The Flash [S04 : E11] Sinhala Subtitles | දිගැටි නයිට්වරයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
දිග නිවාඩුවකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ෆ්ලෑෂ් කතාව මේ සතියේ විකාශය වෙන්න පටන් ගත්තා. ගොඩක් කාලයකින් කතාව බැලුවේ නැති නිසා කලින් කොටසේ වුන දේවල් මුලින්ම අපි මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම වාගේ වෙන්කරලා තිබුනේ බෙරී ඇලන්ගේ නඩු වාරය ගැනයි. හැබැයි පේන විදියට ඒ කොටසෙන් ඒ උසාවියේ සිද්ධි ටික ඉවර වෙයි වගේ. හැබැයි ඉතින් ඒක හිතන තරම් ලේසි නෑ. මොකද කතාවේ හැටියට ෆ්ලෑෂ් ටීම් එක ඩෙවෝගෙ මිනිය බෙරීගේ ගෙදර තිබුන එකේ වැරැද්ද ඩෙවෝගේ වයිෆ්ගේ වැරැද්දක් විදියට පෙන්වන්න හැදුවත් එයාලට ඒ ගැන කරන්න පුලුවන් ලොකු දෙයක් තිබුනේ නෑ. මොකද හතුරන්ගෙන් හොදම කෙනෙක් විදියට ඩොවෝ හොදටම සැලසුම් කරලා තිබුනා මේ දේවල් ගැන. ඒ වගේම හැමදේකටම එයා සුදානමින් ඉදලා තියෙන්නේ.
නඩුවට අමතරව ෆ්ලෑෂ් ටීම් එක විකිරණ පිටකරන මෙටා මිනිසෙක්ව නැවැත්තුවානේ. හැබැයි ඉතින් බැරී ගැන හිතන්නේ නැතිව මේ වෙන මෙටා මිනිසෙක් එක්ක සටන් කරන එක කාගේ අදහසක්ද මන්දා. මොකද එයාලට තිබුන ලොකුම ප්‍රශ්නය බෙරීව හිරේ යන්නේ නැතිව නිදහස් කරගන්න එකනේ. ඒ වගේම අපිට තිබුන ප්‍රශ්නයක් තමයි බෙරී එයා ෆ්ලෑෂ් කියලා ලෝකයාට කියයිද කියන එක. මොකද මේ කතාවේ හතරවෙනි සිසන් එකේ ඒ වගේ ලොකු දෙයක් එලියට දානවා කියන්නේ ලොකු අවධානමක්. හැබැයි ඉතින් මතකනේ ඇරෝ කතාවේ ඔලිවර් තමයි ඇරෝ කියලා කියන්න කොච්චර නම් කාලයක් ගියාද කියලා. කොහොම වුනත් අන්තිමේට බෙරීගේ නඩුවෙන් පස්සේ එයාව ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. ඒ විතරක් නෙවෙයි එයාව එයගේ තාත්තා හිටපු හිරකූඩුවටමයි වැටුනේ. ඉතින් පේන විදියට තව කොටස් කීපයක්ම යාවි බෙරීව මෙතැනින් නිදහස් වෙන්න. ඉතින් මේ දේවල් එක්ක ෆ්ලෑෂ් ටීම් එකේ වගේම සෙන්ට්‍රල් සිටි එකේ මොනවා වෙයිද? ඒ ගැන දැනගන්න අපි මේ කොටස බලමු… ^_^
මීලග කොටසන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15433 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for subtitles
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks machan ……………..
Thanks…
Ela ela sub aka dunnata wediwediyen sub lebewa
thanks
adarei baiscop
thenks for you baicscope boys
download karanna be
thanks bro
thanks bro sub 1t
thanks mcn
thank you saho…@baiscope adarei
Flash season 4 episode 10 sinhala sub eka nedda? page not found kiyala wetenawa…
Thanks
Thank you ! mcn
ELAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
Tnx machn
THNAKX BRO
Thanks Bro
Ow machn…iknt denna
episode 12 awilla machn ekath ikmnata puluwannm diyan
jaya wewa
Ep 12 danna bro
Ep 12 ikmanata denna bro…
Plzzz bro….12th danxnko
Plzzz bro….12th dannko
12 weni eke sub dnna wela yaid bro…..ada denwd plzzzz
thank u
Bro me para sub ekth ikmntma denna….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thax for the sub
bro arrow eke suub eka danna barida arrow hadana ekkena danne nane arrow anith episode ekath enna lagaine
බොහොම ස්තුතිය සබ් එකට……………….
thanks !
Thanks !!!!!!!!!!!!!
thanx
bohoma sthuthi sahooo
Hey bro.. arrow eka nadda sahooo
Thax machan flash sub ekata
Thanks
thanks…….
thanks machn…..
බොහොම ස්තුතිය සබ් එකට………
sub ekata thanks saho.. jaya wewa!!
thanks bro
thanks
Thanks
Thank you bro
Thank u bro
Thanx bro
Thanks bro sub akata
Jayen jayama wewa
thankz subata
thnxz
thank you
ela bro thanks
Thank b
Thank you
thanks shaho
thankx broo sub ekata
Thank you
ස්තුතී සහෝ
Thnx Bro…..
බොහොම ස්තුතිය සබ් එකට
thank you
Sub akata Thanks bro
Tanqu ah
Thanx weva….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bro apahu arrow /flash valata Bassa eaka gana mata kiyanna vachana na bro thx very much …thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
thanks a lot bro
thanks for the sub
Sub ekata thanx
Thnx Bro 😀
thank you very much…bro…..
නියමයි මේ සැරේ කොටස
අර හිරේ ඉදලා බැරි බේරාගන්නේ
රෙස්ලින් ගහන ගෝල්ඩ්බර්ග් නෙ
පොර අනිත් කොටස් වලත් හිටියොත් මල් 10 යි ..
අන්තිමට හිටපු කෙලි පොඩ්ඩ පිටසක්වල බාශාවක්ද ,පරණ මොකක්ද ලියනවනේ
අනේ ඉතින් මොනාද දන්නේ නෑ ..
ඇදෙන පොර නියමයිනේ මු දකින කොට faන් ටස්ටික් 4 පොර මතක් වුණා එහෙනම්
සුබ සතියක් සිරකරු අංක 3562 පරිස්සමෙන් ඉන්ඩ …..
thx broo
බොහොම ස්තුතියි සහෝ……
Thank
Thnx Brother … Keep it up
Sub eaka thanx
Sub eaka thanx saho
thanks… elama…
Thanx macho…..
එල බන්
thnks bro
Thnks bro
Thanks…
Sub download wenne nane e mokada?
Thank u bro enakan balan hitiye
thank you mchan sub ekta 😀 all the best digatama karapan (y)
CAsi thanks saho wada tyn mehema hari ikmnt dunna good luck bn
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…බුදුසරණයි..!
සබ් එකට තෑන්ක්ස් සහෝදරයා.ජයවේවා…..
බොහොම ස්තුතිය සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ela bro, digatama demu……….
thanks bro
Ah Kavindu Sahooo.. Gda kaalekin. Tnk u sub ekata. Jaya wewa !
Thanks for sub
Thanks Bro.
Good work … dc’s legend of tomorrow sub one macho…
Patta ayye….. Thank u
Thanks bro
Thanks saho…
Thanks machan
Thank you…..
Thnx bro
Thanks bro
Thankyou for sub
Thankx saho
Me karana sewayata obata bohoma tuti
Thanks brother…!!!
Tnx bro .
Thanks kavi. Niyamai.
thanks bro
ftta
THANK YOU SO MUCH BRO
bohoma sthuthi sahoo
Subata thanks bro…
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
තැන්ක්ස් ඇරෝ මල්ලි…
Keep going machn ubala nisa thama api tv series ekak hri balnne
Subata thanks bro…
Puluwannam scorpion, Lucifer walatath sub denna.
Thanks saho
Niyamai thanks bro
බොහොම ස්තූතියි
Thnx sub ekta