හලෝ යාළුවනේ, ආයෙත් හමුවුනා එහෙනම් පස්වෙනි කතාවෙන්. පහ කියන්නේ.. තව එක කතාවයි ඉතුරු. මේක මගේ හයවැනි උපසිරැසිය. මුලින් කරපු ඒවට වඩා වැඩි වේගෙන් දැන් වැඩේ පුළුවන්. කලින් ඉතින් හිත හිතනෙ වැඩේ කරන්න ඕනි. දෙබසක් කියවලා ඒක කොහොමද ගහන්නෙ කියල කල්පනා කරනව විනාඩි පහක් විතර ඒ දවස්වල. දැන් නම් ටිකක් වේගෙන් වැඩ…
හලෝ යාළුවනේ, ආයෙත් හමුවුනා එහෙනම් පස්වෙනි කතාවෙන්. පහ කියන්නේ.. තව එක කතාවයි ඉතුරු. මේක මගේ හයවැනි උපසිරැසිය. මුලින් කරපු ඒවට වඩා වැඩි වේගෙන් දැන් වැඩේ පුළුවන්. කලින් ඉතින් හිත හිතනෙ වැඩේ කරන්න ඕනි. දෙබසක් කියවලා ඒක කොහොමද ගහන්නෙ කියල කල්පනා කරනව විනාඩි පහක් විතර ඒ දවස්වල. දැන් නම් ටිකක් වේගෙන් වැඩ වෙනවා. ඒක හොඳයි නේද?
අන්තිම කතාවෙදි අපි දැක්ක විදිහට ටොම්ව අල්ලගත්තා පීටර්ගෙ කට්ටිය. ඒත් පීටර්ටත් ඉහලින් තව ලොක්කෙක් ඉන්නවා. බලා ගන්නකො කතාවෙන්ම. මේකෙදි අපිට දකින්න ලැබෙනවා original හෙන්රි ජෙකීල්ව. කතාවෙ එයාව හඳුන්වන්නෙ ජීකල් කියලා. ඒ ඇයිද කියල එක දෙබසකින් කියවෙයි. මං ඒක කිව්වෙ නැත්නම් ඔයාල හිතයි මට වැරදිලා කියල. ආ. ඒ වගේම මේකෙදි හයිඩ්ගෙ වෙනස් කමකුත් දකින්න ලැබෙනවා. ඒකනම් මම කියන්නෙ නෑ. ඒක හොඳයිද නරකයිද කියලත් කියන්න බෑ. බලන්නකො කතාව. මේක ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ නැති දේවල් වෙන කතාවක් කිව්වොත් හරියටම හරි. බලන්නකො කතාව.
ඔයාලගෙන් තව උදව්වක් විදිහට,(උදව්වක්මත් නෙවෙයි) ඔයාල ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම්ස්, ටීවී ෂෝ එහෙම උපසිරැසි නැතුව තියෙන ඒව ගැන පොඩි comment එකක් දාල යන්න පුලුවන් නම්. එතකොට මට ඒව ගැන හිතල බලලා හැමෝටම බලන්න ඒව දාන්න පුළුවන්. එහෙනම්, ගොඩක් ස්තූතියි හැමෝටම. අවසාන කොටසින් හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
216 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න
7e45fc74cac1b86be1e4567eeb1749a29cde7d03 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
328 downloadsDownload Jekyll-2007-EP05.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
16 comments
Charith
nuwan
hodata purudu weyan machan ela......
Gimhana
Ela machan thanks upasirasi walata...
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Pruthuvi
me ara sherlock holmes abhirahas dhosthara pothe inna Dr.jekyll saha hyde neda?
DCD Weerawardhana
Thanks :-)
Elementary ithuru tika deela ivara karanna puluwannam hodai.
isuru
grimm,being human,dexter mewa gana salakala balamudooo
C#
sthuthyi sub ekata.
Puluwn nm HAWAII FIVE-0 ekata sub dennako!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අලුත් එකක් පටන් ගන්න වගේ හදන්නේ, එකනම් ඔයා අපිට කරන උදව්වක්.
මෙන්න මේ ටික තමයි මම recommend කරන්නේ.
ඔයාට සෙට් වෙන එකක් බලලා දෙමු.Person of Interest (TV Series 2011– ) මේකටනම් ගොඩක් අය කැමති වෙයි.
White Collar (TV Series 2009–2014) මේකත් පට්ට.
Downton Abbey (2010– ) මේකත් එහෙමයි.
The Vampire Diaries (TV Series 2009– ) මේකත් ගොඩක් අය ඉල්ලලා තිබුනා.
කරන එක ගැන අපිටත් පොඩ්ඩක් කියමු. :-Dපටන් ගත්ත වැඩේ ඉවර කරන එකටත් ගොඩක් ස්තූතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ravindu Thenabadu
ගොඩක් ලොකු ෂෝ කරන්න නම් අමාරුයි මචං. මේ වගේ පොඩි පොඩි ඒව දුන්නොත් තමයි. එහෙම නැතිනම්, ටික කාලෙකින් ලොකු ලොකු ඒව දාන්න අදහසක් තියෙනව. එතකොට ඕව ගැන සලකලා බලන්නම්.(ඒ වෙද්දිත් වෙන කෙනෙක් දාල නැත්නම්)
Sanjaya
බොහෝම ස්තුතියි සහෝ..
සබි එකට බොහෝම පිං ...රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Advertisement
![Jekyll (2007) EP05 | ඩොක්ටර් ජීකල්? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Jekyll-20071-.jpg)

Thanks for the sub......