Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E04] | මගේ සතුරා මමම ය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ටිකක් කලින්ම උපසිරස අරගෙන එන්න පුළුවන් වුණා. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන අදියරේ සිව්වන කොටස. ගියවර කොටස මතක් කරගෙන ඉමු වෙනදා වගේම. මෙතෙක් දවසක් ශීල්ඩ් කණ්ඩායමට අඩුවක් වෙලා ඉඳපු සීමන්ස් අක්කා, ගියවර කොටසින් නැවතත් කරළියට පැමිණියා. ඊට කලින් හැබැයි ෆිට්ස්ගේ හී…

Marvels-Agents-Of-S.H.I.E.L.D

ඔන්න අද ටිකක් කලින්ම උපසිරස අරගෙන එන්න පුළුවන් වුණා. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන අදියරේ සිව්වන කොටස. ගියවර කොටස මතක් කරගෙන ඉමු වෙනදා වගේම. මෙතෙක් දවසක් ශීල්ඩ් කණ්ඩායමට අඩුවක් වෙලා ඉඳපු සීමන්ස් අක්කා, ගියවර කොටසින් නැවතත් කරළියට පැමිණියා. ඊට කලින් හැබැයි ෆිට්ස්ගේ හීන ලෝකෙට එයා ඇවිත් හිටියේ. කොහොම හරි සීමන්ස් දැන් වැඩ කරන්නේ හයිඩ්‍රා එකට. හැබැයි ඒ ශීල්ඩ්හි පරීක්ෂකවරියක් විදියට රහසේයි. ඒ ගැන දැනගෙන හිටියේ කොල්සන් සහ මේ විතරක් වුණාට, ගියවර කොටස නිසාවෙන් ෆිට්ස් හැරෙන්නට අනෙක් සියලු දෙනාම ඒ ගැන දැනගන්නවා.

ගියවර කොටසේ තේමාව ගොඩනැඟුණේ, පළමු කතා මාලාවෙන් අපිට හමුවූ ඩොනී ගිල්ගේ වර්තමාන තත්වය පාදක කරගනිමින්. එයාට ලැබිලා තියෙනවා අපූරු බලයක් ඒ තමයි එයා නිර්මාණය කළ උපකරණයෙන් කළා වගේම එයාට හැකියාවක් ලැබිලා ස්පර්ශයෙන් තමන් වටා ඇති තෙතමනය අයිස් බවට පත් කරන්නට. ඒ හැකියාව සෑන්ඩ් බොක්ස් වල ඉන්න අතරේ මෙයා වර්ධනය කරගෙන, ගිය වර කොටසේදී අපි දැක්කා එයා මිනිස්සුන්ව මරන්නත් ඒ හැකියාව යොදාගන්නා හැටි. ඒ වගේම තමයි මේ කතා මාලාවේ නැඟී එන දුෂ්ටයා වන වයිට්හෝල් මහත්මයා කොයි තරම් භයානක පුද්ගලයෙක්ද කියලා වගේම එයා පුද්ගලයින්ව තමන්ට අවනත කරගන්න හැටිත් අපි දැක්කා.

කොල්සන් ඇතුළු කණ්ඩායම ඩොනීව සොයා යන විටත් හයිඩ්‍රාවන් ඔහු වෙත පැමිණ අවසන්. ඒ හයිඩ්‍රාවන් අතර සීමන්ස් අක්කත් ඉන්නවා. මොකද එයා ඩොනීව අඳුරනවනේ. ඒ නිසා හයිඩ්‍රාවන් ඇමට යොදාගන්නේ මේ සීමන්ස් අක්කාව. නමුත් අවසානයේදී ස්කයිගේ මැදිහත් වීම නිසාවෙන් ඩොනී මිය යන බවයි අපිට දකින්න ලැබුණේ. ඒත් ගියවර කතාංගය අවසානයේදී ඔහුගේ සිරුර සොයාගන්න නොහැකි වූ බවක් පැවසෙනවා.

අද කොටසේදී පරීක්ෂක මේ, සහ අධ්‍යක්ෂක කොල්සන් යනවා රහසිගත මෙහෙයුමකට. ඒ යන්නේ, කොල්සන් විසින් රහසේ බිත්තියේ කැටයම් කරන ලේඛනයන් සම්බන්ධ මෙහෙයුමකට. එහෙනම් කතාව නරඹන්න වැඩිය මොකුත් කියන්න ඕනේ නෑනේ. ඉක්මනට ඉංග්‍රීසි උපසිරස මගේ අතට ලබා දුන් වාසල අයියටත් වෙනදා වගේම ස්තූතියි කියන ගමන් මම යනවා. අදහස් පළ කරන්න හොඳේ. ජයම වේවා…! එලස්ස්ස්…..

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

e113e20da281d4205c404494b36e58ac02626df2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,519 downloadsDownload M.A.of_.S.H.I.E.L.D.02.04.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

5,519 downloadsDownload Subtitles29 KB

47 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් මඟ බලාගෙන උන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  2. Shan Jayarathne

    Thanks brother

  3. ෂෙරින් සමාධි ගිනිගේ

    ස්තූතියි සහෝ....

  4. කැලුම් එදිරිසිංහ

    ඉක්මනින්ම සබ් එක දුන්නට ස්තුතියි මචෝ.....

  5. jamson

    Thanks... Thanks ... THANKS

  6. Damith

    Bohoma Sthuthiy Aiye...................(Y)

  7. VisH

    බොහොම ඉස්තුතියි : )

  8. me

    Thanks

  9. හසන්ත

    ස්තුතියි යශෝධ මල්ලි සබ් එකට.

  10. ns

    බොහොම ස්තූතියි

  11. sajeevi

    thanks

  12. harsha

    ස්තූතියි සබ් එකට

  13. Hasitha

    Thanks sahooo

  14. ujitha

    thanx saho....

  15. Sam

    thnkss sahooo sub ekata..niyamai..
    elzzz..

  16. samadhi

    බොහොම ස්තූතියි සහෝ.

  17. නලින්

    ස්තුතියි යශෝ... කලින්ම ගෙනාවට..

    ජය වේවා!

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. නුවන්ත දුලාන්

    බොහොම තුති යසෝධ සහෝ....!!!!

  20. D.Chamara

    thanks sahooo

  21. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශොධ අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  22. චන්දිම අමරසිංහ

    නියමයි සුපිරියි ස්තුතියි උපසිරිට ...
    සුභපැතුම්. දිගටම කරගෙනයමු ...$
    ජයවේවා..!

  23. namal

    සබට තුති....

  24. chamath shashika

    ela bro ikmanata sub dunnata. thanx

  25. Kulanjana Maduranga

    Niyamai......subata thanks YASHODA Saho . digatama sub demu. Jaya wewa......

  26. LAKSHAN

    බොහොම ස්තූතියි

  27. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  28. sanka

    thanksssssss.......

  29. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  30. ගයාන් රූකාන්ත (ජෝනා)

    එලම තමා ඔන්න ගත්තා මචෝ සබට තුති යශෝද සහෝ.
    ජය වේවා!!

  31. silent$

    thanx bro !!!!!!

  32. ශාන් විමුක්ති [විමා]

    බෝම තුති යසෝ ඇත්තෝ සිංහල උපසිරසි පොජ්ජට :lol:

    1. යශෝධ

      :-D

  33. Mahesh

    sub ekata thanx aaaaaa

  34. අදිත ප්‍රවීන්

    ඔන්න අදත් වෙනදා වගේම මම පරක්කුයි යශෝධ අයියා !
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    :D

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  36. Chinthaka chathuranga

    thanx bro.. good job

  37. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  38. හිරූ

    බොහොම ස්තූතියි!

  39. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  40. Amalka Himeshan

    Thanks

  41. Amalka Himeshan

    Thank You

  42. uditha anuradha

    thanks

  43. කසුන් දිනේල්ක

    මේ ටොරන්ට් ලින්ක් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ.seeder ලා නෑ. විසදුමක් දෙන්න. ප්ලීස්.

  44. Udara Damith B/K

    ela

  45. Manoj Ashitha

    Jaya jaya sahooooo
    Thank you very much....

  46. Pramukmili

    thanxxx bro.............