The Flash [S04 : E02] with Sinhala Subtitles | එක එක සලකුණු… [සිංහල උපසිරැසි සමඟ]
මාස ගානක් ඇගිලි ගැන ගැන හිටපු ඔයාලට ආයෙමත් සැරයක් ෆ්ලෑෂ් කතාවේ අලුත් සිසන් එකක් අරගෙනයි මම ආවේ. කට්ටියට මාව මතකද දන්නේ නෑ. මාව කෙසේ වෙතත් ෆ්ලෑෂ් කතාව මතකද දන්නෙත් නෑ. 😀 ඉතින් ගිය සතියේ කොටස නම් වැඩ වැඩි නිසා දෙන්න බැරි වුනා වුනත් අපේ චාමර සහෝ හසා අයියත් එක්ක එකතු වෙලා පුලුවන් තරම් ඉක්මනින් සබ් එක අරගෙන ආවානේ. ඉතින් සුුපුරුදු පරිදි මේ සතියේ ඉදන් මම ආයෙමත් සබ් එක අරගෙන එන්නම්. පදුර වටේ තැලුවා ඇති අපි දැන් ගිය සතියේ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු. 😀
ඉතින් සෙන්ට්‍රල් නගරය විතරක් නෙවෙයි මුලු ලෝකයම බේරාගන්න කියලා හිතාගෙන ස්පීඩ් ෆෝර්ස් එකේ ඇතුලට ගියානේ. ඉතින් බෙරී නැතිව සෙන්ට්‍රල් නගරයට මොකද වුනේ? ඒ ගැන අපිට පොඩි අදහසක් මුලින්ම ගන්න පුලුවන් වුනා. බෙරී නෑ කියලා සෙන්ට්‍රල් නගරයේ අපරාධ වලින් නම් අඩුවක් වුනේ නෑ. ෆ්ලෑෂ් නැති වුනත් ෆ්ලෑෂ් ටීම් එකට නිකන් ඉන්නත් බෑනේ. ඉතින් පුලු පුලුවන් විදියට ෆ්ලෑෂ් ටීම් එකේ වොලියි, සිස්කොයි, අයරිසුයි, ජෝයි එකතු වෙලා නගරයේ අපරාධකාරයෝ අල්ලාගන්න උත්සහ කරනවා.
ඔය වෙලාවේ තමයි සෙන්ට්‍රල් නගරයට අමුතු විදියේ හතුරෙක් කඩා පාත්වෙන්නේ. මෙයා නිකන් සමුරායි කෙනකේ වගේ. ඇග පුරාම කඩු තියාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එයාට පියාඹන්නත් පුලුවන්. ඉතින් මේ සමුරායි සෙන්ට්‍රල් නගරයට ඇවිත් හැමෝටම තර්ජනය කරලා එක දෙයයි ඉල්ලන්නේ. ඒ වෙන මොකුත් නෙවෙයි ෆ්ලෑෂ්ව එයාට බාර දෙන්න කියන එක. එහෙම නැති වුනොත් පැය 24කින් සෙන්ට්‍රල් නගරයම විනාශ කරනවා කියලා කියනවා. ඔයාලා හිතනවා ඇති ඒ කොහොමද කියලා. එයා ලග තියෙන කඩු නිකන් කඩු නෙවෙයි. ඒවාගේ විශේෂ බලයක් තියෙනවා. ඉතින් මේ දේ නිසා ෆ්ලෑෂ් ටීම් එක නම් ගොඩක් බය වෙනවා. මොකද එයාලට සෙන්ට්‍රල් නගරය විනාශ වෙන්න දෙන්න බෑනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා කොහෙන්ද සමුරායිට ෆ්ලෑෂ්ව ගෙනත් දෙන්නේ?
ඔය වෙලාවේ තමයි සිස්කෝ එයා කර කර හිටපු රහස් වැඩක් ගැන කියන්නේ. රහස් වැඩක් කිවට නරක දෙයක් නෙවෙයි. එයා ෆ්ලෑෂ්ව ස්පීඩ් ෆෝර්ස් එකෙන් බේරාගන්න විදියක් හොයාගෙන. හැබැයි ඒ ක්‍රමය සම්පුර්ණ නම් නෑ. එයාට තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න තියෙනවාලු. ඒ දේවල් කරන්න තනියම සිස්කොට බැරි නිසා එයා උදව් ගන්න කෙනෙක්ව හොයාගෙන යනවා. වෙන කවුරුවත් ලගට නෙවෙයි කිලර් ෆ්‍රොස්ට් ලගටයි. නෑ නෑ එයා දැන් කිලර් ෆ්‍රොස්ට් නෙවෙයි. එයා දැන් පරණ සුපුරුදු කේට්ලන් වෙලයි ඉන්නේ. ඒ වගේම එයා බාර් එකක පොඩි ජොබ් එකක් කරගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි කේට්ලන්වත් කැමති කරවාගෙන එයාගේ උදව් ඇතිව සිස්කෝ එයාගේ ක්‍රමය හොයාගන්නවා.
මුලදි නම් මේ බෙරීව ආපහු ගෙන්වාගන්න එකට අයරිස් කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් කොහොමෙන් කොහොම හරි සිස්කොයි කේට්ලනුයි ඒ දේ කරනවා. ඒත් නොහිතපු විදියට ඒ වැඩේ අසාර්ථක වෙනවා වගේම අයරිස් තවත් අවුල් යනවා. හැමෝටම මේක අවුලක්. මොකද බෙරීව ආපහු දකින්න හැමෝම ආසාවෙන්නේ හිටියේ. මේ වෙලාවේ තමයි සෙන්ට්‍රල් නගරයට ගොඩක් දුර ගමකදි බෙරීව පොලිසියට හම්බවෙන්නේ. මේ ආරංචිය දැනගත්ත ගමන් ෆ්ලෑෂ් ටීම් එක ඉක්මනින් පොලිසියට ගොඩක් සතුටින් යනවා. හැබැයි ඉතින් ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නෑ. මොකද එතැන ඉන්නේ පරණ බෙරී නෙවෙයි. විකාර කියවන බෙරී කෙනෙක්. ස්පීඩ් ෆෝර්ස් එකේ ගොඩක් කාලයක් හිටපු නිසා බෙරීගේ මොළය අවුල් වෙලා. එයා කියන කිසි දෙයක් මෙයාලට තේරෙන්නෙම නෑ.
එහෙමයි කියලා බෙරීව අතැරලා දාන්න බෑනේ. ඉතින් ඒ නිසා මෙයාලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන ගිහින් බෙහෙත් කරන්න හදනවා. හැබැයි ඒ කිසි දේකින් හරියන්නේ නම් නෑ. ඔය අතරේ අර සමුරායිගේ පැය 24ත් ඉවර වෙනවා. ෆ්ලෑෂ් එයාට බාර දුන්නේ නැති නිසා එයා නගරය විනාශ කරන්නයි ඇවිත් ඉන්නේ. ඉතින් පොලිසියට එයාව නවත්වන්න හදද්දි ඒ මැද්දට අයරිස් පැනලා කෙලින්ම සමුරායිට යටත් වෙනවා. ඒක වාසියට අරගෙන සමුරායි අයරිස්ව අරන් යන්න හදනවා. ඉතින් මේ ආරංචිය ජෝ ගිහින් බෙරීට කියනවා. අයරිස් ගැන අහපු ගමන් බෙරිට එයාගේ අවුල් හැම දෙයක්ම නැති වෙලා පරණ බෙරී වෙලා වේගෙන් දුවගෙන ගිහින් අයරිස්ව බේරාගන්නවා. ඒ විතරක් නෙවෙයි අර සමුරායිව පරද්දනවා. ඉතින් ඒ සමුරායිගේ වෙස්මූණ ගලවලා බැලුවාම මෙයාලට දකින්න ලැබෙන්නේ රොබෝ කෙනෙක්වයි. ඇත්තටම මේ රොබෝ කවුද? කවුද මේ රොබෝව එව්වේ? ඒ දේවල් ෆ්ලැෂ් ටීම් එකට අභිරහසක්.
ඒ අභිරහස අපිට දැනගන්න ලැබේවිද? මේ සමුරායිගෙන් පස්සේ සෙන්ට්‍රල් නගරයට කරදරයක් වෙන්නේ නැතිවේවිද? බෙරී මාස 6කට පස්සේ සමාජයට කොහොම මුහුණ දෙයිද? මේ හැමදේම ගැන දැනගන්න අද කොටස බලන්න…. . . ^_^
මීලග උපසිරැසියෙන් හමුවෙනතුරු ඔබට ජය… . . !!!

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21127 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Season 4 subtitles download කරන්න බෑනේ..
Thanks
Thanks for your valuable service….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks…
thanks ……………………
Ela
පිං සිද්දවෙච්චාවේ..!
sabata godak sthuthi saho…………jaya wewa………….
thanks a lot broo
බොහොම ස්තුතියි සහෝ…
thank you saho !!!
Thx
Ko 3 sub eka… Ikanata one… Sahooo
කෝ බන් 3
උබට කරන්න බැරිනම් වෙන එකෙට්ට දියන්කෝ ඕක .උබ සබ් දෙනකොට පරක්කුයි ඒකයි ..E01 එකේ සබ් දුන්න කෙනාටම සබ් කරන්න දීලා ඔයා අයින් වෙන්නකෝ ..එයා ඉක්මනට sub දෙනවා
moko bn me wela tiyenne legend of tomorrow giya satiye ekat tama na flash ekat parakku wenwada?
E 03 sub ekath ikmanatama oone sahoo
Ko appa The Flash 3 weni episode eke sub
thanks broo
Thanks Mchn Sub 1 ta, 3rd Epi ekath ikmanata demuko saho.
එල බං මේවා තමා වැඩ. කෝ 3 ත් දෙන්න
නියමායි සහො
Tanks bro
Ela… Anith eawath ikmanata denno…
එලො
thanks
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho
sub ekata thanks saho.. jaya wewa!!
epi 2 download karanu kenek link ekak dennako..
thank you
sub ekata thanks
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ………
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා…
Sub ekata thanx
Machanla me Braniac nemeida main villain hatiyata me para ewala thiyenne? Mata hithenawa ehema wei kiyala mokada Barry ge aluth suit ekath Injustice 2 eke suit ekata samanai. Meke issarahata monawa wewida kiyan eka gana kohewath clues thibbe nadda? Kohoma unath sabata thanx hondeeee
thnx
Machan b .dwunlrod ake nane bn video aka
B.downloads eke episode 2 nane bn//
Ow bn wuba gathe kohenda
math thma hoyanwa bn..net eken yoya ganna bane
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
කොච්චර වැඩ තිබ්බත් අපි වෙනුවෙන් කරන මේ වැඩේ දිගටම කරගෙන යන්න බොක්කෙන්ම සුභ පතනවා broo……
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
Thanks bro
Ela arrow subtitles ekth Sunday withra danna
Thnks bro
බොහොම ස්තුතියි සහෝ……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ep 01 එකේ sub එක හොයාගන්න බෑ නේ මචං Help plz
tnx bro. ikmanata arrow 1th demu. issarama wage ikmanata sub denna.
නියමයි
කවිදු අයියා
එල
ගිය සතියේ ගොඩක් වැඩ තින්ද ඇති නෙ
ඔන්න ගියා
අරෝගෙන් හම්බවෙමු
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!
Thank කොල්ලො .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
thank you brother…
Thanks bro…
thanks machn sub ekata…..
Tnx mcn
thank you
thankz so much
Thanks For Subtitles…Very Good Job..Habai ada sub eka parakkui neda ? mokkwunath thanx…ikmanin sub eka denna bro next episode eke
Thanks
thankz…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
thanx
dear the flash downlod link ekak ewanawada
the flash eka download kara ganne kohomada pls help me.link ekak nane
Thanks Bro.
flash kohomada download kara ganne.link ekak ewanawada pls
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
බයිස්කෝප් ෆ්ලෑශ් ආයෙත් දකින්න ලැබුන එකට බොහොම සතුටුයි..දිගටම උපසිරැසි ලබා දෙන්න සහෝ..ජය වේවා.!
*****************බුදුසරණයි******************
thanks bro
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
උපසිරැසියට ස්තූතියි සහෝ..☺☺☺
ජය වේවා..!!
Super…
Tnx bro..
Digatama suba daana…
thanks bro….
අම්මෝ කාලෙකට පස්සෙනේහ්
නියමයි එහෙමනම් දිගටම සීසන් එක ගෙන්න flash වගේම
තැන්ක්ස් කිව්වා සබ් එකට
Patta bro
අයේ වැඩට බැස්සා නේ ..?එල එල ..,දිගටම ඔහොම්ම දෙමු ..!!
Ela
Thankz browh
Thanks mhchn
බොහොම ස්තුති උපසිරසි යට
thanx sub ekata bro
ස්තුතියි….
Subata thanks…
Digatama sub denna…
#Hail_Hydra
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
Thanxx saho sub ekta..