Watch Trailer

The Flash [S01 : E16] |අතීතයට … . . [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලෑෂ් කතාව පටන් ගත්ත මුල්ම දවසේ බැරිට මුණගැහුන මෙටා මිනිසා වුන ක්ලයිඩ් ඒ තත්වෙට පත්වුනේ කොහොමද කියලා අපි දැනගත්තානේ. ක්ලයිඩ් විතරක් නෙවෙයි එයාගේ අයියටත් එදා ඇක්සලරේටරයේ පිපිරිමෙන් වුන බලපෑම නිසා කාලයගුණය වෙනස් කරන බලය ලැබිලා. ඉතින් මෙයා එයාගේ මල්ලිව මරපු එකේ පලිය ගන්න ආයෙත් ස්ටාර්ලින් නගරයට එනවා.…

Flash New 1

ෆ්ලෑෂ් කතාව පටන් ගත්ත මුල්ම දවසේ බැරිට මුණගැහුන මෙටා මිනිසා වුන ක්ලයිඩ් ඒ තත්වෙට පත්වුනේ කොහොමද කියලා අපි දැනගත්තානේ. ක්ලයිඩ් විතරක් නෙවෙයි එයාගේ අයියටත් එදා ඇක්සලරේටරයේ පිපිරිමෙන් වුන බලපෑම නිසා කාලයගුණය වෙනස් කරන බලය ලැබිලා. ඉතින් මෙයා එයාගේ මල්ලිව මරපු එකේ පලිය ගන්න ආයෙත් ස්ටාර්ලින් නගරයට එනවා. ඔයාලට මතකයිනේ ජෝ තමයි ක්ලයිඩ්ට වෙඩි තියලා මරලා දැම්මේ. මයික් ජෝව මරන්න හදපු පළවෙනි වතාවේ එතන බෙරී හිටපු නිසා ජෝ නූලෙන් බේරුනා. දෙවැනි වතාවේ මයික් පොලිස් ස්ටේෂන් එකටම ඇවිත් ජෝට කරදර කරන්න හැදුවා. ඒකෙන් කොහොම හරි ජෝගෙ ලොක්කා වුන ඩේවිඩ්ට ලොකු අනතුරක් වුනා. ඔය අතරේ සිස්කෝට ඩොක්ටර් වෙල්ස් ගැන පොඩි සැකයක් ආවානේ රිවස් ෆ්ලෑෂ් ආපු දවසේ වුන දේවල් ගැන. ඉතින් මෙයා ඒක ගැන හොයද්දි ලොකු රහසක් දැනගත්තා. හැබැයි ඉතින් වැඩිවෙලා යන්න ලැබුනේ නෑ ඩොක්ටර් වෙල්ස් එතනට ඇවිත් හැමදේම විස්තර කරලා සිස්කෝව මරලා දැම්මානේ. ඒ වගේම කේට්ලනුත් ඩොක්ටර් වෙල්ස්ගේ රහසක් තියෙනවා කියලා දැනගත්තා. ඔය අතරේ මයික් ජෝව පැහැරගෙන ගියා. එයාව බේරගන්න කියලා හිතාගෙන අයරිසුයි බෙරියි ගියානේ. එතකොට මයික් මේ හැමෝමව මරලා දාන්න ලොකු සුනාමි රැල්ලක් ඇති කලා. ඔය වෙලාවේ තමයි අයරිස් බෙරී ෆ්ලෑෂ් කියන රහස දැනගන්නේ. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නගේ ආදර කතාවත් මෙතනදී පටන් ගත්තා. ඉතින් සුනාමි රැල්ල නවත්වන්න වේගෙන් දුවපු බෙරීව එකපාරටම කොහාටදෝ විසිවුනා. වෙන කොහාටවත් නෙවෙයි අතීතයට.. . . . 

බෙරී අතිතයට ගියාට පස්සේ මොන වගේ දේවල් වෙයිද? කලින් වුන දේවල් එයා නවත්වයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^

එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

0B0246F61E5C2612B0DDC1C8DB3692282B2ADE0C

235 MB කොපිය මෙතනින් බාගන්න

4C09CBF638A45C001A3E91B3BF0B728CBE8D2203

348 MB කොපිය මෙතනින් බාගන්න

1B85B980A3EC0968B36B6369F6DA9A725D1F48C7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,077 downloadsDownload The-Flash-2014-S01E16-baiscopelk.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

15,077 downloadsDownload Subtitles80 KB

104 comments

  1. nimantha geemal

    Me dan bawa ! balanna yanne
    Thanks sub ekata :P

  2. kalana

    menna apith banawooo, thanks macn ela gdlck

  3. isuru

    thanks bro!

  4. pramod dushmantha

    ane athi yanthan meka dunna ekata thanks

  5. samadhi

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!

  6. vimu

    thanks

  7. නලින්

    අම්මෝ එනකල් බලාගෙන හිටියේ..

    ස්තුතියි කවිදු!

    ජය වේවා!

  8. Lakshan Fernando

    අපිත් බානවෝ සබ් එකට පින් සිද්ද වේවා !

  9. Alan Wake

    ela ela ikmanata sub eka dunnata thanks

  10. kusalperera

    thanks saho..me dan banawa.

  11. unknown

    මොකක්ද ඕයි මෙච්චර වෙලා කලේ..

    1. unknown 2

      ඔව් බං හෙන පරක්කුයිනෙ

  12. unknown

    කෝ යකෝ ඇරෝ??

    1. unknown 2

      ඔව් යකෝ හරි නං මේ වෙලාවට ඇරෝ දෙන්ඩ ඕනෙ

  13. Hasitha

    Thanks Machoo :) :) :)

  14. SHEHAN

    thanks bro

  15. සුපුන් බුද්ධික

    ස්තුතියි සහෝ සබ් එකට.
    දැන්නම් කතාව එලටම යනවා..
    කාලේකින් පස්සේ ගිය සතියේ කොටසින් Spartacus අයියවත් දැක්කා.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  16. heshan

    Patta patta

  17. R.D

    ස්තුතියි සහෝ........ඇරෝ එකත් ඉක්මනටම දෙන්න...

  18. Jayz Waniganeththi

    Thanx saho... Arrow wagema SHIELD ekat demu neda...

  19. dhammika

    thanks ......

  20. asanka

    thank buddy

  21. S.K.Ruchiranga

    ela machoo

  22. Sudeera Wijenayake

    මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ
    සබට බොහොම ස්තුතියි කවිදු සහෝ

  23. Keshan Wasala

    එල සහෝ ගොඩක් ස්තුතියි :D මේක දැන් මේ බලලා අවා විතරයි අපරාදේ කලින් කොටසේ තිබ්බ ගතිය මේ කොටසේදී නං නැති උනා වගේ :( එත් සිස්කෝ කතාවේ ඉස්සරහට ඉන්න එක හොදයි :D ඇරෝ එකත් පුළුවන් වෙලාවට ගේන්න සහෝ ජය වේවා !!

  24. sampath

    elz arrow sub ekath daanna heta

  25. Aruna

    එල මචන් සබට තුති..ඈරෝ එකත් ටක් ගලා දෙමු..!! :) :)

  26. Rasidu

    Thanx for sub mchn

  27. Charith

    Thanks for the sub.............

  28. Buddhi

    Thanx sahoo sub ekta ela

  29. zidath

    සමහර අයට මල පැනලා. ඒත් සබ් එකක් හදන්න යන කාලය , මහන්සිය එයාල දන්නවද දන්නේ නැ. ඕක බලන විනාඩි 40 වගේ නෙමේ. අනිත් එක ඔයාට වෙන වැඩ නැතුව නෙමේනේ. ඔයාගේ පුද්ගලික වැඩ පසෙකලා අපි වෙනුවෙන් මේ කරන වැඩේට මම ගොඩක් ගරු කරනවා. ඒ වගේම මේක නොමිලේ කරන සේවයක්. ඔය සබ් එක දෙන්නේ නැත්නම් එයාලා මොනවා කරන්නද. සිරාම කිව්වොත් ඔයා නැත්නම් උන් flash ගැන දන්නෙත් නැ.

    ගොඩක් මිනිස්සුන්ට හොද වැඩ 100ක් කරලා එක පොඩි අත් වැරද්දක් වුනාම විවේචනය කරනවා වැඩක් නැ කියල.

    එක හින්ද නින්දා / ප්‍රශංසා දරාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්ථනා කරනවා.
    Good luck...

    1. LioNs

      Dahaswarayak mama oyath ekka ekagai zidath bro.....owa ganan ganna epa kavidu bro...oyata puluwan dawasaka suba danna....

    2. zidath

      ඔව් . ඔයාලා අපි වගේ හිතන හොද මිනිස්සු / කොල්ලෝ / කෙල්ලෝ හින්ද තමා බයිස්කෝප් එක මෙච්චර දුරක් ආවේ. මෙහි කාර්ය මඩුල්ල මෙහිදී විශේෂයි. ඒ වගේම මේක දිගු කාලයක් කරගෙන යන්න අපි එයාලට සහයෝගය දෙන්න ඕනේ. මුදලකින්ම වෙන්න ඕනේ නැ. වචනයකින් වුනත් උදව්වක් දෙන්න පුලුවන්නම් එක ලොකු දෙයක්. මම ඔයාලගේ හිතට දැනෙන විදියට කමෙන්ට් දාන්න නවකතා කරුවෙක් නෙමේ. ඇත්ත කියල හිතන දෙයි දැම්මේ. ජය වේවා හැමෝටම.

  30. KingRuwan

    Thanx saho...... Budu Saranai..................

  31. wasantha

    Amana danan ka gasuwata hathara wate... oba sama nositiya nam apa sama makara kate....
    oyala me nomilemahansi wela karana wade nisa thama apith asawen film 1k hari balanne....sub 1ta thanx saho...digatama karagena yamu...

  32. Manoj

    නියමයි මචන්, බොහොම ස්තූතියි

  33. Rumesh

    Thanx bro

  34. sajeevi

    thanks

  35. pankaja

    thanks

  36. Roshan

    The Vampire Diaries walatath sub dnnko

  37. Lahiru Dissanayake

    හම්මේ ඇති යන්තන් subtitle එක ආවා.
    හෙට පුළුවන් තරම් ඉක්මනින් arrow එක දාන්න.

  38. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  39. Lahiru Dissanayake

    හම්මේ ඇති යන්තන් ආවා
    හෙට පුළුවන් තරම් ඉක්මනින් arrow එක දාන්න.

  40. sachintha

    thanks saho sub 1t hebi FLASH inne central city 1ne.

  41. D.Chamara

    niyamai sahoo niyami degatma karagena yamooo thanks...

  42. සුපුන් මධුසංක

    Thanks saho.....

  43. Amalka

    තැන්ක්ස් සහෝ උපසිරැසියට ඔන්න බානව

  44. Dinuka

    onna math bawa thanks heta ikkmanata arrow denna....

  45. darshana

    Sub ekata thanks saho. arrow ekath puluwan ikmanata denna.
    good luck.

  46. randika Medgagama

    thanks saho jayen jaya meka thamai blan hitapu empisot eka

  47. maduka

    සබ් එකට ස්තුතිවන්ත වෙනවා සහෝ
    හෙට උදෙන්ම ඇරෝ දෙන්න
    ඔබට ජය

  48. pasindu

    නියම වැඩක්!
    ඉදිරියටත් දෙන්න.

  49. Sanjeewa

    thanks a lot macho.

  50. Pathummm

    අඩේ... ඔව් යකෝ.. මේ කාලය වැයකරගෙන මේ සබ් හදන උන් කරන්නේ සමාජ සේවයක්... පැය විසි හතරේම සබ් කරන්න බෑනේ කාටවත්... ඉක්මනට දීපල්ලා දීපල්ලා කියලා කෑගහන්න එපා.. TV Series සබ් කරන කට්ටිය ෆිල්ම් වල සබ් කරන කට්ටියට වඩා සෑහෙන්න කැපවීමෙන්.. එයාලගේ වැදගත් කාලය වැය කරලා බොහොම අමාරුවෙන් පුළුවන් තරම් ඉක්මනට සබ් එක දෙන්න යනවා.. සමහර නූගත් මෝඩයෝ ඇවිත් මෙතන කෑගහනවා! ගොන් පාට් දාන්න එපා කවුරුත්.. මෙයාලා කරන සේවය අගයන්න! Please !
    .
    .
    ජය වේවා කවිඳුවා! :)

Load more comments