සතියකට පස්සේ අදත් මම ඔයාලට ෆ්ලෑෂ් කතාවේ ඊලග කොටස ඒ කියන්නේ 3වෙනි සිසන් එකේ 12වෙනි කොටස ගෙනාවා. මේ කොටසටත් අනිත් කොටස් වලට වගේම ඉහල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. දැන් නම් මේ කතාව ටික ටික වෙනස් පැත්තකට යනවා නේද? දවසට එක මෙටා මිනිසෙක් අල්ලලා හිර කරන එකට වඩා කතාවේ එක එක තැන්වලට සම්බන්ධ වෙන කොටස් තමයි මේ…
සතියකට පස්සේ අදත් මම ඔයාලට ෆ්ලෑෂ් කතාවේ ඊලග කොටස ඒ කියන්නේ 3වෙනි සිසන් එකේ 12වෙනි කොටස ගෙනාවා. මේ කොටසටත් අනිත් කොටස් වලට වගේම ඉහල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. දැන් නම් මේ කතාව ටික ටික වෙනස් පැත්තකට යනවා නේද? දවසට එක මෙටා මිනිසෙක් අල්ලලා හිර කරන එකට වඩා කතාවේ එක එක තැන්වලට සම්බන්ධ වෙන කොටස් තමයි මේ දවස්වල යන්නේ.
ඉතින් ඒ වගේ විශේෂ කොටසක් ගිය සතියේ ගියා ඔයාලට මතක ඇති නේද? ඩොක්ටර් වෙල්ස්ගේ පරණ සහයකයා හාර්ට්ලි ඩොක්ටර් වෙල්ස්ව හොයාගෙන සෙන්ට්‍රල් නගරයට එනවා. වෙන දේකට නෙවෙයි වෙල්ස්ගෙන් පලිගන්න. ඒ මොකද ඇක්සලරේටරය හදන දවස්වල ඩොක්ටර් වෙල්ස් හාර්ට්ලි එක්ක සහයෝගයෙන් වැඩ කලාට ඒක හදලා ඉවර වුන ගමන් එයා හාර්ට්ලිව අස් කරලා දාලා තනියම ඇක්සලරේටරයේ වැඩ කරන්න පටන්ගෙන තිබුනා. ඉතින් මේ නිසා හාර්ට්ලි සොනික් තරංග පිටකරන්න පුලුවන් ආයුධයක් අරගෙන ඇවිත් වෙල්ස්ට වගේම ස්ටාර් ලැබ් එකටත් පහර දුන්නා. ෆ්ලැෂ් මෙයත් එක්ක සටන් කරලා එක පාරක් පැරැද්දුවත් හාර්ට්ලිගේ කපටිකම නිසා එයා පැනලා ගියා. හැබැයි දෙවනි පාර ෆ්ලෑෂ්ට දිනන්න වෙනනේ නෑ ඩොක්ටර් වෙල්ස් හිටියේ නැත්නම්. මොකද හාර්ට්ලි අමුතුම දෙයක් අරගෙනයි ආවේ. මේ දේවල් මෙහෙම වෙද්දි ජෝට ඩොක්ටර් වෙල්ස් මොනවා හරි හංගනවා කියලා සැකයක් ඇතිවෙනවා. ඒ නිසා බෙරීටත් හොරෙන් ජෝ වෙල්ස් ගැන හොයන්න පටන්ගත්තානේ.
ඔයාට දකින දකින තැනට යන්න පුලුවන් නම්? බස් එකේ, කෝච්චියේ නෙවෙයි. දැක්ක තැනට ක්ෂණයෙන් යන්න, ගිහින් ආපහු වෙන තැනකට යන්න? එහෙම පුලුවන් නම් කොච්චර නම් නියමයිද? ෆ්ලෑෂ්ට මෙදා සැරේ හැප්පෙන්න වෙන්නේ ඒ වගේ මෙටා හියුමන් කෙනෙක් එක්ක. ඇත්තම කිවොත් පේන ඕනම තැනකට යන්න පුලුවන් කෙල්ලෙක් එක්ක. ඔයාලට මතකද කලින් කොටසේ අන්තිමේට හාර්ට්ලි සිස්කොට කියපු දේ? කොහොම හරි ඒ දේ නිසා සිස්කෝ පිස්සු වැඩකුත් කරනවා. තව රොනී ගැන ආරංචියකුත් මේ කොටසේදි ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මොකටද තවත් බල බල ඉන්නේ මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^
එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !
1532DD1CDBFB9937A843806951A3C5F3738BA42C FD224920CC05CEA05C4F614048999F24BD253CCE E139B9C553BDC8468877ED129FC377944A86D25B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,388 downloadsDownload The-Flash-S01E12.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
85 comments
පොඩිසොමේ
තරුෂ දිනුජය
කවිඳු සහෝ ඇරෝ s03 e12 ඇවිත්.
https://kickass.so/arrow-s03e12-hdtv-x264-chamee-t10179743.…
soorapappa
සබට තුති
Mendis
Forever S01 E014 Sub 1k denna koo
Thanu
Thanku saho sub 1ta, ela
Viraj
එල සහෝ thanks Sub walata සුභපැතුම්
sanath indika
thx broo
Thanuja Deema
සබට තුති සහෝ....එල
Shaminda
Niyamai Thnx Saho....
Sahan Dilshan
Thanks sub 1ta.
arrow sub ekath heta ikmanata dennasrimal
thanks yalu sub eka denakam hitiye................
ෂෙරින් සමාධි ගිනිගේ
සබ් එකට ස්තූතියි...
ජය!!!Thishal
thanx bro..
ගයාන් රූකාන්ත
සබට තුති මචෝ,ඔන්න මමත් ගන්නවා
ජය!!prasad
Thanks sahooooo... Thank You Sooo mUch
janaka
Thanx Macho
නලින් පෙරේරා
ස්තුතියි කවිඳු මලේ.. එනකල් බලා ගෙන හිටියේ..
ජය වේවා!
Kasun Widusha
tnx sub ekata....oyanam sub machin ekak saho
R.M Chandananda
THANXXX..
darshana
බොහොම ස්තුතියි කවිඳු සහෝ. මේක එනකන් බලාගෙන හිටියෙ.
isuru
elasss.thanks!
ප්‍රදීප්
නියමයි සහෝ!!!
පට ගාලා වැඩ නේ.
දිගටම කරගෙන යමු සහෝ!
සබට තුති...:D :Dridmal kanishka
thankz machan....
thisal
tnxxxx
Nishantha
Flash enne satiyakata sarayak wunata, hamadama kotasak dalada balanawa. Thanx saho
lakshyan
Thanx bro!! :)
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bee
patta patta tnx
nisala
supiri aahh oya ikmanatama sub eka dunnane anit ayatat a wage denna kiyanna thank you
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakshan
thnx sahoo
Tharindu
නියමයි සහෝ....
අද නම් වේලාස්සනිම්ම සබ් එක දීලා... :)
බොහොම ස්තූතියි....
ජය වේවා...!Chamith deshan
meka download karanna giyama wena magulak open wenawane
ai aneeeee hariyata me 'copiya methanin baganna'kiyana eka obapu gaman google eke mokak da ekak open wenawa
download karaganna ba apaaKeshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ හෙට ඇරෝ එකත් මේ වගේම කලින්ම ගේන්න :D
sanjeewa
thanks
@runa
ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා 2ම එකසැරේ කරන කවිඳු සහෝ අද ලිපිය පටලවාගෙන දාලා තියෙන්නේ ෆ්ලෑෂ් 3වෙනි සිසන් එකේ 12වෙනි කොටස ගෙනාවා කියලයි. ඇරෝගෙ උදවුවට ෆ්ලෑෂ් එනවා. ෆ්ලෑෂ් ට උදවු කරන්න ඇරෝ එනවා. ඉතිං පටලැවෙන එක සාධාරණයි. වෙලාවකට අපිටත් හිතෙනවා ඇරෝ නැති ස්ටාර්ලින් ටවුමට ෆ්ලෑෂ් වත් හිටියනම් කියලා... ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට. හෙට ඇරෝ එකත් මේ වගේම කලින්ම දෙන්න. ජය වේවා.............!
sahan
tanx machoo..
Deshan
බොහොම ස්තුතියි කවිඳු සහෝ.
Tharindu
ela ela.heta arrow sub 1th re wenna kalin denna..........
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….Dinush
Ambooooow athi yaaaaantham... dan thamai agata le inuwe...................
Nilanka
ela ele jaya weewa!!!!!!!!!!!!!!!!
Yomal Ravindu
Nice work..... Thanks....!!!!!!!!!
maduka
thanks
ut
ELA
Yenu
Thank You very much..............
danu
onna kavidu saho sub eka gaththa.. thanks bro.... breaking bad episode 3 damu bro... good luck..
Madusanka Jayasooriya
ela macho. thanks
D.chamar
niymai sahooo niyamaii
Gayan Sampath
Thanks saho....
GudboY
බොහොම ස්තුතී සහොදරයා
Advertisement
![The Flash [S01 : E12] | ඔයා ගැන පිස්සුවෙන්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Flash-TV-2.jpg)

first and thanks xD