්න පටන්ගත්තත් ඔයාලට මතක ඇතිනේ මේ කතා මාලාවේ පළවෙනි කොටස කවුරුවත් හිතපු නැති විදියට ගොඩක් කලින් නිකුත් වුනා කියලා. ඒ “අකුණක වේගයෙන් ආ වීරයා” කොටස බලලා නැත්නම් බලලා ඉන්නකෝ. මේ කතා මාලාවට මේ වෙන විට 8.6ක විතර ඉහල imdb අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඇරෝ කතා මාලවත් එක්ක සමගාමිව යන නිසා මේ කතා මාලාවට ලොකු ප්‍රතිචාරයකුත් ලැබිලා තියෙනවා.
අපේ කතාවේ විරයා බැරී ඇලන්ගේ පොඩි කාලයේදීම එයාගේ අභිරහස් විදියට මැරිලා තිබෙනවා. කොහොම හරි මෙයා උත්සහයෙන් ඉගෙන අරන් ස්ටාර් ලැබ් එක ගැන පර්යේෂණ කරනවා. ඒ වගේම මෙයා ඇරෝ එක්කත් එකතු වෙලා වැඩ කලානේ. කොහොම හරි ස්ටාර් ලැබ් එකේ ගැටලුවක් ඇතිවෙලා ඒක පිපුරුණ දවසේ මෙයා ඒ විකිරණ වලට නිරාවරණය වෙලා මාස ගානක් කොමා තත්වයකට පත්වෙලා සිහියත් නැතිව ඉන්නවා. හාස්කමකින් වගේ මෙයා මාස 9කට පසුව සිහිය ඇවිත් හොදින් ඉන්නවා. හැබැයි ඒ විකිරණ නිසා මෙයාට වේගයෙන් දුවන්න පුලුවන් ලොකු බලයක් ලැබුනා. ඒ වුනාට ස්ටාර් ලැබ් එකේ විකිරණවලට නිරාවරණය වෙලා බල ලැබුන අයට ඉන්නේ මෙයා විතරක් නෙවෙයි කියලා බැරී හොයාගන්නවා. ඒ අයට ස්ටාර් ලැබ් එකේ අය කියන්නේ “මෙටා මිනිසුන්” කියලා. ඉතින් ඒ බල ලැබුන අයගෙන් නරක වැඩ කරන අයව නවත්වලා වීරයෙක් වගේ වැඩ කරන්න තමයි මෙයා උත්සහ කරන්නේ. කලින් කොටසේදී අපේ වීරයා ෆ්ලෑෂ් කාලගුණය පාලනය කරන්න පුලුවන් කෙනෙක් කරන මංකොල්ලකෑම් නතරකරලා වෙන්න ගිය ලොකු විනාශයක් නතර කලා.
ශක්තිමත් මිනිස්සු පිරුණු හමුදාවක්. මේ අය මංකොල්ලකෑම් වගේම මිනිමැරුමුත් කරනවා. හැබැයි ඒ හමුදාවේ ඉන්නේ එක්කෙනෙක් විතරයි. ඒ කොහොමද? මේ කෙනා කරන්න හදන්නේ මොකක්ද? බැරී එහෙම නැත්නම් ෆ්ලෑෂ් එයාට මුහුණ දෙන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න ඔයාලට මේ සතියේ කොටස බාගෙන බලන්නම වෙනවා.. . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
a764dbb67457a0a28609546e4dd2c017537340db bcaeda670d8a2eddc22da51272cea27ad8445046 35a1d3f657e513cb67c37707ea0c102f15989fdd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,777 downloadsDownload The-Flash-S01E02.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
74 comments
Ashan
කවිඳු ගිම්හාන් (පැතුම්)
:)
kasun
Thankzz mchoo :D :D
Laksh!tha
Thanks Bro...!!!
යශෝධ
බොහෝම ස්තූතියි කවිඳුවෝ උපසිරසට... ජයම වේවා.. එලස්ස්ස්....
Kulanjana Maduranga
patta...........thanks KAVIDU saho.digatama demu.jaya wewa...........
නලින් පෙරේරා
නියමයි කවිදු සහෝ.. එනකල් බල බල හිටියේ..
ඔන්න ගත්තා..
ජය වේවා!
ns
බොහෝම ස්තූතියි
Isuru Chathuranga
බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගේ කැපවීමට..
නදීෂාන් බුද්ධික ජයකොඩි
ජය වේවා!!
Deshan
බොහොම ස්තූතියි
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් මඟ බලාගෙන උන්නෙ. එහෙනම් හෙට ඇරෝ අරගෙන ආවහම හම්බවෙමු. ජය෴෴ :P :P
Randy
මේකේ 1st episode එකේ subs නැත්ද? අර කලින් leak වුන එකේ නෙමේ offcial විදියට ආව පළවෙනි එකේ?
jamson
Thanks man..
අශේන් මදුශංක
බොහොම ස්තූතියි සහෝ..!
VisH
බොහොම ස්තූතියි මචං : )
හසන්ත
කතාව නම් නැගලා යනවා වගේ. නියමයි කවිඳු මලේ. එන සතිය වෙනකන් ඉන්න එපැයි දැන්. ඒ වගේම ස්තුතියි සබ් එකට.
sajeevi
thanks
Thanu
Thankew saho
harsha
ස්තූතියි සබ් එකට
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
වාව්, නියමයි.
මෙන්‍න එහෙනම් අපේ ඇරෝ මල්‍ලී, ෆ්‍ලැෂ් එක ගෙනල්‍ලා.
නියමයි.
දෙනකම් බලාගෙන උන්‍නේ.
හෙට එහෙනම් ඇරෝ එකත් ගේමූ නේ.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Tharindu
Thanks saho.........
Arrow ekath me wage ikmanatama oni.......Sam
thnkss brooo..sub eka denkn hitiyee..elzz...
Sach
Thanks !
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ .. අද ආපු ඇරෝ එකත් මේ වගේ අරන් එන්න. :D මේකත් එල කතාව ..
Rc
Thnx Yalu .. Jaya wawa
නලින්
ස්තුතියි ඇරෝ මලේ... ඔන්න බැවා... ඇරෝ එකත් මේ ගමන්ම ඉක්මනින් ඕනේ...
ජය වේවා!
Samith
phatta..
Rizny
මචන් සිරාවට ඔයාලා සුපිරි වැඩක් කරන්නේ , මේකත් බාගත්තා එහෙනම්
ජයවේවා !!!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Lahiru
Ela. Niyamai
silent$
thanx bro !!!! anikath ekmanata sub denna !!!
D.Chamara
niyamai saho niyamai denakan balagena hitiya............ :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි කවිදු සහෝ..
ඇරෝ එකත් දෙමු දිගටම.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්... ඉවසන එක තමා අවුල සහෝ..
ජයවේවා ඉදිරියටම යමු..$%Gayan Sampath
ගොඩාක් ස්තූති සහෝ උපසිරසියට
ජය වේවා....!!!කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
watson dewaka
ස්තූතියි සහෝ.
දිගටම සබ් දන්න.
ජය වේවා!!!!!!!!!!!!!!!!!!sujith lasantha
thanks
LAKSHAN
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Minindu Bandara
Thanx Saho Sub walata
Kalindu
Tnx Bro
LaHiru mAdusH
නියමයි සහෝ..
සුපිරි වැඩක්....
ජය ශ්‍රී..............#ChalinduDeshan (කිනා)
එලස්.
දැනුයි මේකත් බාන්නේ බං.
ජයවේවා!“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.........Pramuk
thanx sho digtama sum demu......
sanath indika
thax sahoo
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල..
මටනම් ඇරෝ ඒකට වඩා මේක හොඳාද මන්දා..
දිගටම ගෙම්මු..
අයවෙවා////lakshan
ස්තුති මචන් උපසිරැසි වලට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S01 : E02] | ඒක පුද්ගල හමුදාවක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/The-Flash-TV-1.jpg)

Thanx Bro