Watch Trailer

The Flash [S01 : E05] | බෝම්බයක්… [සිංහල උපසිරැසි සමඟ]

විශාල පිපිරුමක්.. . . කරපු කෙනෙක් නෑ. වයර් කෑලි නෑ.. . බෝම්බ කෑලි නෑ. කිසිම සාක්ෂියක් නෑ. ඒත් කොහොමද මෙහෙම වුනේ. ඒක හොයාගෙන යද්දියි බැරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ මේකත් මෙටා මිනිසෙක්ගේ වැඩක් කියලා. මිනිසෙක් කියුවට මිනිසෙක්ම නෙවෙයි ගැහැණු කෙනෙක්ගේ. එසේ මෙසේ කෙනේක නෙවෙයි හමුදාවටත් සම්බන්ධ කෙනෙක…

Flash TV 4

විශාල පිපිරුමක්.. . . කරපු කෙනෙක් නෑ. වයර් කෑලි නෑ.. . බෝම්බ කෑලි නෑ. කිසිම සාක්ෂියක් නෑ. ඒත් කොහොමද මෙහෙම වුනේ. ඒක හොයාගෙන යද්දියි බැරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ මේකත් මෙටා මිනිසෙක්ගේ වැඩක් කියලා. මිනිසෙක් කියුවට මිනිසෙක්ම නෙවෙයි ගැහැණු කෙනෙක්ගේ. එසේ මෙසේ කෙනේක නෙවෙයි හමුදාවටත් සම්බන්ධ කෙනෙක් තමයි මේ සැරේ මෙයාලට හමුවෙන්නේ. ඉතින් මේ මෙටා මිනිසාට තියෙන බලය මොකක්ද? එයා ඒ බලය මොකටද පාවිච්චි කරන්නේ? එතකොට හමුදාවත් එක්ක මෙයාගේ තියෙන සම්බන්ධය‍ මොකක්ද? බැරිලා මෙයත් එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා.

එහෙනම් හෙට Arrow කතා මාලාවෙන් මුණගැහෙමු… . .
එතෙක් ඔබ සැමට ජය… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

deffee16141200ea7a18f1df278783196d462def

220 MB කොපිය මෙතනින් බාගන්න

8de4db3a8c7438ae1c60eda24edc6f286ce76c45 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,828 downloadsDownload The-Flash-S01E05.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,828 downloadsDownload Subtitles50 KB

75 comments

  1. Ravindu Adithya

    thanx bro. ada mama eka. baluwe parakku moko kiyala.

  2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම දෙක...

  3. sanjeewa

    thanks

  4. Zidath

    Thnxs...... gd luck....

  5. Nivish

    සබ එකට තැන්ක්ස්.. පහුගිය සතියේ මේක තිබුනේ නැද්ද... නැත්නම් මට මිස් උනාද මේක...? :(

    1. Zidath

      thibbe nah

    2. Nvish

      තැන්ක්ස් සහෝ reply එකට...

    3. Zidath

      ok... u r welcome.....

  6. Deshan

    බොහොම ස්තූතියි

  7. Sach

    සබට තුති ඔබට ජය!!!!

  8. lakshan

    Thanks Machan....!

  9. darshana

    thanks saho...

  10. ujitha

    sub ekada
    torrrent ekada ba gaththemi.
    obata thuthi

  11. chamath

    thanx

  12. Eranga

    tnx mcn anakam maga balan hitiye

  13. Dharshana....

    Thanks...

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D අද ඇරෝ ඕනේ ඔන්න එහෙනම් සබ ගත්තා :)

  15. කවිඳුු ශාවින්ඳ

    බොහොම ස්තුති සහො

  16. Tharindu

    බොහොමත්ම ස්තූතියි කවිඳු සහෝ...... :) :)
    ඔබට ජය...!

  17. Sam

    thnkss broo..sub dankn hitiyeee,,,ada arrow ikmnata denna..jaya wewaa...
    elzzzzzzz...//

  18. Himesh perera

    Thnx machan

  19. ANTON

    thank you!

  20. UR

    wade kiyanne okkoma meta minissu naraka wadane karanne beri arenna!
    Thankz for the sub..

  21. dewaka

    එල සහෝ. ඔන්න බා ගත්තා.
    arrow එකටත් සබ් දෙන්න හොදේ.

  22. D.Chamara

    thanks sahoo sub ekata degatama karagena yamo jaya.... :D

  23. sajeevi

    thanks

  24. Devin Y.

    thank u saho! jaya wewa!

  25. Lahiru

    Thanks

  26. නලින් පෙරේරා

    අනිවාර්ය්‍යන්ම බලන්නවා අදම.. ස්තුතියි කවිදු සහෝ!

    ජය වේවා!

  27. Buddhika nelum

    thanks..copy eka aragena balan hitye sub denakan..ela..

  28. Gayan Sampath

    Thanks saho.......
    Jaya wewa....!!!!

  29. Athula

    good job. me site eka aththatama hodai. man godak kamathie

  30. Athula

    good job me site eka aththatama hodawe like it

  31. Jamson

    Thanks mcn..

  32. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  33. Hasith

    Thnx sahooooooooooo

  34. dasun disanayaka

    THANKS

  35. Amila

    Thank u wewa....!

  36. දේනුක යශාන්

    බොහොම තුති සහෝ ඉක්මන්ටම දුන්නට!
    ජය වේවා...!

  37. Pramuk

    thanx macho

  38. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  39. janith srimal

    patta mcn

  40. S.K.Ruchiranga

    thanks macho

  41. Rashmika

    THANKS SAHO!!!!

  42. Mahesh

    sub ekata thanx aaaaaa

  43. VisH

    බොහොම ස්තුතියි : )

  44. thisal

    tnx

  45. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ මමමේක තාම බෑවේ නෑ..
    ඉක්මනටම බාමි..
    සුපිරි වගේ...
    ජයම වේවා...

  46. Sahan

    thanks a lot bro..

  47. Kulanjana Maduranga

    mtath meka thama bagnna bari una.ada ratawath banna ona...thanks KAVIDU saho...digatama sub demu.jaya wewa.......

  48. Malith

    දිගටම කරන්න යන්න thnx නියමයි

  49. Thilina

    තැන්කු වේවා..සහෝ එලම තමා
    පරක්කු මොකද කියලා බැලුවේ :D :D (y)

  50. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments