පේන විදියට නම් ෆ්ලෑෂ් කතාව දැන් ටිකෙන් ටික ගොඩක් පුදුම හිතෙන කතාවක් වෙනවා වගේ. අර සුනාමිය නවත්වන්න ගිහින් ෆ්ලෑෂ් එකපාරටම කාලය හරහා ගියානේ. ඉතින් මේ වුන දේ ගැන නම් බෙරීට විශ්වාස කරන්නත් බෑ. හැබැයි එයා ආයෙමත් අතිතෙට ගිහින් කලින් වුන දේවල් වලට ආයෙමත් ඒ විදියටම මූණ දෙනවා. ඩොක්ටර් වෙල්ස් උපදෙස් දුන්නේ න…

පේන විදියට නම් ෆ්ලෑෂ් කතාව දැන් ටිකෙන් ටික ගොඩක් පුදුම හිතෙන කතාවක් වෙනවා වගේ. අර සුනාමිය නවත්වන්න ගිහින් ෆ්ලෑෂ් එකපාරටම කාලය හරහා ගියානේ. ඉතින් මේ වුන දේ ගැන නම් බෙරීට විශ්වාස කරන්නත් බෑ. හැබැයි එයා ආයෙමත් අතිතෙට ගිහින් කලින් වුන දේවල් වලට ආයෙමත් ඒ විදියටම මූණ දෙනවා. ඩොක්ටර් වෙල්ස් උපදෙස් දුන්නේ නැත්නම් බෙරී ලොකු අවුලක් ඇති කරගන්නවා. හැබැයි ඉතින් වෙන්න තියෙන ලොකු අනතුරු නවත්වන්න කියලා හිතාගෙන කරපු දෙයක් නිසා ලොකුම ලොකු ප්රශ්නයකට මුහුණ දෙන්න බෙරිට සිද්ධ වුනා. ඒ වෙන කවුරුත් නෙවෙයි කැප්ටන් කෝල්ඩ්ට. ඉතින් මෙයා ආයෙමත් සෙන්ට්රල් නගරයට ඇවිත් සිස්කොව පැහැරගෙන ගිහින් එයාගේ මල්ලිට මොනවා හරි කරනවා කියලා බය කරලා ආයෙමත් කෝල්ඩ් ගන් හදාගත්තා. ඒ වගේම මල්ලිට වද දිලා සිස්කොගෙන් ෆ්ලෑෂ් කියන්නේ බෙරි කියලා දැනගත්තා. හැබැයි ඉතින් ෆ්ලෑෂ් බය වෙන්නේ නැතිව ගිහින් කැප්ටන් කෝල්ඩ්ව පැරැද්දුවානේ. ඔය අතරේ ඩොක්ටර් වෙල්ස් ගිහින් හැරිසන් වෙල්ස්ව මරලත් දැම්මා.
ඉතින් අපිට කතාවේ මුල ඉදන් මුණගැහුන හැරිසන් වෙල්ස් ගැන අපි දන්නේ මොනවද? මොකුත්ම දන්නේ නැති තරම් වගේ නේද? එහෙනම් ඉතින් මේ සතියේ කොටසෙන් ඔයාලට ගොඩක් විස්තර දැගන්න පුලුවන් වේවි. ඒ වගේම සෙන්ට්රල් නගරයට අලුත් හතුරෙකුත් එනවා. මෙයා පිස්සු වැඩ කරන එක තමයි කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක සෙන්ට්රල් නගරයේ මොන මොන වගේ දේවල් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
එහෙනම් ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !
8892C9EE11A7A93CFE5006715112931ECB917166 8407466E021DEF92DC8D3B53FC95C985419B19EF 8926C9E0FBA82ECC346414FAE5932196EB7BE0BE ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,250 downloadsDownload The-Flash-2014-S01E17.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
123 comments
AMAL
Lahiru Udayanga
Thanks !!!
හෙට නිවාඩු දවසේ උදෙන්ම Arrow එකත් දෙන්න.AMAL
mchan sub eke poddak times out wage check karapn poddak.....
Thimothy
අද මම දෙවනියා .
ස්තුතියි සහො
සුබ පැතුම් ඔයාටsupun
Ubawa mathak kara witharai uba nam bn marennne naaaaaaaaaa kohomaunth thanks aaaaa
Chamith Deshan
ada mama 3 weniyata download kara
wenadata ekdas ganan download karala ada nam kalin gaththa
iye ra idala balagena idiye meka enakan thank uෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
බලමුකෝ එහෙනම් අද මොකද වෙන්නෙ කියලා...
ජය!!!Imalsh
well job brooo
arrow tak gala denna :DMadda
thnx bro .......... :D
Dhanu
thnx macho me sub denawata ubata thawa thawath sub karanna shakthiya labewa kiyala prarthana karanawa gd luck saho...
me sub eke podi aulk thiyenawa chuttak balapan ok thnx bn gd luckKeshan Wasala
සහෝ මේ සබ් එකේ අවුලක් තියේ Flash vs Arrow කියන කොටසේ සබ් එක තියෙන්නේ :(
Keshan Wasala
ආ හරි :D ගොඩක් ස්තුතියි සහෝ දැන් බලලා අවා විතරයි ඇරෝ එකත් ඕනේ :D ජය වේවා !!
Dhanuka sulakshana
smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා
kalana mr
thanx sho . . . . Enakan balan hitiye. . Digatama karagena yanna. . . B-) B-) B-)
chamalka
මට හිතෙන විදිහට මේක නං පරන කොටසක සබ් එකක්
ටිකක් චෙක් කරල බලන්න.
Thimothy
මොකක් හරි අවුලක් තියනවා.මේක පරණ එකක්.
thisara buddhika
me dila thiyenne episode 08 subtitle
Danu
sub wala aulak thiyenawa bro, poddak balanna bro
Thanu
Thanku saho sub 1ta
Chanduka
arrow eke sub dala tiyenne waradila saho
Lahiru Udayanga
Hay, පොඩි අවුලක් තියනවා. පොඩිමත් නෙමෙයි ලොකු අවුලක් !!!
මේ දීලා තියෙන්නේ Episode 08 එකේ sub එක.
පොඩ්ඩක් චෙක් කරලා බලන්න.Janith Chinthaka
Me sub. eka wradiii... :(
kalana
අද මොකද උනේ මචං.හරි sub 1 ඉක්මනට දෙනවද?
Imalsh
sub eka auk thiyenawada bro
heshan
tnx bro
ashen
mchn sub eka waradi
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
රවිඳු නිපුන්
කලින් දීලා තිබුණේ 8වෙනි එපියේ සබ් එක..
ඒකයි ටයිම්ලයින් අවුල් ගිහි තිබුණේ..
ඒ අවුල හරි..
දැන් හරි සබ් එක දීලා තියෙන්නේ..banuka
machan sub eka awul wage..poddak balapanko
maduka
බොහොම ස්තූත්යි සහෝ
thisan
thx mchn. puluwannam smallvlile eke sub eka depankoo.....
sameera
Breaking Bad eke sub diyanko ban den kochchara kal giyada ban,
Alan Wake
ela ela ithuru tikath apu gaman denna thanks
පොඩි මල්ලි
අඩෝ එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන දවස් 2ක් හිටියා...
පුළුවන් තරං ඉක්මනට සබ් එක දීපං සහෝ...
මොකද මේ සිරීස් එක බලන්න තියෙන්නෙ පිස්සුවක්...
සබ් එක නැතුව බලලා වැඩකුත් නෑ...Sahan. Dilshan
Sub eka wardai.hari sub eka Ikmanata denna
Ruchira
sub 1ට ස්තුතියි.......
Riddler
දැන් හරිද කවිඳුවෝ සබ් එකේ අවුල??? මං බදාදා කීපාරක් ආවද මේකෙ සබ් දාලද බලන්න. මට දැං Arrow, Flash මේනියාවක් තියෙන්නෙ. ඒ නිසා ඒ දෙක නොබල හිටියොත් කාපුවවත් දිරවන්නෑ වගේ. ඒ නිසා ටක්ගාලා සබ් දීපන් සුද්දො ඈ........ උඹලට ජයෙන් ජය.
Sadis M.
thanku sub walata.....
Banti Baba
thankxxxxxxxxx mcn
Gaguli
ස්තුතියි සහො
සුබ පැතුම් ඔයාටsalinda sajeewa bandara
thanxx mchn ela.....
නලින්
ස්තුතියි කවිදු මලේ.. සබ දෙනකල් බල බල හිටියේ...
ජය වේවා!
Malshan
එලකිරි කෝ බන් arrow?????
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!D.Chamara
thank sahooo niyami degatam karagena yamooo thanks...
sahooo polowannam Smallville ekata sub dannko ....Tharanga
තෑන්ක්ස් සහෝ සබ් එකට
chamath225
thanks !
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Chamith deshan
ko Arrow???????????????????????????????????????????????????????????????????????????????????????????
madush
elama wedak thawa eka episod ekai neda enna tinne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

THNXXXX MCHAN ELA NIYAMAI JAYA WEAWA..................................
ARROW ekath denda okay
JAYAEN JAYA