The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ]
The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.
මේ කතාවේදි බොරළුයි, ගලයයි තනිකඩයින්. මේ දෙන්නා බොහොම පාළුවෙන් තමයි කල් ගත කරන්නේ. කොහොමහරි බොරළු ගලේ දෙන්නට ගල් වලේ රස්සාවක් හොයාගෙන කරන්න සමත් වෙනවා. එහෙම වුණත් ඒකේ සතුට බොරළුට විඳින්න බැරි වෙන්නේ තනිකම නිසයි… ඩොටී අවන්හලක වැඩකරන වේටර්වරියක්. විමලා බොහොම ධනවත් පවුලක කෙල්ලෙක්. කතාවේ පෙන්නන්නේ මේ කට්ටිය ජෝඩු වෙන්නෙ කොහොමද කියලා..
මං දකින විදිහටනම් අමුතු, ලස්සන ආදර කතාවක් තමයි මේක. සැකනම් ගන්න කලින් ට්‍රේලර් එකක් බලලා ඉන්නකෝ…
පසුසටහන
Blu-Ray සඳහා යාවත්කාලින කරන ලදි…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray / DVDRip පිටපත් සඳහා අදාළ වේ.
3481 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
thank u
ස්තුතියි සබ් එකට යාලුවා ….
මේ අරක නෙවෙයි නේ
බොහොම ස්තුතියි නියම වැඩක්
බොහොම ස්තූතියි…………………
තැන්ක්ස් බ්‍රෝ……
thanks bro sub walata
tHANX BRO SUB EKATA MAN FLINSTONES 1994 BALUVA EKANAM PATTAI ME FILM EKATH E VAGE ATHI KIYALA HITHANAVA
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama saho thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ
thnx bro…
Thanks for sub!