අද නම් හොඳටම පරක්කුයි. ඒ ගැන සමාවෙන්න. පොඩි කරදර වගේකට මුහුණ දෙන්න වුණා. :/ එහෙනම් වැඩි කතාවක් නැතුව අද එපිය ගැන පොඩ්ඩක් බලමු. ඔන්න පලවෙනි වතාවට අද තමා ඩොක්ටර් ජර්විස් ටෙච් එහෙමත් නැත්නම් මෑඩ් හැටර් එන්නෙ. අපි දන්නවනෙ මෙයා දක්‍ෂ මනස පාලනය කරන වැඩේට කියලා. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. ඉස්සරහ එපියකින…

අද නම් හොඳටම පරක්කුයි. ඒ ගැන සමාවෙන්න. පොඩි කරදර වගේකට මුහුණ දෙන්න වුණා. :/ එහෙනම් වැඩි කතාවක් නැතුව අද එපිය ගැන පොඩ්ඩක් බලමු.
ඔන්න පලවෙනි වතාවට අද තමා ඩොක්ටර් ජර්විස් ටෙච් එහෙමත් නැත්නම් මෑඩ් හැටර් එන්නෙ. අපි දන්නවනෙ මෙයා දක්‍ෂ මනස පාලනය කරන වැඩේට කියලා. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. ඉස්සරහ එපියකින් මං මෑඩ් හැටර් ගැන වෙනමම විස්තරයක් ගේන්නම්. අද ඔන්න ඒ පාර පෙන්ගුයින් අලුත් පැත්තකට යනවා. දේශපාලනය. ගැලවෑන්ගෙන් පස්සෙ ඔන්න ආයෙම ජේම්ස් ඒ නගරාධිපති තනතුරට විදින්න හදන්නෙ. ඒත් පෙන්ගුයින් ගේම් අතාරින්නෙ නෑ. එයත් බහිනවා නගරාධිපතිවරණයට. තව හුඟක් දේවල් වෙනවා. සෙලීනත් එන්න එන්නම ලස්සන වෙනවා. <3 <3 <3
එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E03.HDTV.x264-LOL
Gotham.S03E03.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E03.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,943 downloadsDownload Gotham.S03E03.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
44 comments
Lahiru
Dilanda Rukshan
Thanx mcn........
Kawshalya Dushyan
හම්මේ ෆ්ලෑෂ් බලලා ඉවර වෙලා නිකමට වගේ ආවේ.. ගොතම් දාලා ....මගේ ඔක්තෝම්බර් මාසේ ගෙවෙන විදිය ...
සබට තුති
ජයලහිරු ප්‍රසාද්
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා!!!Gihan Iddamalgoda
පරක්කු වෙලා හරි කමක් නැ සබ් 1 දුන්නට thanx.
Chämàrá Sâmpáth
ලොල් යකෝ. තෝ උඩ දාගෙන දැගලුවේ අයිවි තමයි කෑල්ල. ඒකි තරම් කෑල්ලක් තවත් නෑ කියලා. දැන් ආයේ සෙලීනා ගැන කියවනවා. :P
සබට තුති.Chämàrá Sâmpáth
සිංහල උපසිරැසියට අදාල ටොරන්ට් බාගත කිරීම සදහා පිවිසෙන්න බයිස්කෝප් සිංහලෙන් නිලමය ටොරන්ට් ලින්ක් පිටුවට —->>>>
http://bit.ly/2dyKJDkAmalka Himeshan
Ado mu ehemath kivvada ban muva nam hadanna ba
DulangaSugeeth
thanx saho sub walata ☺
prasad lakmal
thnx mchan
Ayesh
Thank You..
D.Chamara
parakko wela harai dunna eka loko dayak sahooo
bohoma esthuthi sahoooo niyamai degatama karagena yamo jaya... :DTharindu
Parakkuwela hari sub eka dammane tnx
Ilaga epiya apu gaman ikamanata dannalahiru
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.... පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න.....
මධුකප්‍රිය පෙරේරා
ප්‍රමාද වුනාට කමක් නැහැ පුසෝ.
පූසෙක්ට වුනත් පෞද්ගලික ජිවිතයක් තියේනේ..
ගිය සතියේ අයිවී අක්කා ආවා.මේ සතියේ මෑඩ්හැටර් ආවා.
හම්මේ ඉතින්.. ඊලග සතියේ මොකා එයිද?
සබට තුති.ඔබට ජය.S.K.Ruchiranga
thz macho sub ekata
yumal
thankZZZZ bro!!!!!!!!!!!
ප්‍රදීප්
සරලව, තුති ඔබට ! :) ලබන සතියෙත් එනවා.
Sajeevi
Thanks
Kaazz_bat
thax thanx bro,.
chama
Txx bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
kawesha dissanayaka
thanks
Amalka Himeshan
මම නම් ගොතම් බලන්නෑ කොහොම උනත සබ් එකට ස්තූතියි
ඊයා හලෝ සෙලීනට කෙල හලන එක නවත්තපන් ඕව්ව බාල අපරාද :3praneeth madu
ගොඩක් ස්තුති
Vishva Gangoda
Thanks.
කවීන් ලහිරු
ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
පට්ටම සහෝ මේකනම් සුපිරිම එපියක් වගේ
ඊලග කොටසත් ආපු ගමන්ම සබ් එක දාමු....කනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් සහෝ සබ් එකට….
උදාර දිල්ශාන්
මැක්සා කොල්ලෝ ජය…
ටිකක් පරක්කු උනාට අවුලක් නෑ
කෝමහරි දුන්නනේ....Ravindu Rukshan
thx saho
Sanath Indika
උපසැරසියට ස්තුතියි සහෝ.
පාලක මඩුල්ල වෙත: දැනට දින කහිපයක සිට උපසිරැසි ගොනු බාගක කිරිමට බෝහෝ වෙලාවක් උත්සහ කල යුතුය. අඩවියේ තාක්ෂණික දෝ යයි මට සිතේ. මේ පිලිබද ඔබලාගේ කාරැණික අවධානය යොමු කරනු මැනවි.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nirosha dilshan
meke derk link ekak hoyaganna mara gemak dunne.sabata thanks
amio
නියමයි........අනිත් ඒවත් ඉක්මනට දෙන්න.
Thilanka Madushan
thnx saho sub ekata.
4 weni ep ekatath sub eka ikamanata denna.
jaya...Legolas Greenleaf
සබ් එකට thanks මචන් අනිත් එපියෙත් සබ් එක ඉක්මනට දෙමු
kavindu Dilhara
Supiri aiya....
SelinaSudeepa
උපසිරැසිය බොහෝම ස්තුතියි….
chamith555
ft
Yohan Darshana
thanks
Bimbisha Adithya
සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for sub.
Flash balala iwara wuna witharayi gotham awilla.elz....