MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S04 : E13] Sinhala Subtitles | හැබෑ ස්වරූපයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 62 votes.
Please wait...

අද වෙනදාට වඩා ටිකක් කලින් අරගෙන එන්න පුලුවන් උනා. සමහර අය පුලුවන් නම් ටිකක් කලින් දෙන්න කියලා අදහස් පල කරලා තිබුනා. කතාව බලන්න හදිසි නම් තමයි, මට උනත් එහෙමයි, ඒත් ඉතින් අනික් වැඩත් එක්ක පුලුවන් තරම් කලින් තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. නොවැලැක්විය හැකි පමාවට සමාව. අපි කතාව පැත්තට හැරෙමු.

සෙසිල්ට කවුරුත් හිතුවේ නැති විදියට හිත් කියවීමේ බලයක් ලැබුනා. එයාට ඉතින් ඊටපස්සේ වෙන වැඩක් නෑ, හැමෝගේම හිත් කියවන එක තමයි වැඩේ. අන්තිමේ ජෝට පවා සෙසිල්ගේ මේ බලය හිසරදයක් උනා. ඒත් ඒ දෙන්නා කතා කරලා ඒ ප්‍රශ්නය බේරුමක් කරගත්තා. එතකොට බෙරි හිරෙන් එලියට ගන්න අභියාචනාවක් දාලා තිබුනත් ෆ්ලෑෂ් ටීම් එක ලඟ අලුත් සාක්ෂි මුකුත් නැති නිසා ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. කට්ටිය හිතන් හිටියේ නම් බෙරි හිරේ දුක් විඳිනවා ඇති කියලා. ඒත් කොහෙද බෙරි කට්ටියවත් වටකරගෙන හිරේ ඇතුලේ කාඩ් සෙල්ලම් කරනවා 😀 ඉතින් ඔය අතරේ තව බස් මෙටා කෙනෙක් නගරයට කඩන්පාත් උනා. රන්ඩීන්. එයාට පුලුවන් ලොකු ලොකු දේවල් පොඩි සෙල්ලම් බඩු වගේ කරන්න. ඒවගේම ආපහු ඒවා තිබුන ගානටම ලොකු කරන්නත්. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට ෆ්ලෑෂ් නැතුව මේ මෙටා එක්කත් හෙට්ටු වෙන්න සිද්ධවුනා. වැඩේ කියන්නේ ඒ වැඩේට ගිහින් රැල්ෆ්ටයි සිස්කෝටයි හොඳ අකරතැබ්බයක් උනානේ. ඒ දෙන්නත් අන්තිමේ යන්තම් බේරුනේ.

බෙරි බිග් බොස්ව නියම විදියට බේරගන්න හැදුවත් ඒක හරි ගියේ නෑ. අන්තිමේ එයා බිග් බොස්ව එයාගේ බලය පාවිච්චි කරලා නිදහස් කරනවා. එයා ඒක කලේ කැමරා වලට අහුවෙන්නේ නැතිවෙන්න කියලා තමයි හිතන් හිටියේ. ඒත් වුල්ෆ් එසේ මෙසේ පොරක් නෙමෙයි. මිනිහා බෙරිගේ කූඩුවට පේන්නේ නැති වෙන කැමරාවක් හයිකරලා තියලා. ඉතින් මිනිහාට වැඩේ මාට්ටු උනා. වුල්ෆ් බෙරිට සිහිය නැති කරලා එයාව වෙන තැනකට අරගෙන යනවා. බලාගෙන ගියාම මිනිහත් නීතියේ මුවාවෙන් මෙටා මිනිස්සු විකුණන ජාවාරම්කාරයෙක්.

ඉතින් කලින් සතියේ වෝඩ්න්, ඇමියුනට්ට කතා කරලා කිව්වා එයා ලඟ විකුණන්න හොඳ කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඇමියුනට් එනවා එයා කියපු මේ කෙනාව බලන්න. බෙරිව හිර කරලා තියෙන්නේ හිරේට දාපු තවත් බස් මෙටාලා ටිකදෙනෙක් එක්ක. හැබැයි ඒ මෙටාලා ඉන්නේ වෝඩ්න්ගේ යටතේ කවුරුවත් නොදන්න තැනක. එයාගේ සූදානම ඇමියුනට්ට මේ මෙටාලාව්ව විකුණන්න.

තව එතකොට ටික දවසක් සද්දයක් නැතුව හිටපු ඩෙවෝයි ඔන්න ආයෙත් එලියට එනවා. බලමු එහෙනම් මොකද මේපාර කරන්නේ කියලා. අනික් දේ තමයි ෆ්ලෑෂ් ටීම් එක මේපාර නම් ඩෙවෝයිට පොඩි පාඩමක් උගන්වනවා. ඒක ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි මේ කොටස බැලුවාම. තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14534 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

125 thoughts on “The Flash [S04 : E13] Sinhala Subtitles | හැබෑ ස්වරූපයන් [සිංහල උපසිරැසි සමඟ]

  • මොළ කකුලුස්

    Niyamai bro niyamai…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Jeevan Suraj

    Thanks for the sub

    Reply
  • Thanks sub aka dunnata

    Reply
  • Ashara.Buddika

    thanx bro sub ekata

    Reply
  • baiscopelk site ekatath, flash sub dena saho oyaatath godak sthuthi,,,

    Reply
  • Srilankan_Shehan

    Bohoma sthuthiyi saho..

    Reply
  • Dilanviraj

    මේ උපසිරසට බොහොම ස්තුති ..ඊලග එපිය කවද්ද දෙන්නෙ …

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Nuwan_mendis

    Sub ekata tanks bro…..

    Reply
  • flash episode 14 February 27 neda anne bro………………

    Reply
  • HgGHSalinda

    14,15 episodes thama telecast une na. Adath flash new episode ekak awe na. A kiynne sathi 2k thisse flash new episode ekak awe na

    Reply
  • FLASH එපිසෝඩ් 14ක් නැද්ද???..දැන් සතියක් විතර තිස්සෙ ඇවිදින් බලන්ව ..එත් තාම හම්බුනෙ නෑ..නැත්තම් මට පෙන්නන්නෙ නැද්ද… 4න් එකේ අව්ලක්වත්ද?

    Reply
  • Mokada mekata salli gannawanam api salli dila gannath rdy but welawaka dennam berinam ska nikan dunath spa wenawa poddak hitanna

    Reply
    • Shehan Pramuditha

      2/27 bn S04E14 enne

      Reply
  • Kiyanna tiyenne mekai bro ,api issara films TV s beluwe English walin oyala me were pagan gaththata passe shinhalin.den TV s ekak aurudu gnak ehema balala den aye English walin balanna spa wenawa,deyak welawaka dennam berinam baraganna spa.mokada capita me

    Reply
    • 13 weni epiyen passe flash eke mid season break. 14 weni epiya enne 27 wenida. nikan gonek wage kiyawanne nathuwa mulin hoyala balapan.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chathusanka

    Anit episode eka kawdda pennanne bro

    Reply
  • E14 sub aka nadda……… ikmanata dana plz………………………

    Reply
  • Thank you bro

    Banshee seasons 4 walata sub denna patangannako plz
    0712342569
    Call me plz

    Reply
  • E14 ikmanata dena plz…………..

    Reply
  • kalana prabod

    Thanx bro subata parakku unata kamak na kohoma hari denna

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි
    සෙසිල්ට හිත් කියවන්ඩ පුළුවන් එකේ එයත් dewoyi එක්ක කරන වලියට ගත්තනම් නෙ හොද
    එතකොට ෂෝයි
    සෙසිල්ට හම්බ වෙනද ඉන්න ළමයාත් මෙට කෙනෙක් වෙලා අලුත් එකක් සමහර විට හදයි මේ ගොල්ලෝ
    ගියපාර eke රැල්ෆ කාරයා සෙරෙප්පුවට පෑ ගෙන සිද්දිය නම් එල

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ස්තූතියි

    Reply
  • shiran1994

    Thanks bro sab ekata

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • disna_kavindi

    meka awilla dawas ganak wunata mata hoya ganna bari wuna dan thama gaththe eth please hoya ganna kramayak hadanna replay ewanna

    Reply
  • Rumesh Perera

    Machan නුවන්ත දුලාන් uba hari Arrow TV Series eka karannako machan.. Dan sathi seeyak da bng thama Sub eka nah

    Reply
  • Kushan Charuka

    Thanks සහො සබ් දුන්නට…. ජය වේවා

    Reply
  • Thushara_sandeepa

    parakku unata kamak nha brother…sub eka kohoma hari denawane..thank you saho

    Reply
  • Parakku unata kamak na bro kohoma hari sub eka dunnane eka loku deyak ………thanx

    Reply
  • chamilapiumantha

    machn arrow thama one.

    Reply
  • Resinthaka97

    Thanks bro !!!!

    Reply
  • ස්තුති වේවා

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • Lushan Tharinda

    Subata thanks bro…
    Eth arrow epi 12ta thamath sub nene. Dan 13th awilla. Puluwan ikmanata sub demu epi 2tama.

    Reply
  • Thanx macho sub ekata

    Reply
  • ThushDhananjaya

    ස්තුති වේවා සබට

    Reply
  • Janitha Udayanga

    thank you ayye

    Reply
  • nkrtharinda95

    Thankyou for sub

    Reply
  • awa awa saba enakam hitiye rata balanawa

    Reply
  • Thanx bro…Flash eke nm sub eka welawata hambenawa..Eth Flash eke 13 sub eka enakota Arrow eke 12 thamath na bro.puluwannam Arrow ekath aran uba karpn machn..eka thama odama de…Api piliwelata bn balanne Arrow Flash..Ekai siddiya..

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • madushanrfdo

    Tnx machn ubnm wlwta sub denwa arrow ekath argena krpn puluwnm

    Reply
  • supiri flash nam nagalama yanawa bn dn :-*

    Reply
  • Thnx a lot bro sub eka niyamai .

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…ඇරේ,ස්කෝපියන් එකේ සබ් එකත් පොඩ්ඩක් බලන්න සහෝ. දැන් ගොඩ දවසක් ප්‍රමාදයි!

    Reply
  • kaveesha kavinda

    තෑන්ක්ස් සහෝ ඇරෝ එකටත් දුන්න නම් එල

    Reply
  • macrocomlk

    Thanks machan Sub ekata….!!
    #Madu

    Reply
  • thank u bro, sub denawata apita, watinawa digatama karanna , arrow eketh dennako me wage ikamta, parakku kranne nathiwa,
    Thanks

    Reply
  • tnx machn. arrow sub thma nedda bn

    Reply
  • WM sithmaka

    sub ekata thanks..thawa tikak kalin dannamko plzz

    Reply
  • prasanna chamara

    Thanks bro niyamai jaya wewa

    Reply
  • arrow walata sub danna …….ada sub akata tnq

    Reply
  • Pasindu Sahan

    Niyami…. Arrow Walath sub danna puluwannam thanx…

    Reply
  • sub ekata thankz.Mkd bn lusifer eke sub eka denne naththe

    Reply
  • thanks broo….arrow ekath plwn nam dennoo….elama….thanks again…..

    Reply
  • Sub එකට තෑන්ක්ස් මචං

    Reply
  • Sub එකට බොහොම ස්තුති සහෝ…

    Reply
  • Hirunaprabodha

    ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………………

    Reply
  • Kaveesharanasingha

    Thanks saho sub akata

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • THANKS FOR SUB….SUPER

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Mohomed_Ismath

    බොහෝම ස්තූතියි සබට..

    Reply
  • Osadabimsara2000

    Thankuuu bro…..welawata sub eka dena eka lokuuuu deyak …..plz arrow sub ekath ikman karannakooo

    Reply
  • Shehan Pramuditha

    Puluvan ikmanata sub eka dunnata tnx bn ✌

    Reply
  • Chathusanka

    Tnx machn….budusaranai….tnx

    Reply
  • nuwan.jayalath

    supiri machan…arrow sub ekath set karala denna puluwannam loku deyak.

    Reply
  • thanxxxx n good luk..flash nm ava arrow giya sathiye ekath na ne thama..

    Reply
  • supiri saho…arrow eke s06e12 ekath ikmanatama danna shakthiya labewa bois

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා..

    Reply
  • Sameera_Ind

    සබට තෑන්ක්ස් සහෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *