The Flash [S01 : E20] |උගුල… . . [සිංහල උපසිරැසි සමඟ]
දැන් නම් එන්න එන්නම මේ කතාව රසවත් වෙනවා නේද? එක දවසකට එක මෙටා මිනිසෙක් අල්ලනවා වෙනුවට දැන් කතාවක් වගේ ගලාගෙන යන්න මේ කතාව පටන් ගෙන තියෙනවා. කලින් බෙරීට හැප්පෙන්න වුනේ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයිනේ. දකින දකින කෙනෙක් විදියට හැඩ ගැහෙන මෙටා මිනිසෙක්ව මරන්නේ කොහොමද? ඒක තමයි බෙරීට තිබුන ලොකුම ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි එයා බෙරී විදිටයත් වෙස් වලාගෙන ලොකු අවුලක් ඇතිකලානේ. හැබැයි අන්තිමේට කොහොම හරි කේට්ලන් හදපු සංයෝගය නිසා ඒ කෙනාව නවත්වලා කොටුකරගන්න පුලුවන් වුනා. ඔය අතරේ සිස්කොයි ජෝයි වෙල්ස්ට සෙන්ට්‍රල් සිටි වලදි වුන අනතුර ගැන පරික්ෂා කරන්න ගියානේ. එහිදි එයාලා ලාන්ස් එක්ක වැඩ කරලා ඒ අනතුර වුන තැනටත් ගියා. හැබැයි ඉතින් කවුරුවත් හිතපු නැති විදියට එතනින් එයාලාට සාක්ෂියක් ලැබුනා. වෙන මොකුත් නෙවෙයි මළ මිනියක්. ඉතින් එයාලා මලමිනිය ටෙස්ට් කරලා බලද්දි තමයි දැනගන්න ලැබුනේ මේ තමයි ඩොක්ටර් වෙල්ස්ගේ මළමිනිය කියලා. එතකොට ඇත්තටම මේ වෙල්ස් විදියට කවුද ඉන්නේ කියලා මේ හැමෝටම ප්‍රශ්නයක් වුනානේ. ඒ ගැන විස්තර තව හොයාගෙන යද්දි තමයි මේ අයට ඩොක්ටර් වෙල්ස්ගේ හොර කාමරය හොයාගන්න පුලුවන් වුනේ. එතනදි එයාලා හොදටම දැනගන්නවා රිවස් ෆ්ලෑෂ් කියන්නේ ඩොක්ටර් වෙල්ස් කියලා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පත්තරයත් එයාලා දැක්කනේ.
ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ ෆ්ලෑෂ් ටිම් එක ඩොක්ටර් වෙල්ස්ට විරුද්ධව මොන වගේ දෙයක් කරයිද? එතකොට ඩොක්ටර් වෙල්ස් මොන වගේ විදියකට හැසිරෙයිද? ඒ විතරක් නෙවෙයි බෙරීගේ අම්මගේ මරණයේ පරික්ෂණයට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !
[button link=”http://goo.gl/U0Hver” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/TzyDgs” type=”icon” “center” newwindow=”yes”] 246 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/S3ipSc” type=”icon” “center” newwindow=”yes”] 934 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20503 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thanks bro…
Ela Kollane…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ස්තුතියි 🙂
පට්ට පට පට
ඔන්න ගත්තෝ….
sub එකට බොහොම ස්තූතියි සහෝ….
ai mcn flash 21 parakku mama you tube eke dekka 21 kotasa dala thiyanava sub nethinisa beluve nee rp meeeeeeeeee
elaga kotasa kavadada danne
ගොඩක් ස්තුතියි
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
thanx bro..
patta pata pata niyamai niyami 😀
Subanan hodai 21th awilla thiyana eke ekath ikmanata dunnanan thamai watinne saho,,,,,.,
subs nam niyamai bro…
ai thama episoide 21 sub eka naththe
thanks a lot bro…!
thanks broo…
ithuru episodes tikath ikmanata denna
mage favrt macho mekata patta thankz…. ithuru ewat ikmanta bn..
arrow, flash nobalanam mata kewath wedak ne. A unata mata thawama mey epiya ganda beri unane. Mara aula. Kohomahari gannawa. Sub ekta Tnx yaluwa. Jayawewa! 🙂
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks bro!
thanks bro!
good luck!
Sub eka dunnata thanks . . . .
Thanks bro 🙂
appo thanq meka dunnata.mata heta thamai flash baanda wenne. Sub ekanm gaththa. Jayen jaya sahoo. Thnx again!
ගොඩක් ස්තුතියි….ජය වේවා!
ස්තුතියි වේවා කවිදු මලේ.. එලස්ස් ආ!
ජය වේවා!
නියමයි සහෝ….
දැන්නම් සබ් එක දෙන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නේ…
සුපුරුදු විදිහට සබ් එකට බොහොම ස්තූතියි…
🙂 🙂 🙂
ජය වේවා…!
thanks bro!
ilanga ekath mewagema patteta karanna oyata jaya!!
thanx saho sub 1ta
බොහොම ස්තුති සහොදරයා, ජය වේවා!
Thanx…
Thanks !
එලකිරි උබනම් දෙයියෙක් බන්.මේ TV series දෙක එනකන් පු# විකාගෙන බලන් ඉන්නෙ.එල තැන්කියු වේවා……!
බොහොම ස්තුති සහෝ…
sub 1ට ස්තුතියි…….
thanks bro….
sub ekata thanx aaaaaaaaaaaa
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela mchn tnx
sub 1ta nam gdk thnkz.ane ayiye et pddk aye bln oya me para sub 1e mta teruna wdht nam translation wla gdk tan wla wrdi tynw wge.plwnm ikmntma e tka hdl updt krp sub 1k danna.ntnm bln ayt ktwn wna dyk agawenne.oya eka ikmntma kri kyl bln inw.mn arrow 1 nam tma blw ne.ekt wrdk tbnt kynm.
ගොඩක් ස්තුතියො ඔක්කොටම …එක නම් නැගලම යන්වා සහෝ ගොඩක් ස්තුත්යි
Thanks !!!
tnkzz sahodaraya sub ekata.
නියමයි මචන්……
Thanku saho
tnq sahoo.
tnq sahoo..
ස්තුතියි සහෝ! ඇරෝ එකත් පුළුවන් ඉක්මනට දෙන්න යාළුවා..
නියමායි
සබට තුති
ඔබට ජය…………
thanks!! ikmanatama arrow 1th one..
thnx machan.. digatama karagena yan. eth dan tikak late wenawa neda? eth kmk na karana sewaya gdk agaya karanawa.. arrow eke sub ekath ikmanata denna labewai kiyala wish karanawa.. thnx machan…
sub ekata thanks sahoo…
thanks bro..
niayamai…denakm unne…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machan
නියමයි සහෝ සබ් එකට ස්තූතියි!!!
Ayye ikmanta arrow sub eka dennaa….congratz
සබ් එකට බොහෝම ස්තුතියි……….
නියමායි
සබට තුති
ඔබට ජය…………
tnxx
උපසිරැසියට බොහොම ස්තූතියි
දෙනකම් මග බලන් උන්නේ …
ස්තුතියි සහෝ…..
ජය වේවා ,,,,
සබ් වලට තෑන්ක්ස්. එනකම් බලන් හිටියේ.
ගොඩක් ස්තුතියි….. සබ් එකට සහෝ ජය වේවා……!
Thanx saho ikmantama dunnata.. jaya wewa.. Budusaranai..!!
Thanks.Please continue upload Ancient Aliens Subtitles. Please
Thanks…..!!!!!
Thanks Bro..
tnx bro
සබට තුති සහෝ ඇරෝ එකත් ඉක්මනට දෙන්න
***thanks pathuma sub akata*** ~~~jaya wewa~~
thnkz isalama sub ekt.eth dn parakui nda sub dna.e hnda gdak aya dn sinhala sub gna wna web page ekta ynwa.e hnda tkak kalin dna plwn nam hdai.flash yne tuesday ne..wendsdy wge dna blna.arow ekth ehmai.mwa hmoma blna hnda isala dna ekta yna wnwa.adahask vithrai.k.isara idanma biscope eke htpu knk vdihata kiwe
Thanx mcho sub ekata. Denkm hitiye bala blnna. Thanx again mchooo
Superb bro. Thnx for sub
අැරෝ මල්ලිගෙ 197 වන උපසිරසියට බොහොම ස්තුතියි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
sub 1ට බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
දැන්නම් කිව්වත් වගේ කතාව එලටම යනවා…
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
බලාගෙන හිටියේ…
ජය!!!
ගොඩක් ස්තුතියි කවිදු සහෝ 😀 දැන් නම් ඇරෝ එකට වඩා හොදයි වගේ මේක 😀
arrow ikmannata denna
ada mama first. tnax bro