150යි! ස්තුතියි! හොදයි, නොදැනීම ඔන්න 150 වෙනි උපසිරැසියත් දුන්නා. 🙂 මම හිතන්නේ, මගේ පලවෙනි උපසිරැසිය මේ වෙබ් අඩවියේ පල වෙලා දැන් අවුරුද්දකට විතරත් කිට්ටු වුනා. ආපු ගමන වෙහෙසකර වුනාට ලබපු සතුටත් නොනිම් බවනම් කිව යුතුමයි. ඉතින්, කවදත් කියනවා වගේ, මේ දුර එන්න වදනකින් හරි දිරියක් වෙලා වෙහෙස සතුටකට හරවප…
150යි! ස්තුතියි!
හොදයි, නොදැනීම ඔන්න 150 වෙනි උපසිරැසියත් දුන්නා. 🙂
මම හිතන්නේ, මගේ පලවෙනි උපසිරැසිය මේ වෙබ් අඩවියේ පල වෙලා දැන් අවුරුද්දකට විතරත් කිට්ටු වුනා. ආපු ගමන වෙහෙසකර වුනාට ලබපු සතුටත් නොනිම් බවනම් කිව යුතුමයි.
ඉතින්, කවදත් කියනවා වගේ, මේ දුර එන්න වදනකින් හරි දිරියක් වෙලා වෙහෙස සතුටකට හරවපු හැමෝටමත්, නම් සදහන් නොකලත්, මේ ගමනේදී විවිධ ආකාරවලින් සහය වුන හැමෝටමත්, මගේ උපසිරැසි එක්ක මම දීපු වැඩසටන් බලපු අයටත්, කවුරුත් වෙනුවෙන් පසුබිමේ වෙහෙසන බයිස්කෝප් වෙබ් අඩවියේ කණ්ඩායමටත් බොහොම ස්තුතියි.
ඕගොල්ලෝ හැමෝටමත්, බයිස්කෝප් අඩවියටත් ජය! 🙂
——————
සරලව කියන්නංකෝ…
යෝධ බූවල්ලෙක් ඇවිල්ලා මිනිහෙක්ව මරනවා…
ඊටපස්සේ යුනිකෝන් කෙනෙක් ඇවිත් මිනිහෙක්ව මරනවා…
මේ අතරේ විකටයෝ දෙන්නෙක් සෑම්ව මරන්න හදනවා ( දෙවැනි සීසන් එකේ එපිසොඩ් එකක පෙන්නුවා මතක ඇතිනේ සෑම් වැඩියෙන්ම බය මොක්කුන්ටද කියලා)
ඩීන් සිංහයෙක්ගේ වලිගෙත් ගලවලා ගන්නවා
ඒත් ප්‍රශ්නේ විසදන එකනං ලේසි නෑ 😉
————
අධ්‍යක්ෂණය : මයික් රෝහ්ල් (Mike Rohl)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුණේ : 2012 පෙබරවාරි 10
මීළග කොටසෙන්:
7.15 Repo Man
Promo, Sneak peek

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
142 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,213 downloadsDownload Super__natural.S07E14.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
90 comments
Kushan charith
SuperMan
150ට සුබපැතුම් මචං, ඔයාගෙ සබ් නම් සුපිරි, මං මේ කතාව බලන්න පෙළඹුනේ මේකට සබ් දීපු වේගෙ නිසාමයි. බොහොම ස්තූතියි! ඇත්තටම MDG කියන එකේ තේරුම මොකද්ද? ඔයාගෙ ඇත්ත නම කාටවත් එලි කරන්නෙ නැත්තෙ ඇයි?
Sadis M. Kulatunge
තෑන්ක් යූ මචන්..
thathsara
150 වෙනි උපසිරසියට සුභ පැතුම් :)
yumal
niyamai MDG uba meeka niyameta karan yanawa 150 wenuwen subapathanawa hadawathinnma mee 150 ikmaninma 1500 karaganna labenna kiyala hadawathinma prarthana karanawa oyaa karanne loku seewayak
සජීවි
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!!!!!
namal
150 වෙනි උපසිරසියට සුභ පැතුම්....!!!
---------------------------------------------නලින් පෙරේරා
ජය වේවා! මුලින්ම කිව්වේ හැමදාම වගේ අන්තිමට කියන්නේ නැතුව..
අවුරුද්දක් වගේ කාලක් තුල අපි වෙනුවෙන් වුන මහාන්සියට කියන්න වදන්න නැහැ..ඉතිං මේ අාවා වගේ දිගටම අඩවිය එක්ක රැදෙන්න. 150න් නොනැවති ඉදිරිටම යන්න මම හදවතින්ම සුභ පතනවා!
කැලුම් එදිරිසිංහ
සබ් එක දෙනකන් මග බලගෙන හිටෙයෙ මචෝ සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි....ඒ වගේම 150නි උපසිරසට මගෙන සුභ පැතුම් සහෝ...තව තවත් උපසිරස දෙන්න වැඩි වැඩියෙන් දහිර්‍ය ශක්තිය නොඅඩුව ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා....
සමීර චතුරංග
හදවතින්ම සුබ පතනවා සහෝ...
අවුරුද්දක් ඇතුළත 150 ක් දෙනවා කියන එක හිතා ගන්නත් අමාරු වැඩක්..
ඒ කියන්නේ දවස් දෙකකට එකක් වගේ.
ගොඩක් සතුටුයි සහෝ.
කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා..
සුබ ප්‍රර්ථනා කරනවා.
ජය... චියර්ස්...!!Sujeewa
Thanks,best of luck
djnirmal
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !!!!!!!!!!!!!!!!
hacker
congratez!! all my heart :D wish you all the best (Super Sub Man) in the world ever ;) waiting for all supernatural Subs from you.and the other one - constantine :)
djnirmal
congrtz bro..
Adams
Good work. Keep it up.
Adams
Ghost-Facer
congrats
sn
jaya wewa saho
Bhanuka
150 වෙනි උපසිරසට උණුසුම් සුභපැතුම්.... ඉදිරියටත් මේ ආකාරයෙන් කටයුතු කරගෙන යාමටත්, ඔයාගේ අනෙකුත් වැඩ කටයුතු සියල්ලත් ඉතාමත්ම සාර්තක වෙන ලෙසත් ප්‍රාර්තනා කරනවා සහෝ........... :-)
MDG is the best :-D :-DJamson
Great work MDG .. Congrats for the 150th translation. Keep up the good work. Thanks.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ...ස්තුතියි..
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!විනෝද්
subs subs machan.. thawa sub ona anith tikatath ikmanatama!
ඉසුරු අකලංක
සුබ පැතුම්!!! ලේසි පහසු වැඩක් නෙමෙයි
ඉදිරියටම යමු
ජය වේවා!Keshan Wasala
උණුසුම් සුබ පැතුම් සහෝ..අපි වෙනුවෙන් මෙහෙම කැප වෙනවට. ඉදිරියටත් මේ කඩයිම් පහු කරලා තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේව !! කියලා පතනවා ගොඩක් ස්තුතියි !!
Sanjaya
150 ta subapathum saho....
siyaluma wadakatauthu sarathaka wenna kiyala prarthana karanawa.. !!
upasirasi laba denawata godak sthuthi saho....
!!..Jaya Weva..!!buddhika
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්! :D :D :D :D :D
ජයවේවා..! (y) (y)llaaf
150ta සුබ පැතුම් සහෝ.ස්තුතියි..
Dulan
නියමයි සහෝ... 150 වෙනි සබ් එකට සුබ පතනවා..
DILAN
tnx bro supiri...good luck..
DDT
150 උපසිරැසියට සුබ පැතුම් යාළුවා.
ඔයාගෙ සිංහල සබ් නිසාමයි මම සුපර්නැචුරල් ටීවී සීරීස් එක බලන්න ගත්තෙ. බොහොම ස්තූතියි !
තව තවත් ඉදිරියට යන්න වාසනාව, ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
Sameera
niyamay machan
Dharshana....
Suba patum saho....Thanks...
kavishka
Suba pathanawa oyage 150 veni sub akata...
jaya wewa,,,,,,,,............czRGsl
නියමයි සහෝ…ස්තුතියි..
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!කේ.යූ.ජී. උදාර
මගේ උණුසුම් සුබ පැතුම් සහෝ............
ඉක්මනට ම 200 ත් ගහමු සහෝ.
සිංහල සබට බොහොම ස්තූතියි....oshan
this is super natural . congratz and thank you very much :D
Tharinu Madusanka
150ta suba pathum bro !
Ishan
Gud luck macho... idiriyatama yamu,
Rukshi
සුබ පැතුම් තව ගොඩක් දුර යන්න.
වරුණ රංගජිත් (වරූ)
වාව්.....නියමයිනේ...එලස්...එලකිරි...
150 කඩයිම නේ...
හ්ම්ම්ම්..... කියන්න වචන නෑ...
ඇත්තටම සබ් 150 කරනවා කියන්නේ ලොකුම වැඩක්...
සබ් කරන අය ඒක හොදටම දන්නවා..
කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී කරන මේ කාර්යය ගොඩක් අගයන්න ඕනි...
ඉතින් තම ගොඩක් දුර ගමනක් යන්න එක හිතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා..
ඉක්මනටම 200 කඩයිමටත් යමු..
ජයම...ජයෙන් ජයම වේවා....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!chamini
Good luck bro
Asantha Akila
නියමයි අයියේ 150ට සුබ පතුම් මගෙන් දිගටම සබ් දෙන්නකෝ :) ජය වෙවා !!
අර කිවුවා වගේ MDG කියන එකෙ තේරුම මොකක්ද හැබාට :/Kulanjana Maduranga
isselama suba pathanawa MDG saho......
sub 150k ne.....lesi pasu katauththak nemei...eth api wenuwen saho kla kapa wewamata godak pin....me wge idairiyatath sub denna shakthiya ,dairya labewa.........sahoge siyalu katauthu sarthaka wewa.....jayen jaya......
nuwan
නියමයි මචන් එල..එල....මන් හිතන්නේ සබ ඉතිහාසයේ උබ වගේ පොරක් නැතුව ඇති..........
ඉමල්ක
ජයවේවා MDG සහෝ !
අපි වෙනුවෙන් කල කැපවීම වෙනුවෙන්නැවත වතාවක් ගොඩාක් ස්තුතියි MDG සහෝ
රොයිලි
අප්පා නොදැනීම බොහොම දුරක් ඇවිල්ලනේ. මගෙන් උණුසුම් සුබ පැතුම්. ටිකක් විතර එහාට මෙහාට වුණාට මොකද. පටන් ගත්ත එක කොහොමහරි ඇදගෙන යන එකනම් ගොඩක්ම අගය කරනවා. වෙනදා වගේම බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියටත්. තවත් ඉදිරියටම යන්න කියලා හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ :P :P
prabhath
150 th ehenam dunnan niyamai MDG oya niyama Wadakarayek mage hada piri sthuthiya
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
150 කියන්නේ ලේසි පහසු වැඩක්ද.... බොහොම ස්තූතියි අතරමග නවත්වන්නේ නැතිව මේ සබ ලබාදෙනවාට
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඉක්මනින්ම 200 කඩයිමටත් ලඟා වෙන්න ජය පතනවා
ඔබට ජය .. :)harsh
උපසිරැසි 150ක් දෙනවා කියන්නෙ කොයිතරම් බරපතල කාර්යයක්ද. ඒකත් මේතරම් සුවිශේෂී විදියට. සවිස්තරව, නිවැරිදිව.
ස්තූති කරන්න වදන් නෑ MDG සහෝ.
හදවතින්ම ස්තූතියි. ජයවේවා!D.Chamara
150 weni sub ekata magen suba pathum sahoo degatma apitha ekka emo jaya... :D
lahiru
150ta suba pathum MDG saho.
sub deema wagema
jeewithe
hama dema sarthaka wenna kiyala
suba pathanawa...Ghost32
Goda kalekin serama aragaththa thanks sub denawata
siraj priyantha(සිරාජ් ප්‍රියන්‍ත)
වාව්...............
නියමයි.... නියමයි....
ඇත්‍තටම කියන්‍න වචන නෑ සහෝ...
සුපිරිම වැඩක් සහෝ..
මමත් මේ කතාව ගැන අහලා තිබ්‍බාට මොන වගේ කතාවක්‍ද කියලා හොයන්‍න
පටන් ගත්‍තේ, ඔයා සබ් දෙන එක දැකලා & ඔයාගේ පට්‍ට ලිපි නිසා තමා.
ඒ ලිපි වල දාන අමතර කරුනු කියවලා තමා, කතාව යාලුවෙක් මගින් ඉල්‍ලගෙන
බලන්‍න පටන් ගත්‍තේ. තාම බලමින් ඉන්‍නවා.
ඒ වගේම සබ් එකේදී දාන, අමතර කරුනු විස්‍තර, එව්‍වා ගොඩාක් වටිනවා සහෝ...
ඔයාගේ ඒ සිස්‍ටම් එකට ගොඩාක් කැමතියි.
කියන්‍න දෙයක් නම් නෑ, සබ් නම් සුපිරිම සුපිරි...
අප වෙනුවෙන් මේ වසරක කාලයක් තිස්‍සේ කරගෙන යන මේ වැඩේ, දිගටම කරන් යන්‍න කියලා
ඉල්‍ලා සිටිනවා. ඒ වගේම අප වෙනුවෙන් මේ කන කට්‍ටට ගොඩාක් ස්‍තුතියි.
150 වෙනි උපසිරැසි නිපැයුමට හද පිරි ස්‍තූතිය පුද කරනවා, සහෝ........
200 වෙනි උපසිරැසියත් ඉක්‍මනටම දෙමු නේ. :-D
ජයෙන් ජයම වේවා!
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!!!
ජයෙන් ජයම වේවා! සහෝ!!!!!!!!!!!!!!!!!!!!
Advertisement
![Supernatural [S07 : E14] | විකටයෝ… (150) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

එල සහෝ 150 ට congrate..............ඉක්මනටම 200 ත් ගහමු.............thnks මේ වගේ දෙයක් අපි වෙනුවෙන් කරන එකට.MDG කිව්වොත් sub ම ත්මයි.....ජය මචෝ