Nikita කතා මාලාවේ පලමු සමයේ දෙවැනි කතාංගයට උපසිරැසි දෙන්න තමයි මගේ මේ සූදානම. කලින් කතාවේදී ඇලෙක්ස් කියලා කෙල්ලෙක්ව ඩිවිශන් ඇතුලට අල්ලගෙන ආවා මතක ඇති. ඒ වගේම තමයි අවසානයේදී තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නේ ඇත්තටම ඩිවිශන් ඇතුලට අල්ලගෙන ආපු ඇලෙක්ස් නිකීටාගේ ඔත්තුකාරියක් කියලා. කොහොමහරි අද සිදුවෙන්නේ නිකීට…

Nikita කතා මාලාවේ පලමු සමයේ දෙවැනි කතාංගයට උපසිරැසි දෙන්න තමයි මගේ මේ සූදානම. කලින් කතාවේදී ඇලෙක්ස් කියලා කෙල්ලෙක්ව ඩිවිශන් ඇතුලට අල්ලගෙන ආවා මතක ඇති. ඒ වගේම තමයි අවසානයේදී තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නේ ඇත්තටම ඩිවිශන් ඇතුලට අල්ලගෙන ආපු ඇලෙක්ස් නිකීටාගේ ඔත්තුකාරියක් කියලා.
කොහොමහරි අද සිදුවෙන්නේ නිකීටා විසින් ඩිවිශන් වලින් සිදු කරන මෙහෙයුමක් කඩාකප්පල් කරන එක නම් නෙමෙයි. මෙදා පාර පර්සි විසින් මිර්කෝ ඩඩිච් නම් යුධ අපරාධකාරයෙක්ව එලියට ගන්නවා. පර්සි මේ කෙනාව එලියට අරගන්නේ නිකමට නෙමෙයි. මෙයාගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙන්. ඒ තමයි මෙයා හංගපු යුරේනියම් වගයක් ලබා ගැනීමේ අදහසින්. ඒ වෙනුවෙන් එයාට නැවතත් බලයට පත් වෙන්න ලබා දෙන්න තමයි පර්සි සූදානම් වෙන්නේ. කලින් වගේම ඇලෙක්ස්ගේ උදව්වෙන් නිකීටා මේ ගැන දැනගන්නවා. ඒ වගේම තමයි නිකීටා මේක පස්සේ යනවා ඩිවිශන් වලට යුරේනියම් ගන්න බැරි වෙන තැනට වැඩ කරන්න. මෙතැනදී මිර්කෝ ඩඩිච් ගැන ඇහැ ගහගෙන යන්නේ නිකීටා විතරක් නෙමෙයි. තවත් කණ්ඩායමක් ඉන්නවා. මෙයාලාත් මිර්කෝ ඩඩිච්ගේ යුරේනියම් පස්සේ තමයි යන්නේ. මේක නිසා නිකීටාට ඩිවිශන් එක්ක වගේම මේ කට්ටිය එක්කත් ගණුදෙනු කරන්න වෙනවා.
අපි බලමු අවසානයේදී නිකීටා කොහොමද මේ දෙපාර්ශවයම අතට යුරේනියම් යන එක නවත්තන්නේ කියලා. මීලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ඔන්න සමුගන්නවා…
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,696 downloadsDownload Nikita.S01E02.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
30 comments
Bale
kasun
thanx saho
Bale
ammata siri man 1?
DCG
me 1st kiyana ekkena type karaddi 3 welada koheda...
DCG
Aaaaa sori machan...deparak comments karala thiyanawa dakke na...
DCG
kohoma unath ikmanata sub dena ekanam loku deyak...
lakshitha
thnx saho :D
Thimothy
thanks saho
නලින්
ස්තුතියි ප්‍රණීත් මචෝ..
ජය වේවා!
udara
thnx broooooo ikmnta sub denwta...sub ekath hodai mchn
Kulanjana Maduranga
niayamai…meka nm patta 1k.digatama ona.onna ehenm suba gaththa. thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Ashan
ela
Danushka
මේක අතර මග නවත්වලා දාපු සීසන් එකක් කතාව නම් හරිම ලස්සනයි ඒත් අවසානයක් නැත
Rasidu
ඉක්මනට දෙනවනේ.........නියමයි නියමයි.sub එකට thanx
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kasun widusha
tnx sub එකට.....................
amila
actually this is an interesting action tv movie, thanks for subs
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
ranga
ස්තූතියි....
Keshan Wasala
සමාවෙන්න සහෝ කමෙන්ට් කරන්න පරක්කු උනාට දැන් තමයි කතාව බලන්න උනේ මෙන්න දෙවැනි කොටසත් ගත්තා :D බොහොම ස්තුතියි !!
sajeevi
thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dimuth
Thanx...
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
ASH Clicks
සුපිරි, එල එල, ඔහොම යං
BHK
elama kiri!
subata thnx...
jaya wewa...:-Dsuranuwan
thanks bro...
Advertisement

thanks subata saho.....