The Flash [S04 : E23] Sinhala Subtitles | අපි තමයි ෆ්ලෑෂ් [සිංහල උපසිරැසි සමඟ]
හොඳායි මිත්‍රවරුනි, සති දෙකක පොඩි නිවාඩුවකින් පස්සේ ආපහු ඔයාලාට උපසිරැසි අරගෙන එන්න හැකියාවක් ලැබුනා. මම වෙනුවට කලින් කොටස් දෙකට ඔයාලාට උපසිරැසි ගෙනාපු රෂීන් මන්සිල් මලයාට ගොඩාක් ස්තූතියි. මේ තමයි ෆ්ලෑෂ් 4 වෙනි කතා මාලාවේ අන්තිම කොටස. අපි එහෙනම් පෙර මතකයන් දිහාවට හැරෙමු. හතරවෙනි කතා සමය ආරම්භයේ ඉඳන්ම එහෙනම් මතක් කරන්නම්.
S04E01 – නව ජවයක්
බෙරි ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලේ හිටපු කාලයේ කිඩ් ෆ්ලෑෂ්, සිස්කෝ, ජෝ සහ අයිරිස් නගරය බලාගත්තා. සාමාන්‍ය තර්ජන වලින්. කොහොමහරි එකපාරටම මේ අයට නවත්තගන්න බැරි කෙනෙක් නගරයට කඩන්පාත් වෙලා. බෙරි ආපහු නාවොත් නගරය විනාශ කරනවා කියලා තර්ජනය කලා. බෙරි ස්පීඩ් ෆෝර්ස් එකට ගියේ ලෝකය බේරගන්න. ඒත් නගරයේ අලුත් තර්ජනය නිසා ආපහු බෙරිව ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට ගන්න අවදානම් වැඩේට එයා අත තිබ්බා. කොහොමින් කොහොමහරි ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට යනකොට හිටපු බෙරි නෙමෙයි එලියට එනකොට හිටියේ.
S04E02 – එක එක සලකුණු
බෙරි ටිකක් කාර්යබහුල වෙලා හිටියේ මොකද තාක්ෂණය පාලනය කරන මෙටා කෙනෙක් එක්ක ගණුදෙනු කරන අතරේ එයාගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්නත් විසඳන්න සිදුවීම නිසා. මොකද කිව්වොත් එයා අයිරිස්ව දාලා ස්පීඩ් ෆෝර්ස් එකට ගිහින් මාස හයක් ගිහින් තමයි ආපහු අයිරිස් ලඟට ආවේ. ස්පීඩ් ෆෝර්ස් එක සමබර කරන්න ගිහින් එයාගේ පවුල් ජීවිතය අසමබර උනා.
S04E03 – වාසනාවන්ත කෙල්ල
වාසනාව කනපිට පෙරලිලා අවාසනාව රජ කරන්න අරගත්තා. හැබැයි එක්කෙනෙක්ට හැර. ඒ තමයි නගරයේ අලුත් මෙටා. ඇය තමයි වාසනාව අල්ලේ නටවන බෙකි හසාඩ්. ඇයට වාසනාව පාදගන්න අතරේ අනික් අයට ලැබුනේ අවාසනාව. ඒ කටයුතු අතරතුරේ පලවෙනි පෘථිවියේ ඉඳන් හැරි වෙල්ස් ආවා ජෙසීගෙන් වොලීට පණිවිඩයක් අරගෙන. වොලිට ඒක සතුටුදායක පණිවිඩයක් නම් උනේ නෑ.
S04E04 – මගේ කෙල්ලගේ තාත්තා සෙල්ලම් නෑ
සිස්කෝගේ ගෑණු ලමයා ජිප්සි. හැබැයි ජිප්සිගේ තාත්තා නම් සෙල්ලම් නෑ. එයා තමයි බ්‍රීචර්. එයා එකපාරම කඩන්පාත් වෙනවා. වැඩ කොහොමහරි කනපිට පෙරලිලා ජිප්සිගේ තාත්තා සිස්කෝව දඩයම් කරගෙන එන තැනට වැඩ කටයුතු සිද්ධවුනා. ඒ අතරේ බෙරි යනවා එයාගේ පරණ යාළුවෙක්ව මුණගැහෙන්න. ඒ රැල්ෆ් ඩිබ්නි.
S04E05 – තනිකඩයන්ගේ සාදය
ෆෙලිසිටි එනවා අයිරිස්ගේ තනිකඩයන්ගේ සාදයට. අයිරිස්, ෆෙලිසිටි, කේට්ලන් සහ සෙසිල් සාදයට ගියපු වෙලාවේ එතනට කඩන්පාත් වෙනවා කේට්ලන් කිලර් ෆ්රොස්ට් විදියට වැඩ කරපු කෙනෙක්ගේ (ඇමියුනට්ගේ) හෙන්චයියෙක්. ඒ අතරේ සිස්කෝ සහ ජෝ බෙරිව නගරයෙන් එලියට එක්ක යනවා ටිකක් විනෝද වෙන්න. හැබැයි ඒක නම් කෙලවර උනේ කට්ටිය හිරේටත් ගිහින්. අනික් කාරණය තමයි ලව් ඩ්‍රග් මත්ද්‍රව්‍යය තියෙන මෙටාත් කේට්ලන්ගේ පරණ යාළුවා ලඟ හිටියා.
S04E06 – හැරි සහ හැරිලා සමග ඩෙවෝයි සෙවීම
මීනා චේට්න්. ඇය තමයි ඊලඟට හමුවුනු මෙටා. ඇයට පුලුවන්කම තිබුනේ පිලිම වලට පණ දෙන්න.හැමෝගේම ප්‍රධාන කාරණය උනේ බෙරිගේ පරම හතුරා ගැන හොයන එක. හැරි ඒ වැඩේට අනික් පෘථිවි වල ඉන්න හැරිලාවත් එකතු කරගත්තා මේ ගැන හොයන්න.
S04E07 – ඩෙවෝයිගේ කතන්දරේ
බෙරි සහ ඔහුගේ පරම හතුරා ඩෙවෝයි මුහුණට මුහුණ මුණගැසෙනවා.” වේගවත්ම මිනිසා ඔයා වෙන්න පුලුවන්. ඒත් වේගවත්ම මනස තියන කෙනා මමයි ” ඒ තමයි බෙරිට ඩෙවෝයි කියපු දේ.
S04E08 – නාසියන් සමඟ සටන
දන්නේම නැතුව බෙරිගේ සහ අයිරිස්ගේ විවාහ දිනයත් ආවා. හැමකෙනෙක්ම එකට එකතු වෙලා විවාහ උත්සවය ආරම්භ උනත් ඒ Earth-X වල නාසියෝ එතනට කඩන්පාත් වෙනකන් විතරයි. හැමෝම කිව්වේ ඇරෝ ටීම් එක, සුපර් ගර්ල්, ලෙජන්ඩ්ස් සහ ෆ්ලෑෂ් ටීම් එකේ කට්ටිය තමයි. මේ ටීම් ටික එකතුවෙලා නාසියන්ගෙන් ලෝකය බේරගත්තා. ඒ තමයි ක්‍රොස් ඕවර් එක.
S04E09 – දුවන්න එපා
ඇමියුනට් කේට්ලන්ව පැහැරගෙන ගිහින් මෙටා අවහිරක මාංචු දාලා එයා කිලර් ෆ්රොස්ට් වෙන එක නැවැත්තුවා. කේට්ලන්ව පැහැරගන්න ඇමියුනට්ගේ උවමනාව උනේ කේට්ලන් ලවා පොඩි ශල්‍යකර්මයක් කරගන්න. ඒ අතරේ බෙරි ඩෙවෝයිගේ උගුලකට අහුවෙනවා. ඩෙවෝයි බෙරිව හිරකරගෙන තියාගන්නවා. අයිරිස්ට අවසානයේ තීරණයක් ගන්න සිද්ධවෙනවා ස්ටාර් ලැබ් එකේ සීමිත සම්පත් එක්ක බේරගන්නේ බෙරිද නැත්නම් කේට්ලන්ද කියන එක.
S04E10 – නඩුව
ක්ලිවර්ඩ් ඩෙවෝයි ඝාතනය සම්බන්ධ නඩුව ආරම්භ වෙනවා. බෙරි තමයි වැරදිකරු උනේ. බෙරිට හිරේට යන්න සිද්ධවෙනවා.
S04E11 – දිගැටි නයිට්වරයාගේ ආගමනය
සුපුරුදු අපරාධකාරයෙක් නගරයට පාත්වුනු වෙලාවේ රැල්ෆ්ට තමයි හැමදේම බලන්න උනේ මොකද බෙරි හිටියේ හිරේ නිසා. බෙරිට හිරේ ඇතුලේදී පොඩි පොඩි අඩත්තේටම් සිද්ධවෙන්න ගියපු එකෙන් කෙනෙක් එයාව බේරගන්නවා. ඒ තමයි බිග් සර්ව මුණගැහුන මොහොත.
S04E12 – හැකිලීම
ඕනම දෙයක් හකුලවන්න පුලුවන් මෙටා කෙනෙක්ව ෆ්ලෑෂ් ටීම් එකට මුණගැහෙනවා. සිස්කෝට සහ ඩිබ්නිට මේ මෙටාව නවත්තන්න ගිහින් ලොකු අකරතැබ්බයක් පවා සිද්ධවෙනවා. සෙසිල්ට එයාගේ හිත් කියවීමේ හැකියාව ගැන දැනගන්න ලැබෙනවා.
S04E13 – හැබෑ ස්වරූපයන්
බෙරිව තව බස් මෙටාලා හතරදෙනෙක් එක්ක හිර කරනවා ඇමියුනට් බ්ලැක්ට විකුණන්න. ඒත් හැමදෙයක්ම අවසානයේ සිද්ධවුනේ ඒ මෙටා හතරදෙනාටම ඩෙවෝයිට බිලිවෙන්න. ෆ්ලෑෂ්ට කාවවත් බේරගන්න බැරිවුනා.
S04E14 – නමවෙනි බස් මෙටා
ඩෙවෝයි ඒ මෙටා බස් එකේ හිටපු හැමකෙනෙක්ම ඉලක්ක කරනවා කියන එක අනාවරණය වීමත් එක්ක, ඩෙවෝයිව පරාද කරන්න පුලුවන් තරම බලයක් තියෙන ගැහැණු කෙනෙක්ව බෙරි හොයාගන්නවා. රැල්ෆ් තේරුම් ගන්නවා වීරයෙක් වෙන්න නොගිහින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. හැබැයි රැල්ෆ්ගේ පිහිටෙන් බෙරි හිරෙන් නිදහස් වෙනවා.
S04E15 – ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ් ටයිම්
නගරයට න්‍යෂ්ටික බෝම්බ අවදානමක් ඇතිවෙනවා. බෙරිගේ සහයට ජෙසි සහ ජෙරි ගැරික් එනවා. මේ අය ෆ්ලෑෂ් ටයිම් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ පිපිරුම නවත්තගන්නේ.
S04E16 – දුවන්න අයිරිස් දුවන්න
ෆ්ලෑෂ් ටීම් එකට අලුත් මෙටා කෙනෙක් මුණගැහෙනවා. මෙල්ටින් පොයින්ට්. එයාට පුලුවන් කෙනෙක්ගේ මෙටා බලය තවත් කෙනෙක්ගේ ඇඟට මාරු කරන්න. ඒ වැඩෙන් බෙරිගේ බලය අයිරිස්ටත් ලැබෙනවා. ඒ වැඩෙන් අයිරිස්ගේ වැඩේ බෙරිට කරන්න සිද්ධවුනා ටික වෙලාවකට හරි.
S04E17 – නල්!
තව ඉතිරිවෙලා හිටියේ බස් මෙටාලා දෙන්නයි. ඩෙවෝයිට කලින් ඔවුන්ව හොයාගන්න එක තමයි ෆ්ලෑෂ් ටීම් එකේ අදහස උනේ. ඔය අතරේ සිස්කෝව හොයාගෙන එයාගේ මාමණ්ඩියා එනවා. එයගෙන් උදව්වක් ඉල්ලගන්න.
S04E18 – විනාශයට මුල උඩඟුකම
බෙරි සහ ෆ්ලෑෂ් ටීම් එක ඩෙවෝයිගේ තිත්පොලට යන්න විදියක් හොයාගන්න අතරේ රැල්ෆ් ඩෙවෝයිව පරාද කරන්න කියලා හිතාගෙන අවදානම් සහගත පියවරක් අරගන්නවා.හැමදේම කනපිට පෙරලෙනවා. රැල්ෆ් පවා අන්තිමේ ඩෙවෝයිට බිලි උනා.
S04E19 – හිත් තැවුල්, ලතැවුල්, නිම්නැති කඳුලැලි
රැල්ෆ්ගේ අහිමිවීම ගැන ෆ්ලෑෂ් ටීම් එකම ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ ඩෙවෝයිගේ ඉලක්කය වෙලා තිබුන බයානක මෙටා කෙනෙක් නගරයෙන් වෙනම තැනකට ප්‍රවාහනය කරන්න සහය අරගන්න බෙරි අලුත් යාළුවෙක්ගේ සහය පතනවා.
S04E20 – හමුවීම වෙන්වීම ලෝකේ හැටි
ඩෙවෝයිගේ සැලසුමකට බාධා කරන්න බෙරි සහ ෆ්ලෑෂ් ටීම් එකත් එක්ක ජිප්සි එකතුවෙනවා. ඒත් අවසානයේ ජිප්සි සහ සිස්කෝ අතර සම්බන්ධය දෙදරා යනවා.
S04E21 – ඇමියුනට් බ්ලැක්
ඩෙවෝයිගේ අවබෝධත්ව උපකරණය සම්පූර්ණ වෙන්න කිට්ටුවීමත් එක්ක, ෆ්ලෑෂ් ටීම් එක ඇමියුනට් බ්ලැක්ගේ සහය ලබාගන්නවා.
S04E22 – ඉක්මණින් හිතන්න
ඩෙවෝයිගේ උපකරණය සම්පූර්ණ කරගන්න එයා ARGUS එකට පහරදෙනවා. එයාව නවත්තන්න බෙරිට සිස්කෝගේ සහ කේට්ලන්ගේ සහය අකමැත්තෙන් උනත් ලබාගන්න සිද්ධවෙනවා.
බොහොම පොඩියට ස්වල්ප වශයෙන් හැම එපියක් ගැනම පොඩි සඳහන් කිරීමක් කලා ඔන්න එහෙනම්. සමහර ඒවා නම් කිසිම තේරුමකුත් නැතිවෙන්න පුලුවන්. ඒත් ඉතින් හැමදේම මතක් කරන්නත් බෑ එතකොට ලිපිය තව දික්වෙනවා. ඉතින් දන්නේම නැතිව හතරවෙනි කතා සමයේත් අවසානයට අපි ඇවිත් ඉන්නවා. ඉතින් කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඩෙවෝයිව ෆ්ලෑෂ් ටීම් එක පරාද කරයිද? එහෙම නම් ඒක කරන්නේ කොහොමද කියන එක බලන්න. ඉතින් මම ඒ ගැන කිව්වොත් හරි නැහැනේ. කතාව බලන්න ඔයාලාට බාර කරන්නම්.
ඉතින් පස්වෙනි කතා සමයේ හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලාගෙන් සමුගන්නම්.
” We are the Flash “
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14807 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Season එකේ subtitles ඔක්කොටම thanks…..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
ස්තුතියි
සබ්ටයිටල් හැම එකටම ගොඩක් ස්තුතියි….
ජයෙන් ජයම වේවා….!
Thanks broo
season 5t sub ek ikmanata dendoooooooooooooo
Season 5 Episode 1sub ඉක්මනට දෙන්න bro……
season 05 sub demuko bro
sub demuko bro
Season 5 episode 1 eke subtitles ekath damu neda bro
well done,season 5 released…keep it up bro…
thanks machan ……………
Thanks…
THANKS FOR SUB
Tnqq bro sub walata
thakzzzzzzzzzz bro
thank mcn sab tika dunnata
thanks yalu jaya wewa
Thanks
බොහොම ස්තුතියි සුපිරිම වැඩක් .
Thanks bn sub walata
thanks
iwara wenakam sub dunnata thank you bro…. bs
thamks
SUB ekata thanks bro
Thanks machanla digatama sub dunna hamotama next season ekath me wage denna good luck!!!!
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…….
ජය වේවා !!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
Thanks!
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
Thanks bro….. nawatha hamuwemu. Mage suba pathum api wenuwen sub dena. Biescoop eke hama denatema. Thanks again.
Thanks !!!!!!!!!!!!!
tnz sub ekata.
thank you bor
fattaaa
sub ekata tanx bro
thank you………………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
lipiyatai sub ekatai thanks saho. jaya wewa!!
Thanks brooo
Thanks for sub
Thank you bro subtitles dunnata.. jayen jaya 🙂 😀 😛
season 5 evi neda? kawadada enne?
thank you broo
Sub ekata thanx
sub eka download karanna bane bn
thanx
Thnks saho.
Thank you
අර Season 3 එකේ හිටපු Tom Felton(Julian ඇල්බර්ට්) ට මොකද වුනේ ???,,,,,,,
thx bn meka mechhara kalayak addata thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karana bro obata jaya
dn dakke bn… patta ikmanin deelane anthima eke suba… thanks bn… next season ekath diyam <3
thanks for the sub
thank you
thank you so much aiyata jyen jayama wewa
නියමයි….සබ් එකට තැන්ක්ස්….
season 5 ත් මේ වගේම අරන් එමු…
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
Tnx bro….
සබ එකට ස්තුති ඉළඟ සීසන් එකටත් සබ කරන්න…
thanks sub ekata bro 🙂
බොහොම ස්තුති bro …..
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
Thank you so much.ilaga season ekath oyawidihatama sub denna jaya wewa.
thanks
කතා මාලාව අවසාන වෙනකම් උපසිරස ලබා දුන්නටත් බොහොම ස්තූතියි.
ජය වේවා!………
Ela bro…bs
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you very much for the flash Subtitles….
Thanks…
මෙච්චර කල් බැලුවට COMMENT එකක් දාන්න බැරි උනා…අන්තිම එක නිසා,මෙච්චර කල් උපසිරැසි දිගටම දුන්නට ස්තූති කරනවා..පස්වෙනි එකෙන් හමුවෙමු එහෙනම්….
Thanks sub ekata. Good luck….
thanx saho…season 5 walin hambemu..jaya wewa
Bohoma Stutie mitraya……………
අවසාන වෙනකම් උපසිරස ලබා දුන්නටත් බොහොම ස්තූති
මටනම් මේ පාර ඇරෝ ෆ්ලෑෂ් දෙකම කලින් ඒවා වගේ ඇල්ලුවේ නෑ
සීසන් 5 supiri එකක් වෙනද කියල පතනවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankx sho season eka purwatma supiriytma sub eka dunna..ubala wage eun hinda tamai baiscope eka ada me tana tinne ela.ela mg ekhh.jain jaya…5 ni kotasin hamuwemu……adreiii
niyamai sahooo niyamai degatam sub genawata bohoma sthuthi sahooo
Thanks bro
ela
ස්තූතියි සහෝ
ඒ වගේම කතා මාලාව අවසාන වෙනකම් උපසිරස ලබා දුන්නටත් බොහොම ස්තූති. ඊලග කතා මාලාවෙන් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
s5 එකත් ඔයාම කරන්න සහෝ..
ඒක එනකන් මේ වගේ එලම සීරීස් එකක් ගොඩ දාල දෙන්න සහෝ..
ජය වේවා…
කලින් episode දෙකට සබ දීපු රශින් සහෝටත් thanks
Thanx bro
Tz sub ekata…..
ස්තූතියි සහෝ මේක වෙඩි වගේ දුන්නට..
මුළු s4 එකම බැලුවෙ ඔයගෙ සබ් එක හින්ද තමයි.
s5 එකත් ඔයාම කරන්න සහෝ..
ඒක එනකන් මේ වගේ එලම සීරීස් එකක් ගොඩ දාල දෙන්න සහෝ..
ජය වේවා…
ගොඩක් වැඩ තියාගෙන හැම sub එකක්ම පුළුවන් ඉක්මනට අරන් ආපු එකට ගොඩක් ස්තුතියි …! Season 5 වලින් මුණගැහෙමු ..!
Thanks sho..mcn puluwan nm blacklist eke anthima epi dekta sub dapanko..plz mcn..
thanks brother..
Thank Bro..
THanx bro jaya
Aiye godak Thanks oyata Oya welawatama sub eka denawa Thanks ekata. Oya puluwannam Anith tv seris walatath sub dennako Aiye. Oya hariyatama welawata sub deno Ekata godak Thanks Aiye. Oyata jaya weva Aiye.
Thanks***
Aiya godak thanks oyata
Oya flash wage porak iye
Awe video eka ada sub eka dunna
Thanks lot bro
Thanks Bro.
Flash S4 – සබ් දුන්නට thanks නුවන්ත සහෝ.. ඔයාගෙ සබ් එක්ක තමයි මුළු season එකම බැලුවෙ.කලින් episode දෙකට සබ දීපු රශින් සහෝටත් thanks .. ජය වේවා..
tnx sabata saho
Thanks……
Nuvantha nuba nisa thamai me season akath balagaththe sub aka dunnata thanks brother
Gdk sthuthi ikmt dunnata..
Next season ekatath sub denna
Oyge sub niyamai..
Gd luck..
Thx brother
Thanks bro
බොහොම ස්තූතියි උපැසිරස වෙනුවෙන් සහෝ
Thanks for every episodes ! keep go on man.
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම කතා මාලාව අවසාන වෙනකම් උපසිරස ලබා දුන්නටත් බොහොම ස්තූති. ඊලග කතා මාලාවෙන් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
We are the venom
Jaya wewa
බොහොම ස්තූතියි සහෝ……
thx session 5 hamu vemu
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanaks for a sub bro
කවුරු කොම කිවුවත් පට්ට…. එලම සහො….
Thanks Bro
thanks macho ilaga season ekath oyama karanna
thank you so much brother
Thanks saho
bohoooooooooma Pin… Nxt season eken hamuwemu…jaya wewa
Sub eakata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Krypton ඉතිරි කොටස් 03 සබ් පුලුවන්නම් දාන්න සහෝ…
ජය
Thank you.
Subata thanks bro
Thanx saho
Thanks bro
Thanks saho
Thanks Machan Elma (Y)
thanku very much
Sub ekata thankzz broo
Episode 1k download karanna link 1k ewannako
Thanks bro
Oy meka download karada
Thank for sub
Thanks broh keep going