MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S01 : E11] | ශබ්ද පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

Flash TV 4

දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 11වෙනි කොටසයි. The Sound and the Fury නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 27 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.8 වැනි ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. වැඩිය පදුර වටේ තලන්නේ නැතිව කතාව පැත්තට හැරෙමු නේද? 🙂

ගිය සතියේ කැප්ටන් කෝල්ඩ් එයාගේ යාලුවෙක් වුන මික් එක්ක ආයෙත් සෙන්ට්‍රල් නගරයට ආවා. මේ දෙන්නා ඉතින් ගින්දරයි හිමයි වගේ. මේ දෙන්නා සෙන්ට්‍රල් නගරයට ඇවිත් ෆ්ලෑෂ්ව මරන්න සැලැස්මවල් හැදුවා. ඒත් ඒ දේවල් වලට‍ ෆ්ලෑෂ් අහුවුනේ නැති නිසා මෙයාලා කේට්ලන්ව පැහැරගත්තා. ඒ නිසා ෆ්ලෑෂ් මේකට සම්බන්ධ වෙලා කොහොම හරි එයාව බේරගත්තා වගේම. අර දෙන්නාගේ හිම, ගින්දර විදින තුවක්කු දෙකත් විනාශ කලා. හැබැයි ඒ දෙන්නා අල්ලා ගත්තට වැඩක් වුනේ නෑ මොකද එයාලව අයන් හෙයිට්ස් බන්ධනාගාරයට ගෙනියන අතරතුර ඒ වාහනයට කවුදෝ පහර දීලා මේ දෙන්නව බේරාගත්තා.

අද කතාව නම් ටිකක් විතර අමුතුයි. අපි කවුරුත් දන්න ඩොක්ටර් වෙල්ස්ගේ අදුරැ පැත්තක් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම එයාගේ පරණ හවුල්කාරයෙක් වුන කෙනෙක් මෙයාගේ සතුරෙක් විදියට සෙන්ට්‍රල් නගරයට එනවා. මෙයා නම් මෙටා මිනිසෙක් නෙවෙයි. හැබැයි මෙයාගේ ලග තියෙන යන්ත්‍රයකින් ලොකු විනාශයක් කරනවා. කොහොම හරි මෙයාව අල්ලා ගත්තත් ස්ටාර් ලැබ් එකට ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ෆ්ලෑෂ් මෙයත් එක්ක කොහොමද හැප්පෙන්නේ කියලා මේ කොටසින් බලාගමු. ^_^

එහෙනම් ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/OcBT” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[button link=”http://tinyw.in/JoK5″ type=”icon” “center” newwindow=”yes”] 231 MB කොපිය මෙතනින් බාගන්න[/button]

PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23828 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

65 thoughts on “The Flash [S01 : E11] | ශබ්ද පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • උඹනම් දෙයියෙක් බං!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • චමිදු ඉරෝෂිත

    ගොඩක් ස්තුතියි සහෝ අනිත් කොටස් එනකන් අපි බලන් ඉන්නවා

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Malan prabuddha

    thanks macahn……

    Reply
  • සුධීර විජේනායක

    පට්ට පට්ට
    සබට ස්තුතියි
    ඉතුරු ටිකත් මේ ගැම්මටම අදිමු

    —- ජය වේවා —-

    Reply
  • තරුෂ දිනුජය

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • එලස්……
    සබට බොහොම ස්තූතියි…
    ජය වේවා…!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • Thanks machoooo………………

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි කවිදු මල්ලි

    ජය වේවා!

    Reply
  • නියමයි මචෝ ……..

    Reply
  • Sajith Anthony

    ස්තුතියි උපසිරැසියට !

    Reply
  • සිතුම් L. කෝදාගොඩ

    යන යන මගක බාධක හැම දුරු වේවා
    අලුත් ෆිල් ගැන විමසිලිමත් වේවා
    කොටන අත්දෙකට ධෛර්ය වැඩි වේවා
    ෆ්ලෑෂ් දුන්නු ඔබහට තැන්කියු වේවා

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඔබට තියෙන ආදරෙ මට කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ………..!
    ගොඩාරියක් thanq වේවා…! ජයවේවා……!

    Reply
  • Gayan Sampath

    Thanks saho….

    Reply
  • ARROW යි FLASHයි එනකං බලාගෙන හිටියේ 🙂
    THE 100 උත් දාන්න 🙂 😉 THNX :*

    Reply
  • Sub ekata thanx ekata………….

    Reply
  • ස්තුතියි උපසිරැසියට

    Reply
  • jayawewa!!! ohoma yamu 🙂

    Reply
  • thanks sahoo niyamai digatama karagena yamoo

    Reply
  • Srimal Nishan

    thanks ………….

    Reply
  • sheiq azeem

    Godak parakkui ne sub ekata kamak na sub eka hamba una ne Arrow ekath ikmanata danna Thankyou!

    Reply
  • දෙනකම් බලාගෙන හිටියේ සහෝ…. එල …

    Reply
  • Ane Godak thanks Brother Sub eka ikmanata dunnata oyage kalaya api wenuwen kepa karala…. Thanks a Lot. Ane next episode ekath ikmanatama denna. ikmanatama. api maga balan innawa. wednesday weddima denna puluannam godak hodai.

    Reply
  • මේක දෙනකල් බලාගෙන හිටියේ සහෝ…………තැන්ක්යූ වේවා……..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
    ජය!!!

    Reply
  • හම්මේ ඇති යාන්තම් sub එක ඩවුන්ලෝඩ් කරන්න ඊයේ ඉදලා බලන් හිටියේ. flash එකේ sub දාන්න සෑහෙන්න පහු උනා නේද. කමක් නෑ පහු වෙලා හරි ලැබුණනේ. k sub එකට thanks සහෝ. 🙂

    Reply
  • Elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz aaaaaaa thaks sub 1kataaa arrowuth oniiiiii

    Reply
  • සබට තුති !!!

    Reply
  • thanks bro sub ekata.. onna gaththa ehenam… good luck..

    Reply
  • kaveesha anjula

    kavidhu aiyya maxx thankz
    Arrow akatah ikmaninma sub denna hode

    Reply
  • Amila kaushalya

    නියමයි බොහොම ස්තූතියි සහෝ

    Reply
  • රිෆ්‍රෙශ් කරලම අත රිදෙනවා. ස්තුතියි ඔබට

    Reply
  • නුවන්ත දුලාන්

    නියමයි සහෝ…!!!
    බොහොම ස්තූතියි,,,,
    ජයවේවා!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *