The Flash [S03 : E04] with Sinhala Subtitles | කණ්ණාඩියෙන් ආ භූතයා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් හැමදේම හොදින් වෙද්දි ආයෙමත් බෙරීගෙයි අයරිස්ගෙයි ආදර කතාව දළු දාන්න ගත්තා. එයාලා එයාලගේ පළවෙනි ඩේට් එකටත් ගියා. හැබැයි ඒක හරියට සිද්ධ වුනේ නෑ. මොකද ස්ටාර් ලැබ් එකේ අමුතු දෙයක් වෙන්න පටන්ගත්ත නිසා. වෙන මොකුත් නෙවෙයි අනිත් ලෝකයේ ඉදන් හැරියි ජෙසියි එනවා. හැබැයි නිකන් නෙවෙයි. ජෙසී ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙලා. ඒකට පිළියමක් හොයාගෙන තමයි හැරී මේ ලෝකයට ඇවිත් තියෙන්නේ. ඒ නිසා හැරි ස්ටාර් ලැබ් එකේ ඉන්න සිස්කොටයි, කේට්ලන්ටයි කියනවා එයාව කොහොම හරි සුපිරි වීරවරියක් වෙන එක නවත්වන්න කියලා. ඔය අතරේ ජෙසී ස්පිඩ්ස්ටර් කෙනෙක් වුන එක ගැන වොලි දුකින් ඉන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි අදුරු පදාර්ථය එයාට වැදුනට එයත් ස්පීඩ්ස්ටර් කෙනෙක් නොවුන නිසා.
ඔය අතරේ නගරයේ කෙනෙක්ට කවුදෝ ලයිට් කනුවකින් පහර දීලා. ඉතින් පොලිසිය ඒ ගැන පරික්ෂා කරනවා. ඒ කෙනාගේ දුව වුන ෆ්රැන්කී පොලිසියට ගෙන්නනවා ප්රශ්න කරන්න. ඒ වෙලාවේ ජුලියන් කියපු දෙයක් නිසා ෆ්රැන්කිගේ ඇත්ත තත්වය මතු වෙනවා. එයාගේ ඇගට මැජෙන්ටා කියලා මෙටා මිනිහෙක් ඇවිත්. එයාට ලොකු ශක්තියක් තියෙනවා වගේම එයාට බලයෙන් ඕනිම දෙයක් පාලනය කරන්න පුලුවන් වෙනවා. ඉතින් ඒ කෙනා තමයි සමහර වෙලාවට ෆ්රැන්කිගේ ඇග පාලනය කරන්නේ. ඔය අතරේ වොලි තවමත් අවුලෙන් ඉන්නේ. ඉතින් එයාව සනසන්න ජෙසී එයත් එක්ක යනවා. ඒ යද්දි තමයි ජෙසිට බලය ලැබුන විදිය වොලි දැනගන්නවා. ඒ විදියට වැඩ කරන්න ගිහින් තව ටිකෙන් වොලි ලොකු තුවාලයක් කරගන්නවා. හැබැයි ඉතින් ජෙසී හිටපු හින්දා එයා බේරෙනවා.
ඔය අතරේ මැජෙන්ටා ආයෙමත් ක්රියාත්මක වෙලා. එයා ෆ්රැන්කිගේ තාත්තා මරන්න ඉස්පිරිතාලයට යනවා. ගිහින් ලොකු තෙල් නැවක් ඒ බිල්ඩින් එකට වට්ටවන්නයි හදන්නේ. ඒ වෙලාවේ ෆ්ලෑෂ් ගිහින් ඒ තෙල් ටැංකිය නවත්වා ගන්නවා. ඒ වගේම මැජෙන්ටා නවත්වන්න එයාට තනියම බැරි නිසා එතනට ජෙසී එනවා. ජෙසී යන එකට අකමැත්තෙන් වුනත් හැරී කැමති වෙනවා. කොහොම හරි ෆ්ලෑෂ්ට පුලුවන් වෙනවා ෆ්රැන්කි ඇතුලේ ඉන්න මැජෙන්ටව පරද්දන්න එයාව දිරිමත් කරන්න. ඒ වැඩේ හරි ගියපු නිසා අර තෙල් නැවෙන් හැමෝම බේරෙනවා. ඒ වගේම ෆ්රැන්කි හොද කෙනෙක් වෙනවා. හැබැයි ඉතින් මැජෙන්ටා තවමත් එයාගේ හිත ඇතුලෙයි ඉන්නේ. මේ වැඩෙන් පස්සේ හැරී තේරුම් ගන්නවා ජෙසීට එයාගේ බලයෙන් මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් කියලා. ඒ වගේම එයා තිරණය කරනවා තව ටික දවසක් ඉදලා ජෙසීට ඒ වේගය ගැන බැරී ලවා දේවල් කියලා දෙන්න.
මේ හැමදේටම පස්සේ ආයෙමත් බෙරියි අයරිසුයි තවත් හමුවකට යනවා. ගිහින් සතුටින් ඒ හැන්දෑව ගත කරනවා. ඔය අතරේ ජෝ බෙරීටයි, ජුලියන්ටයි විඩියෝ එකක් පෙන්වනවා. ඒ ඇල්කමි ඇවිත් අයන් හෙයිට්ස්වල ඉන්න ක්ලැරිස්ව මරලා දාන එක. හැබැයි ඒකෙ ඇල්කමි පේන්න නෑ. ඉතින් මෙයාලට ඒ විඩියෝ එක ලොකු ප්රශ්නයක් වෙනවා…
ඉතින් මෙයාලට ඇල්කමි ගැන හෝඩුවාවක් ලැබේවිද? බෙරීට මුහුණ දෙන්න වෙන ප්රශ්න මෙතනින් ඉවර වෙයිද? ජෙසී දිගටම ස්පීඩ්ට්ස්ටර් කෙනෙක් විදියට කට්ටියට උදව් කරයිද? මේ දේවල් දැනගන්න කොටස බලමු… . . ^_^
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
The Flash 2014 S03E04 x264 HDTV-LOL
The.Flash.2014.S03E04.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 38589 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thank bro sub ekt
Subtitles file aka download unata file extract wanna nena bn..can’t open file kiyl watanawana bro…S3:E4
thank you for subtitle man.
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
episode 5 th subtitle thibbanam maru
The.Flash.2014.S03E05.HDTV.x264-LOL[ettv]
meh paara sub eka gdak parrakkui neh kollo…
awlak nh..api balan innm,,ubatath wada athine….
idak labuna gmn sub eka hadapn…jaya…
E5 sub eka ikmanata dapanko,kawadawath nathuwa ai bn mechchara parakku,please hurry up broh..!
ane raththaran kollo!!!! ikmanata sub ka diyanko!!! dawas gaanak thisse pi balan inne??? moko parakku???
Bro e5 download kara sub 1 vithrai ona please
Ko broo e05 sub eka .. kavinduwa mokak hari awlakda mokada sub eka parakku???
Episode 5 sub
Episode 5 aub please
Ai bn mechra parakku e5
Mchn ikmanata e5 ekata sub eka dapanko video eka bala sub nethuwa balan innawa
ඉක්මනට sub දියන් හාද?
පව් බන් අපි 🙁
Kavindu bro flash e05 demuko machn ikmanta…payen payata reload karanawa….
reddak karanawada ban sub
reddak karanawada ban sub aka dannetuwa
ඈයි මචන් දෑන් සබ් දෙන්න පරක්කු කරන්නෙ.. අපි ඉස්සර ඉදන් බයිස්කෝප් එක්ක හිටියනෙ මචන් ඒත් මේ වගෙ පරක්කු කරේ නෑ.. ඈයි බන් දෑන්? ඉස්සර වගේ දවසින් සබ් දියන්කො බන්..
ekman ata sub aka dapanko
Ada arrow blpn bn 😛
anik site eke sub dala
mn ee site ekt wadiya ynneth ne eeth ada ynna una 🙁
E5 sub aka ko ban danne nadda a ban wede ataariyada ban mokada me taram sub aka danna parakku ban
Ada ude idan innawa sub eka ganna bn
sub eka gnna awe bola e5 sub na….ikmantaaaaaa
Please episode 5 sub ikmanata denna
ikmanata e5 sub eka oneeeeeeee……..
thawathnam inna bariyooooooooooo………….
epi 5 sub eka ikmanata dandoooooooo……….
Epi 5 sub daamu machan ikmanata…
Epi 5 ikmanata Oni bn,download keregana sub denakan innawa
Bokka s3 e5 sub eka dapan ko bn
machan ep5 dennakooooooo
machan EP 05 Dipan Plzzzzz
Ep 5 sub?
Ep 5 සබ කෝ????
Ep 5 සබ
bro man me aherala balan edeya e5 sub danakan හේටවත් sub aka දාමු
broooooo# sub aka wegahata danna godak parakku aiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Ela mchn….
sub supiri. e..th film 1kak release wela dawasakatath wada yanawane sub danna. godak parakkui…
සහෝ E5 sub එක ඉක්මනට ඳන්න කෝ
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
Thanks BRoo…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx Brother….
Sub ekta Thanks saho
සබට තැන්කු සහෝ……… extra torrent එකේ ඔනේම ටොර්න්ට් එකක් තියෙනවා
බොහොම ස්තූතියි සහෝ…..
Thanks !!!!!!!!!!!!!!
thx broo
Thanks
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro
Thank you so much !!
උපසිරසට තුති සහෝ
tnx
Sub ekata thanx aaaaaaaaaaa
Thanks for the flash sub
බොහෝම ස්තූතියි කවිදු අයියා…ඊලග එපියෙන් හමුවෙමු…
Thanks for sub….
Puluwannnam rar nathuwa zip widihata dennako..
thanks bro!! good luck!
තැන්කූ බ්රෝ සබට,. එලම්
හප්පා… මේක එනකං තමයි මෙච්චරවෙලා හිටියෙ… තැන්ක්ස් ආ…
niyamai bro. thanks
elma sahoo
Thank u so much… We were waiting for this. Thk u again.. Love bro..
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!!!
Kawadawathma maga arinne nam na.thanx for the sub.
ane bn ai bn mehema karanna….. 4 dala thiyana nisa deta kapagena download kala dala thiyanna 4 namai a unata 3….. ubala mokak hari naduwak denawa bn hama thissema.. aparade bn card eka
mata me sub ekata hariyana link eka kauru hari ikmanata denawada
බොහොම ස්තුතියි සහෝ.
බොහොම ස්තූතියි
/////////////
**************
//////////////////
**************
thanx 4 sub.
thanx broo
thanx bro.. gr8 work
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
thank you
Thankzz bro!!!
සිංහල උපසිරසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
අඩේ සබ පරක්කුයි වගේ අවුලක් නෑ බන් එල
thnq mchn
බොහොම ස්තූතියි සහෝ
godak sthuthi saho sub ekta
thnku
උපසිරසට ස්තුතියි කවිඳු සහෝ…
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු…
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………
thanx sahooo….
ekmanatama sub eka dhammata thanks bro!!!