ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ. දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 10වෙනි කොටසයි. Revenge of the Rogues නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 20 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.3 වැනි ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. වැඩ…
ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ.
දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 10වෙනි කොටසයි. Revenge of the Rogues නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 20 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.3 වැනි ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. වැඩිය පදුර වටේ තලන්නේ නැතිව කතාව පැත්තට හැරෙමු නේද? 🙂
කලින් කොටසේ මොකද වුනේ කියලා ඔයාලට මතකද? කාටහරි මතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. 😀 මොකද මාසයකට විතර පස්සේ තමයි මේ අලුත් කොටසක් ආවේ. ඒ නිසා මම කලින් කොටස ගැන ටිකක් විස්තර කරලා ඉන්නම්. බෙරීගේ අම්මා මැරුවේ කවුද කියලා මේ වෙනතුරු රහසක් විදියටයි තිබුනේ. ඒත් නොහිතපු විදියට ඒ මිනිමැරුම කරපු කෙනා ෆ්ලෑෂ්ව හමුවෙන්න එනවා. නිකන් නෙවෙයි බෙරීට අනතුරු අගවලා යන්නයි. ඉතින් මේ කෙනා ෆ්ලෑෂ්ට වඩා ගොඩක් වේගවත් වගේම ගොඩක් ශක්තිමත්. මෙයා මොකටද ආවේ කියලා හොයද්දි දැනගන්න ලැබෙනවා යම්කිසි උපරණයක් හොරකම් කරන්න ආවේ කියලා. ඒ උපකරණය ඇමට තියලා ඒ කහපාට ෆ්ලෑෂ් අල්ලා ගන්න හිතුවත් එයා එතනින් බේරිලා යනවා. එයත් එක්ක සටන් කරන්න ගිය ෆ්ලෑෂ් මරන්න හදද්දි ගිනි විදින මෙටා මිනිසෙක් ඇවිත් ෆ්ලෑෂ්ව බේරාගන්නවා. හැබැයි අවසානයේදි ඩොක්ටර් වෙල්ස් එයාගේ රහස් කාමරයට ගිහින් කහපාට ෆ්ලෑෂ් ඇදගෙන හිටපු ඇදුම දිහා බලාගෙන ඉන්න එක නම් ලොකු ප්රශ්නයක්… .
රිවස් ෆ්ලෑෂ්ට පැරදුන එක බෙරීට ලොකු ප්රශ්නයක්. ඒ වගේම ඒකට එයාට ගොඩක් තරහයි. ඒ නිසාම එයා එයාගේ වේගය වැඩි කරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඔය අතරතුර සෙන්ට්රල් නගරයට ෆ්ලෑෂ්ගේ පරණ හතුරෙක් එනවා. තනියම නෙවෙයි තවත් කෙනෙක් එක්ක. කැප්ටන් කොල්ඩ් කිවම ඔයාලට මතකයි නේද? එයා මේ සැරේ එන්නේ ගිනි විදින තුවක්කුවත් තියෙන යාලුවෙකුත් එක්ක. මේ දෙන්නා දැක්කම ඔයාලා පුදුම වෙයි. වෙන මොකුත් නිසා නෙවෙයි ඒ චරිත දෙක රගපාන්නේ Prison Break ටිවි සිරියස් එකේ ප්රධාන චරිත වුන මයිකල් සහ ලින්කන් චරිත රගපෑ නලුවන් දෙන්නාම වෙන නිසා. ඉතින් කැප්ටන් කෝල්ඩ් ආපහු සෙන්ට්රල් ටවුන් එකට ආවේ ඇයි? මික් එක්ක මෙයා කරන්න යන වැඩේ මොකක්ද? එතකොට ෆ්ලෑෂ්, රිවස් ෆ්ලෑෂ්ව පරද්දන්න මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් හෙට Arrow සබ් එක අරගෙන මම එන්නම්. එතෙක් ඔයාලා හැමෝටම ජය.. . . !
15,851 downloadsDownload The-Flash-2014-S01E103.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
102 comments
ආදරය හීනයක්
Zidath
thnxs dr
YR
ELZZZZZZZ
prasha
thanks
sachith mendis
wadi wadiyen film danna puluwan wenna kiyala parthana karanawa saho.
අශේන් මදුශංක
අම්මෝ ඇති යන්තන්... පිපාසාවට දිය බිඳක් ලැබුන වගේ.
බොහොම ස්තූතියි සහෝ.!!david
thanks dude.. waiting for this since very long time.... great job!
Dheeranga
ලොකු දෙයක් සහෝ මේක දාපු එක මේක බලන්නේ නැතුව නිකන් කාවේ නැහැ වගේ හිටියේ.
Sahan Dilshan
Sub ekata Thanks.Meka enakan sahena kalayak balan hitiya
Shan Jayarathne
Macho arrow eke sub eke nam udenma oneh...
Michael Scorfield went back to prison... ☺තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ:)
ඔයාට බොහොම පිං.
හෙට ඇරෝ දෙනකම් තමයි බලන් ඉන්නෙ මොකද ඒකෙ කුතුහලය පොඩ්ඩක් මේකට වඩා වැඩියිනෙ.Deshan
බොහොම ස්තූතියි සහෝ
sameera
thanks saho
Lalanka
Thanks Mchn.. Ela.. :D
sameera
thanks bro... :)
Rayan
බුදු අම්මේ , මාසයක් බලන් හිටිය , ආව ගමන් දුන්න එකට බොහොම ස්තූතියි .....
Sach
සබට තුති සහෝ !!!!
D.Chamar
niyamai niyami balgena hitiya denna kawadada kiyala thank sahoo
Isira
ස්තුති මචං
Harsha
Ammo niwan giya wage. meka enne koi welaweda kiyala angili gana gana hitiye. thank you soooooooo much saho meka ikmanatama dunnata.
ela buwa
amoooooooo thankssssss machn.......... Maxxxxxxaaaaaaaaaa.........
sene
thnkz kollo sub dunnata......
ප්රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හෆොයි අම්මේ මෙන්න මේක දීලා.
මයේ අම්මා මැරි මැරී හිටියේ මේක දෙනකං.Hasith
ammiyooooo sathi 5k hire idiya wage...............thnx a lot bro....keep it touch
Alpo
Ammo athi yantham....dan thamai agata le tikak inuwe..... hamadama apu gaman denwa...ekata bohoma sthuthiy machoooo...
lakshan
thanks machan.
pasindu
puduma ewasellak ewasuve.. Tnx Bro
Dinusha
Arrow ak enne nadda??????????????????????????????????????????
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
Prison Break කොලුවා ඉන්නවා නේ.
ජය වේවා. !dila
ela ela
thnx mchnnnnnnAnushka
එල, සබට ස්තුති සහෝ..
Gotham එකට සබ් එක දෙන්නේ නැද්දෝ....??darshana
උපසිරසට බොහොම ස්තුතියි සහෝ. ඇරෝ එකත් පුළුවන් ඉක්මනටම දෙන්න.
sami
arrowth aran enda saho .. sabata thanx :D
ASitha
ගොඩාක් ස්තුතියි. මේක දෙනකන් තමයි මෙච්චර දවස් බලාන හිටියේ. ඉතුරු කොටස් ටිකත් ආපුගමන් දෙන්න.
Kasun Widusha
thanks bro..arrow ikmanata dandoooooooooooooo...................................
Ishan Athula
thanks machn.......
සජීවී
thanks
Anuruddha
අහෝ කෙතරම් සුන්දර දසුනක්ද මා උදැසනම දුටුවේ .ඔබ එනකම් ඩින ගනිමින් සිටියා. සියලු බලාපොරොත්තු මල් පල ගන්වමින් ඔබ මා ඉදිරියේ උදෑසනම් සිටිමට වෙර ද්න් පැතුම් සහෝ ඔබට සදා ජය.........!
danu
thanks bro..mounth ekakma balan hitiya. subekata thanks.. elazz
Kavisha
බොහොම ස්තුති සහො...
ඔන්න බෑවා...
ඔබට ජය...Malshan
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කිව්වට කවදාවත් මෙච්චරනම් ඉවසුවෙ නෑ. උදේ නැගිට්ටගම්න් 4n එකේ msg එක දැක්කම පික්සු හැදිල ආයෙ හැදුන. එල සහෝ එල කියල වැඩක් නෑ.......! Arrow ආයෙ ඉපදෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ එපිසෝඩ් එක බාගෙන දෙපාරක්ම බලන්න හදල close කරා සබ දැන් එයි දැන් එයි කියල. Arrow දෙනකම් බලන් ඉන්නව මැරේවි බොලව් මන්. ඉක්මනට දෙන්න. ජයවේවා.......!
lahiru
Ela. Thanks
පැතුම් අරෝෂණ වනිගසේකර
ස්තුතියි මචන්න් ^_^
උදෙන්ම වැඩ අල්ලන්න පුලුවන් :D
Ruchira
sub 1ට ස්තතියි.......
Chathuranga
thanks mchn. elakiri.
digatama krgena yanna.
thanks again.bob
pattai
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Thisara
Ado mma dannawa flsh 1ke awasane
Thisara
Flash අතීතයට ගිහින් අනිත් Flash එක්ක Fight කරනවා. එක තමා පොඩි කලේ පෙන්නේ උගේ අම්මව මරනවා. I have All Episodes.
Malith fernando
Ane boru nokia idang bng
thisal
tnx machn
lakshan
උපසිරසට බොහොම ස්තුතියි සහෝ. ඇරෝ එකත් පුළුවන් ඉක්මනටම දෙන්න. ..........................
ANU
ARROW අවිල්ලා තියෙන්නෙ
Advertisement
![The Flash [S01 : E10] | හිමයි ගින්දරයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Flash-TV-4.jpg)

හම්මේ දෙයියො බලං හිටියෙ මේක දෙනකම් :* තැංකූ ආ ^_^ හෙන සතුටුයි බං