Watch Trailer

The Flash [S03 : E01] with Sinhala Subtitle | ෆ්ලෑෂ්පොයින්ට් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු කතාව අරගෙන ආවා. අද කතාව ගේන්නේ වෙනදා කෙනා නෙමේ. බලෙන් වගේ භාරගෙන කළා කවිඳුට එන සෙනසුරාද වෙනකන් මේක දෙන්න විදිහක් නැහැ කියපු නිසා. ලබන සතියේ ඉඳන් කවිඳු වැඩේට බහියි. එහෙනම් මම පොඩ්ඩක් අතීතය ගැන කියන්නම්. කලින් කොටස අවසන් උනේ බැරි ලොකු විනාසයක් කරලා. ඒ තමයි ටයිම් ලයින් එ…

ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු කතාව අරගෙන ආවා. අද කතාව ගේන්නේ වෙනදා කෙනා නෙමේ. බලෙන් වගේ භාරගෙන කළා කවිඳුට එන සෙනසුරාද වෙනකන් මේක දෙන්න විදිහක් නැහැ කියපු නිසා. ලබන සතියේ ඉඳන් කවිඳු වැඩේට බහියි.

එහෙනම් මම පොඩ්ඩක් අතීතය ගැන කියන්නම්. කලින් කොටස අවසන් උනේ බැරි ලොකු විනාසයක් කරලා. ඒ තමයි ටයිම් ලයින් එකේ ලොකු අවුලක් හදපු එක.  මේ කරපු දේ නිසා පහුගිය ටිකේ මොකක් රුවිතෙට  ගියත් බැරිට එක එක කතන්දර අහන්න උනා 😛  බැරිට අන්තිමේ තාත්තවත් නැති උනා. එයාට එයාගේ මේ සුපිරි වේගයෙන් නැවත අහිමි උන දේවල් අරගන්න අතීතයට ගියා. ඒ තමයි බැරි පොඩි කාලේ ඒ සිදුවීම උන තැන. එතනදි තමයි බැරිගේ අම්මා රිවර්ස් ෆ්ලෑෂ් ඇවිත් මරන්නේ. එයා එතනට ගිහින් අම්මව බේරාගන්නවා. බේරාගෙන එයා හිතන්නේ එයාට අහිමි උන දේවල් ආයේ ලැබෙනවා කියලා. එත් අහිමි උන දේවල් ලැබෙනවට වඩා බැරි ගිහින් කරන්නේ ලොකු වින්නැහියක්.

එයා එතන එක සිදු වීමක් වෙනස් කරපු එකෙන් ඒ ටයිම් ලයින් එකේ උන දේවල් ඔක්කොම කණපිට ගැසීමක් කරවලා අලුත්ම ටයිම් ලයින් එකක් හැදෙනවා. අපි ඒක උන වෙලාවට සහ ස්ථානයට කියන්නේ ෆ්ලෑෂ්පොයින්ට් කියලා. සියල්ල වෙනස් උන ස්ථානය විදිහට සලකන්නේ අන්න ඒ සිදුවීම උන වෙලාව සහ ස්ථානය. ඉතින් බැරි කරපු මේ වෙනසත් එක්ක බැරි රිවර්ස් ෆ්ලෑෂ් වත් එක්කගෙන අලුත් ටයිම් ලයින් එකේ වර්තමාන කාලයට එනවා. එහෙනම් මම මෙතනින් නවත්තනවා. මොකද ෆ්ලෑෂ්පොයින්ට් එකෙන් උන වෙනස ඔයාලටම බලන්න ඉඩ ලබා දෙන්න ඕන නිසා. කලින් මැරුණ අය සේරම ආය ජිවත් වෙනවා මේ අතීතය වෙනස් කිරීමත් එක්ක. හැබැයි හැමෝගෙම චරිත වෙනස් වෙලා. යන්න කලින් නිර්මාණි නංගිටත් ස්තුති අන්තිම හරිය සමහරු වගේ නැහැ බැහැ නොකිය කරලා සබ් එක ඉක්මන් කරලා දුන්නට. එහෙනම් ගිහින් එන්නම්. ලබන සතියේ කවිඳු ඔයාලව මුණ ගැහේවි. ජය !!!

The Flash (2014) on IMDb

 

 

Due to copyright issues we don’t provide any torrent links.

මෙම උපසිරැසි  HDTV පිටපත් සඳහා අදාළ වේ.

28,612 downloadsDownload The-Flash-S03E01-2.zip29 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                All Episodes                      Next Episode>>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

28,612 downloadsDownload Subtitles29 KB

136 comments

  1. madushan

    thanks for sub

    1. supun

      iwasillak nathiwa hitiye enakan thank for sub......

  2. Ashi

    Thank u Thank u Thank uuuuuuuuu

  3. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  4. Nik

    හම්මේ අවා Thanx

  5. bhanusha

    tnx bro maga balan hitiye jaya wewa

  6. Gathsara Umesh Kumara

    හමේ....ඇවිල්ල..මම අදා මේක රී ෆ්රෙශ් කරා සිය පාරකට wවඩා.එහෙනම් හසන්ත සහෝ සබ් එ අ ගෙනවාට හදවතින්ම ස්තූති වන්ත වෙනවා.....වෙන කියන්න් වචනෑ...(ගෝතම් එකයි ස්කෝපියන් එකයි නම් හොදටෝම් පරකුයි පොඩ්ඩ එක ගැන් බලල ඉක්ම්නට අපි අතට පත්කරන්වාන්ම් හොදටෝම් හොදා..)එහෙනම් ආයෙත් වරක් තූති වන්ත වෙමින් ලබන අතියෙ කවිදු අහෝගෙන් හමු.වෙමු..
    අහ්හ්....නිර්මාණි අක්කිටත් සතූතියි....

  7. සචිත් ලක්ෂාන්(සචී)

    හම්මෙ එනකම් බලන් හිටියෙ
    සබ් එකත ස්තුති වේවා

  8. Rajitha

    Sub walata tnxx.digatama link deeendooo

  9. madush

    thanks mchan

  10. Kawshalya Dushyan

    බොරු කියන්න ඕනා නෑ .... විනාඩි 20ක් ගියා කොමෙන්ට් එකක් දාන්න .......හම්මේ එනකන් බලාගෙන හිටියේ ..හසන්ත අයියේ බොහොම තුති .....ජය .

  11. D.Chamara

    bohoma sthuthi sahooo niyamai degatam karagena yamo jaya ...

  12. Ravin

    km player eke vada karannane ??? :/

  13. Gihan Iddamalgoda

    සමන් අයියා ඔයා නම් සුපිරි කියලා වැඩක් නැ.
    ඉක්මනටම දුන්නට ඔයට thanx.
    දිගටම මෙ විදියටම සබ් දෙන්න.

    1. Gihan Iddamalgoda

      සොරි හසන්ත අයියා වැරදිලා ඒ comment 1 මෙකට අවෙ.
      ඔයත් සුපිරි තමා. මන් අසාවෙන් බලන tv seris 1ක් තමයි මෙක.
      ඉකමනටම සබ් 1 දුන්නට thanx.

  14. Udara Damith B/K

    උපසිරස දෙනකම් මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ .
    තැන්ක්ස් ......

  15. dharshana...

    Thanks Thanks Thanks...

  16. Udara Damith B/K

    ස්කෝපියන් එක ගැන පොඩ්ඩක් බලනවද .......
    881019B839673D649F4F15DC503A5D6A9A54B8EA
    ස්කෝපියන් එකේ හැශ් එක

  17. Udara Damith B/K

    thanks hash ekata

    1. Lahiru

      Thanks for hash.

  18. nuwan

    shinhla sab eka gnna bane downlod karna ba

  19. piyu

    thanks bro..

  20. Lahiru

    Scorpion seson 3 akath awith ake subuth denna pin sidfa wenawa

  21. asantha

    thanks bro

  22. kent

    thnxs bn

  23. අශාන්

    Flash එනකං හිටපු මට ඉවසීම ගැන කියල දෙන්න එන්න එපා මහත්තයෝ.. ඒත් මං දැං පැය 2ක ඉඳං සබ් එක බාගන්න ට්‍රයි කරනව...

  24. Ravin

    video eka ganne kohenda ? link ekak dipanko

  25. Nimantha Geemal

    Thanks machan

  26. Pradeep M Gamlath

    අම්මපා තැන්කු බ්‍රෝ වේලි වේලි හිටියෙ ...

  27. Sanindu Lakkitha

    Thnx saho..ada dawasata 10 parakata wada site ekata awa meka dalada balanna. Any way.. thnx a lot... Good luck Saho..

  28. Ravin

    VIDEO eka download karaganne kohenda kiyapanko !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. supun

    iwasillak nathiwa hitiye enakan thank for sub……

  30. Praveen Geeshan

    Thanks thanks.

  31. Lahiru

    Thanks for sub....

  32. Praveen Geeshan

    Link eka one aya mata msg ekak danna mam dennam.

  33. Amila Mudalige

    Thank u saho sub ekta denakn balagena idiye

  34. kosala

    Mcn scorpion ekatath sub karala daanna ikmanata. Anyway flash sub ekata thnkz mcn.

  35. kushani sanjula

    TnX Kolla Digtma Krmu

  36. සමන් ප්‍රසාද්

    නෙද්දකින් ගස් හඩ්ඩා...
    බෑ කිවුවෙ මං ගෝතම් කොට කොට හිටපු නිසා යකෝ... නෙද්දකින්...
    අවුලක් නෑ, නිමොත් මේ ටිකේ ෆ්‍රී නිසා ඒකිගෙන් ටිකක් වැඩ ගත්තට කමක් නෑ... :3
    මොනා වුණත් සබට තුති.
    උඩ පැන්නට වැඩක් නෑ ලබන සතියෙ කවිඳුවා ආයෙම එනවා. :D
    12ට බාන්න දානවා ඔන්න එහෙනම්.

    1. Supun

      Sup eka deepalla meka baganna

  37. Supun

    Ane bn me film eka tyna link eken file eka download wenne nane bn

  38. indunil

    thanx kollo ..godak pin,,digatama karagena yamu.thanx againn

  39. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  40. asiri D

    thnx for sub..

  41. Sangeeth S Vithanage

    තැන්කූ වෙවා

  42. Ñówty Çhâmíñdû

    MACHN KO BN LINK EKA..PLZZZ down load krnna link ekk thiynwa ekak..mata diynkooo

  43. Shiran Lahiru Athapattu

    Ela mchan tnxx

  44. Mahesh

    Sub ekata thanx aaaaaaaa

  45. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  46. -HUNTER-

    නියමයි bro................................
    දිගටම කරගෙන යං........................

  47. Chämàrá Sâmpáth

    බොහොම ස්තුතියි උපසිරැසියට හසාට වගේම නිමෝට ත්. ජය!!! :D
    සිංහල උපසිරැසියට අදාල ටොරන්ට් බාගත කිරීම සදහා පිවිසෙන්න බයිස්කෝප් සිංහලෙන් නිලමය ටොරන්ට් ලින්ක් පිටුවට ----&gt;&gt;&gt;&gt;
    http://bit.ly/2dyKJDk

  48. Hasitha Nuwan

    Thankz Bro............................................

  49. Ayesh

    Thank You..

    1. Ayesh

      mokada r-flash marila nette?

  50. Rajitha

    Sub ekat tnx.issara wage link hash dannako mm oylge app eken banne.issarahat hash link denna.

Load more comments