The Flowers of War (2011) aka Jin ling shi san chai Sinhala Subtitles | යුධ බිමක පිපි කුසුම්..[සිංහල උපසිරැසි සමඟ]
මෙච්චර කල් ඉංග්‍රීසි සහ හින්දි කියන දෙක අතරෙ මාරු වෙමින් සබ් දුන්න මං ඔන්න පළමු වතාවට ඒ පාරෙන් පිට පනිනවා. මේ සැරේ මං ඔයාලට ගෙනාවේ චීන සිනමා පටයක්. ගිය අවුරුද්දේ එළි දැක්වුණු මේ චිත්‍රපටය මෑත කාලීනව මං බලපු චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට සිනමා කෘතියක් කියල බය නැතුව කියන්න පුළුවන්.
මේ චිත්‍රපටය ගැන විස්තර කියන්න කලින් මීට පසුබිම් වෙන සිද්ධිය ගැන කිව්වොත් හොඳයි කියල හිතුණ නිසයි මෙන්න මේ ටික කියන්න හිතුවේ……….
හුඟක් අය දන්නව ඇතිනේ 1937 වසරේ චීනයේ නැන්කින් නගරයේ දි සිදු වූ අමානුෂික මනුෂ්‍ය සංහාරය ගැන. Rape of Nanking කියන්නෙත් ඔන්න ඔය සිදුවීමටම තමයි. මනුෂ්‍ය ඝාතනයන්ට අමතරව නගරයේ සිටි කුඩා දැරියගේ සිට මහලු කාන්තාව දක්වා 20,000 කට ආසන්නව සිදු වූ ස්ත්‍රී දූෂණයන් ද මෙම අපරාධයේ තරම කියාපාන්නක්. කෙසේ වෙතත් පසුකාලීනව මෙම සිදුවීම අළලා පොත්පත්, සිනමා පට, වෙබ් අඩවි ආදී බොහෝ දෑ නිර්මාණයවීම ද සුවිශේෂී කරුණක්. මේ අතුරින් Geling Yan විසින් රචිත 13 Flowers of Nanjing කියන්නෙත් මෙකී සිදුවීම අළලා කෙරුණු තවත් එක් ප්‍රබන්ධ කෘතියක්. මං අද ඔයාලට අරන් ආපු සිනමා කෘතියට පාදක් වෙන්නේ අන්න ඒ කෘතියයි.
අවමංගල්‍ය අධ්යක්ෂවරයෙක් වන ජෝන් මිලර් නැන්කින් නගරයේ පිහිටි පල්ලියකට යන්නේ පියතුමෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේ අරමුණිනුයි. ඒත් තමන් අපේක්ෂා කළ කටයුත්ත කෙසේ වෙතත් ඔහුට සිදු වෙන්නේ මේ පල්ලිය ඇතුළෙම හිර වෙන්නයි. ඒ වන විටත් ජපන් හමුදාවන් නගරය ආක්‍රමණය කර තිබීම ඊට හේතුවයි. පල්ලිය ඇතුළෙ මිලර්ට අමතරව කුඩා දැරියන් වගේම කාන්තාවන් රැසකුත් ආරක්ෂාව ලබමිනුයි ඉන්නේ. මුල දී තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය ගැන පමණක් හිත කළ මිලර් දැරියන් මුහුණ දෙන එක් අවාසනාවන්ත සිදුවීමක් හමුවේ වෙනස්ම විදිහේ පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. සමහරවිට එතැන් පටන් ඔයාලට මේ වගේ තවත් චරිත කිහිපයක්ම මතක් වෙන්න පුළුවන්. Schindler’s List හි ඔස්කා ෂින්ඩ්ලර් Hotel Rwanda හි පෝල් රුසෙසබාගිනා මට මතක් වුණ ඒ වගේ චරිත දෙකක්.
අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයේ 7.5/10 ක පමණ ඉහළ අගයක් සමඟින් සම්මාන සහ නිර්දේශ රැසකට හිමිකම් කියන මෙම චිත්‍රපටය නරඹන අයෙකුගේ හද සසල කරනු ඇතැයි යන්න මගේ උපරිම විශ්වාසයයි. එහෙම නම් දැනට මෙය නැරඹූ අය වගේම බලන්න හිතන් ඉන්න අයත් ප්‍රතිචාරයක් දක්වල ඔයාලගේ අදහසුත් කියලම යන්න. ඒ වගේම මේ වෙලාවෙ මේ වැඩේ කරන්න කියල ආරාධනා කරපු විකියා සහෝවත් මතක් කරන්න කැමතියි. ඔබේ ඇරයුමට වගේම දිරි ගැන්වීම්වලටත් බොහොම ස්තූතියි සහෝ…….
එහෙම නම් දැනට සමු ගන්නවා. තවත් දවසක හමුවෙන තුරු ඔබ හැමට ජය…….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
6945 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/08/16
Thanks for the sub
බලපු විශිෂ්ටම සිනමා කෘතියක් . ස්තූතියි උදාර සහෝ මේ සුවිශිෂ්ට සිනමා කෘතියට උපසිරැසි ලබා දුන්නාට .
නියමයි.ස්තූතියි සහෝ
Fatta bro
Thanks
නියම මූවි එකක්…
සබ් එකත් එලම තමා….
විශිෂ්ඨ චිත්‍රපටයක් ….. බොහොම හරවත්ව …. විශිෂ්ඨ ලෙස සිංහලට පරිවර්තනය කරලා තියන බව විශේෂයෙන් කියන්න ඕනා … ෆිල්ම් එක හිත සසල කරා … ඒකට ඔයාගේ සිංහල උපසිරැසි බෙහෙවින්ම බලපෑවා …. නියමයි උදාර …. බොහොම ස්තුතියි ….. (y)
download karanna ba. help me
මම බලපු නියමම ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන දැන්ගත්තේ baiscopelk එකෙන්ම තමයි. සිංහල සබ් හින්දා ෆිල්ම් එක නියමෙටම බොක්කටම වැදුනා. සිංහල සබ් වලට ගොඩාක් ස්තුතියි.
Thnkz machan,Supiri film ekak,tawath oyawage film walata sub denna shaktiya ,dairiya labewa
MAN BALAPU SUPIRIMA FILM EKEK
මේක මම බලපු පට්ට ෆිල්ම් එකක්.එක එක පාට කන්ණාඩි දාගෙන බැලුවොත් මේක අපේ සංස්කෘතියට නොගැලපෙන ෆිල්ම් එකක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්.ඒත් මේ ෆිල්ම් එක බැලුවොත් ඔය ගොල්ලන්ට තේරුම් ගන්ඩ පුළුවන් වෙයි බාහිර පෙනුම,රැකියාව කුමක් උවත් මිනිසුන් ලෙස අපට තවත් මිනිසෙකු වෙනුවෙන් කොතරම් පරිත්යගයක් කරන්ඩ පුළුවන්ද කියල.
බයිස්කෝප් එකට මෙන්ම උදාර සහෝට පින් මේ සත්කාර්යයට
@Dulanga
mokakda awula…….? sub eka download kara ganna nam puluwan……
Black Swan sub eka wada nene. balanawada eka.
patta ban
මමත් බැලුවා.. අවසානය ටිකක් දුකයි.. ස්තූතියි උපසිරැසි ලබා දුන්නට.. ජයවේවා
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
හිතට වදින පට්ට පට පට මැක්සා ෆිල්ම් එකක්….ආසාවෙන් පැය 2.30ම බැලුවා උපරිමයි…….!!! විකියට පිං….
oyalata me karana waden apen pin godaaaaaaaai…ela wadak…habai hama hoda wadakatama akul dana eun wadiy…ganan gannna epa…..
thanks .mekath hoda bandayake wage
thnx saho patta kathawk obata jayen jaya….
සිංහල සබ් එක්කම නිසා ඉතින් සයිස් එක වැඩ් කොපි එකම බානවා….. 🙂 බොහෝමත්ම ස්තූති සිංහල සබ් වලට….. 😀
ඔන්න පරක්කු වෙලා ඉස්තූතී කරන්නේ..හැමෝම බලන්න අර්ථවත්ව බයිස්කෝප් එකක්..
බොහොමත්ම ඉස්තූතියි උදාර
ජයෙන් ජය~!
ඇත්තටම ලස්සන ඒ වගේම දුක හිතෙන කතාවක්. මේ සිදුවීම අලලා තවත් ලස්සන ෆිල්ම් එකක් තියෙනවා City of Life and Death කියලා. ඒකටත් සිංහල සබ් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
thanks hoda film sin sub ekka denawata.
lassani… thanks
පට්ට ෆිල්ම් එකක් … ස්තූතියි උදාර සහෝ කස්ටිය අනිවා බලන්න
Thanks
බොහොම ස්තූතියි උදාර සහෝ උපසිරැසියට. අනිවා බාගෙන බලනවා.
I WAITED FOR THIS MOVIE. I REQUESTED IT .THANKS
බොහොම ස්තුතියි…..
කමෙන්ට් එකක් දාල හයියක් දුන්න හැමටම තුති……..
පට්ට ෆිල්ම් එකක් උදාර සහෝ දීල තියෙන්නෙ.මෙන්න මේව තමයි සුපිරි වැඩ.වෙන සයිට් වල එවුන්ට හැරැන්නවත් බෑ බයිස්කෝප් සිංහලෙන් එක්ක.අපේ සයිට් එක තමයි හැමදාම නම්බර් වන්.අපි දන්න කාලෙ ඉඳං මේ සයිට් එකෙන් තමයි ෆිල්ම්, සිංහල සබ් බාන්නෙ.ඉස්සරහටත් ඒක එහෙම තමයි.බයිස්කෝප් එකේ ඇඩ්මින් මඩුල්ල ඇතුළු සබ් දෙන ලිපි ලියන කමෙන්ට්ස් දාන ඔක්කොටම ජයවේවා.බොහෝ……….ම ස්තූතියි…!
ඔන්න ඔහේ ඉමු බන් ඕක රණ්ඩු උනාය කියලා ඉවරයක් දකින්නේ නෑ..
“මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා”…
මොන සයිට් එකේ දුන්නත් ඕනේ කෙනෙක් ඕන සයිට් එකකින් ගනිවිනේ.
කවුරුත් ඔබලා වත් අනුන්වත් හිතන විදිය වෙනස් කරන්න බැහැ.ඒ විදියට හැඩ ගැහෙනවා ඇරෙන්න,
ඔයාල ඔයාලගේ සුපුරුදු ගමන යන්න.එයාල එයාලගේ ගමන යාවි..
නිකන් හිත් නරක් කර ගන්නේ නැතුව..ඉස්සර උන්නා වගේ ඉමු.
ඔය සබ් එකේ හොද නරකක් කමෙන්ට් පහරක් දාගෙන ඉමු කොල්ලනේ
ජය වේවා
Thanku
කොමනට් දැක්කම මටත් බාල බලන්ඩ හිතුන පිල්ම් එක බලලම කියන්නම් කොහොමද කියල
බොහොම ස්තූතී මචං ….. සුපිරි වැඩක් ..
ela kiri saho dan hindi ekak oni
ela machan thanks sub 1ta digatama karagena yanna suba patanawa
“අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ” , කොල්ලනේ, අහල නැද්ද කතාවක් තියනවා බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ කියලා? ඵල ඇති ගහට තමා ගල් මුල් වදින්නෙත් වවුල්ලෝ කුරුල්ලෝ එන්නෙත්. නේද? ඕවා ගනන් ගන්න ඕන නෑ. මේකේ ඉන්නේ වැටෙන්නේ නැති වට්ටන්නත් බැරි සෙට් එකක්. 😀
Thanks machan
බොහොම ස්තුති
ඔව්වා ගණන් ගන්න එපා මචන්ලා ඔයාලා හොද දෙයක් නේ කරන්නේ.හොද දේවල් වලට ප්‍රශ්න එනවාවැඩියි කොහොමත් හෑබයි ඔයලා ඉලගට ඩෙන film list එකක දෑම්ම නම් තමා වඩා හොද……………………… මොනව උනත් සබ් එකට තෑන්ක්z
godak sthuthi yaluwa
සුපිර් උදාර ලිපිය දැක්කම බඩ කට පිරෙනවා.ලියන්න ඕනේ දේ නියමෙට ලියලා තියෙනවා.
ජයම වේවා බයිස්කෝප් දැම්ම බාන්න දානවා..
honda wadak machan
ඔව්වා ගණන් ගන්න එපා මචන්ලා ඔයාලා හොද දෙයක් නේ කරන්නේ.හොද දේවල් වලට ප්‍රශ්න එනවා වැඩියි කොහොමත්.ඔයාල එකමුතුව මේ වැඩේ කරගෙන යන්න ඒක තමයි ඕනේ,නිකන් දෙන උපසිරසට රණ්ඩු වෙලා මොනා ලබාගන්නද නේද..?..
එයාලට ඕනේ දෙයක් කරගන්න කියලා අපි අපේ පාඩුවේ කරගෙන යමු.
ඔයාලට තව සබ් දහස් ගණනින් දෙන්නට වාසනාව ලැබේවා.
උදාර ඉස්තූතී
udarage sub kohomath aye supiri.jaya weywa baiscope
ජය වේවා කොල්ලනේ..දිගටම මේ වැඩේ කරගෙන යමු …
elzzz supiri baiscope aka nam
.oyala sub denawa ney aka digata.thankz
THNX UDARA
මැක්සා. 🙂 උදාර බොහොම පින්
පට්ට පට්ට මචෝ සුපිරි ෆිල්ම් එකක් බොහොම ඉස්තූතී උදාර
ඔන්න මාත් බානව ජය වේවා බයිස්කෝප්
supiri film eka macho.. me wage ewa denne ithin බයිස්කෝප් ekenma thamai.
sub dipu,Udarata bohoma thanks..!!
JAYA WEWA.
බයිස්කෝප් එකට සුභ අනාගතයක්..!!!
උදාර සහොටත් බොහොම ඉස්තූතී. e wgwma film ekaka awa gaman apita kiyana WIkiyatath බොහොම ස්තූතී.
එලකිරි මචෝ…
බොහොම ස්තුතියි
නියමම නියමයි උදාර.ඔයාගේ සබ් එක නියමයි නේ. කවුරු කොහොම කිවත් බයිස්කෝප් කියන්නේ සුපිරිම සයිට් එකක් . ඒක වෙනස් කරන්න බෑ කාටවත්
thnxxxxxxxxxxxxxxxxxx
මොකක්ද බන් බැනපු හේතුව.අපි කලින් දුන්න නිසාද?…
අනේ මන්දා බන් මම නම් ඕවා ගැන දන්නේ නෑ.සබ් ගන්නේ මේකෙන් තමා.
බයිස්කෝප් එකට සුභ අනාගතයක්
ඔන්න මාත් බාන්න දැම්ම.අපි සැමදා බයිස්කෝප් එක්කයි එකේ කතා 2 කක් නෑ
සුපිරි නළුවෙක්,සුපිරි ෆිල්ම් එකක් දැන්ම බානවා.බයිස්කෝප් එකට මෙන්ම උදාර සහෝට පින් මේ සත්කාර්යයට
මමත් ඇක්ෂන් වෙඩි තියාගන්න ඒවා බල බල හිටියේ මුල් කාලේ.
ඒවා විතරමයි බැලුවේ.මටත් වටිනා කියන නිර්මාණ බලන්න හුරු කලේ බයිස්කෝප් අඩවිය.මෙතෙක් කලක් කල මේ සේවයට අපි ණය ගැතියි ඔබලාට.
දිනෙන් දින දියුණුවට පත්’ වේවා..
SUPUER MACHAN BAISCOPE IS VERY GOOD SITE
හ්ම්ම්ම්…
උදාර සහෝගේ අලුත් සබ් එක දීලා නොවැ.
මට මේ ෆිල්ම් එක දවස් කීපෙකට කලින් හම්බවුණ නිසා, මම ඔන්න සබ් එක අරගන්නවා. තරහ නැහැනේ!
දෙකක් නැහැ සහෝ, අර කියාපු විදිහේ කහාවක් නම් අතීශය සංවේදී කතාවක් බව නිසැකයි. අනිත් එක සත්‍ය කතාවක්නේ! වෙනත් රටවල එකම සත්‍ය කතාව ඇසුරින් විවිධ විවිධ චිත්‍රපට තැනෙනවා, ඒවා සම්මානත් ලබනවා. මෙහෙම කතා අපේ රටෙත් ඕනෙ තරම්! ඒත් සිනමාවක් කියන්න සිනමාවක් නැතිකමට හැදෙන තරමක් වැඩිපුරම හැදෙන්නේ වාර්තා තියන කතානේ.
චිත්‍රපටියක් බලන්න යනකොට ඒ චිත්‍රපටිය සුවිශේෂ වෙන ආකාරය ගැන අත්පොතක් බෙදා දුන්නොත් ඇරෙන්න ඒ විශේෂතා ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ අපට!
හරි හරි, එහෙනම් ඒකෙන් කාරි නෑ…
මේ කරන කටයුතු ඇසුරින්වත් මෙවන් යමක් කරන්නට හිත් දෙන පිරිසක් බිහිවේවා කියල අපි පතමු. එතකොට් අපේ සිනමාවටත් හොඳ කලක් යයි….
ජය!
කුණුහරුප නැති එකම සබ් එක …හිනා ඕයි,, 🙂 සේරම කට්ටියත් එක්ක බලන්න පුළුවන් එකේ ඒවාලු.. එතකොට (වීඩියෝ) එකේ *** පෙන්නන ඒවා කට්ටියත් (අම්මා,තාත්තා) එක්ක බලන්න පුළුවන්. ඕඩියෝ වලයි කනුහරුප කියන පෙන්නන ඒවා..අවුලක් නෑ.ඒ සේරම ඒවායේ කුණුහරුප තියෙන එක හොදයි.මමත් මේ දෙන හැම සබ් එකක්ම ගන්නවා කොහෙද මේකේ කුණුහරුප .. කියන්න දේවල් නැති කමට කියන පහත් කතා,
බයිස්කෝප් එක වට්ටන්න බෑ කියන දේ ඔය යාලුවා තේරුම් ගන්න.ඔයාමයි ඔය වැඩෙන් පහතට වැටෙන්නේ.
ඉස්තරම් 🙂
බයිස්කෝප් ඔබට සුභ ගමන් .. උදාර සහොටත් බොහොම ඉස්තූතී
SUPIRI machan 🙂 🙂
කලින් කිවුවා දේවල් ගැන කියන්න දෙයක් නෑ ඇත්තටම මෙහෙමත් දේවල් වෙනවාද කියලා හිතන්නත් බෑ.
සයිට් එකත් අපේ නම්.. සබ් එකත් අපිම දාපු එකක් නම්.. ඇයි අපිට සබ් එක දෙන්න බැරි.මෙච්චර කලක් බයිස්කෝප් සයිට් එක කලේ අනුන්ගේ දේවල් බලාගෙන දුන්න එකද..බයිස්කෝප් සයිට් එක හැමවිටම උත්සාහ කලේ හරවත් ගුණවත් නිර්මාණ සිංහල බයිස්කෝප් රසිකයාට දෙන්නටය නැතුව වෙන කට්ටිය වට්ටවන්න නෙමේ.
සයිට් එකක දුන්න කියලා කලින් ඔච්චර කෑ ගහන්නට ඕනෙද…අපේ සබ් දෙන කට්ටිය නම් විදියට කියනවා නම් නිලන්ත සහෝ සයිට් 2 කක එකම සබ් එක දීලා ඊටත් මාස 2 කට විතර සබ් එක දුන්න.අර කලින් දෙකේ දුන්න කියලා නිකන් හිටියද.පරක්කු වෙලා හරි දුන්න.ලගදි කැළුම් සහෝ දුන්න එහෙම.අපේ කට්ටිය කොහෙවත් අන්න අරය දුන්න කියලා බනිනවද..කවුරු දුන්නත් තමන්ගේ සබ් එක හොද නම් ගනීවි.
හොරකම් කරලා අපි මේකේ දාපු වගේනේ කතාව.ඕකෙන් මේකෙන් කට්ටිය අතරේ තරහාවක් ඇති කරන්නේ ඔය කියන කට්ටිය.මේකේ ඇතුලාන්තය දන්නේ නැතුව..
මම මේ ගැන වැඩිය කියන්න යන්නේ නෑ කියන්න තියෙන්නේ ඔන්න බුද්ධිමතුන්ට
:::::::::සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට:::::::::::
Ela ela ……….
Thanks for the sub ……..
Maxxa m a c h a n
Wow THnxxx lot
සුපිරි මචං දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා! අනිකවා ගණන් ගන්න එපා මචන්ලා.මේ වැඩේ කරගෙන යමු 🙂
මේක නම් සුපිරිම ෆිල්ම් එකක්..අනිවා හැමෝම බලන්න
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
Thank you
දිගටම උපසිරස දෙන්න ශක්තිය ලැබේවා..!
සුපිරි සුපිරි සුපිරි පට්ට ඔන්න දිගටම මේ වැඩේ කරගෙන යන්න බාධක මැද
බොහෝම ස්තුති 🙂
ela ela ayya mama gava me film eka theynwa er mama blowe nah bisceop eka sub dankamma tham mama heteya bohma suthe
obata apge suba patom jaya neyati………
සිරා ෆිල්ම් එකක් වාගේ ජයම වේවා….
මම ඊයෙත් කිවුවා වාගේ ඕවාට කරන්න දෙයක් නෑ මචං.අපි හොද දෙයක් නේ කරන්නේ … ඒක දිගටම කරගෙන යමු …
ඔව්වා ඔහොම තමා ගණන් ගන්න එපා
එල එල එල එල. තුති. 🙂 🙂
පට්ට මචෝ දිගටම සබ් ඕනේ.ඔවු 3 කාලයේ එකම කාලයක වත් සබ් දුන්නොත් වැරදි මේ කාල 3 ටම නැති එකක දුන්නොත් තමා අපි හොද හිකි හිකි
ජය වේවා බයිස්කෝප්
එලකිරි මචෝ…
බොහොම ස්තුතියි
සබ් එකට ඉස්තූතියි..දිගටම සබ් දෙන්න.
එලම එල එල කිරි ජයම වේවා බයිස්කෝප් එකට මේ වගේ සුපිරි බයිස්කෝප් දෙන එක ගැන..
උදාර කොල්ලාටත් බොහොම පින්
බයිස්කෝප් එකෙන් දුන්න නම් සුපිරි තමා මේක Golden Globe වලට Nominated වෙච්ච එකක් මේක..සුපිරි වෙන්න ඕනේ අනිවා.ලිපිය මචං කියන්න දෙයක් නෑ මෙන්න මෙහෙමයි වැඩ වෙන්න ඕනේ නිකන් කෑ ගහලා වැඩක් නෑ..බොරුවට..
thanx
thanks 😀
මේකේ හොද විතරයි කියන්න ඕන සිංහලයෝ.එක නිසා උඔලම උඔලා සයිට් එක ගැන හොද කියගනිල්ලා.කියනවා නම් හොද නරක දෙකම කියන්න දෙන්න ඕන.අවුලක් නෑ උඔලා හොදයි ලොලේ ලොල් කිව්වලු
Thanks Udara saho….
@සිංහලයා ඇත්ත කතාව මචං..
කොහොම දුන්නත් වැරදි මේවාට කියන්න දෙයක් නෑ බන්.
අද දුන්න සබ් එකට බොහොම පින් මචං දිගටම සබ් දෙන්න
නියමයි..
එල එල ඔන්න උදාර සහෝ මමත් බානවා.ස්තුතියි ඔයාගේ මහන්සියට..
ජය වේවා!!
බොහොම ස්තුති උදාර…
පට්ට මචං ක්‍රිස්ටියන් බේල් නේ ඉන්නේ අයෙ සුපිරිම නළුවෙක්…
ඊයේ දුන්න ඩාර්ක් නයිට් එකේ ප්‍රධාන චරිතේ මෙයා නේ .
උදාර බොහොම ඉස්තූතී ඒ වගේම බයිස්කෝප් අපේ ඇඩ්මින් සෙට් එකටත්
බොහොම ඉස්තූතී මචං ….. සුපිරි වැඩක් .. උදාරගේ සබ්
එක උපරිමයිනේ
මම දෙයක් කියන්නම් ඊයේ උන සිද්දිය අල්ලලා
මමත් මේක ගැන කාලයක් තිස්සේ බලාගෙන උන්නේ.
අපි ෆිල්ම් කලින් දුන්නොත් ( අයියෝ බයේ දීලා,තවත් දේවල්)
ඒ එක්කම දුන්නොත් ( මොකෝ ටිකක් පරක්කු උනේ කරගන්න බැරි උනාද )
පරක්කු වෙලා දුන්නොත් ( මොකෝ මේ පරක්කු වෙලා … ලැජ්ජයිනේ )
ඉතින් අතීත ,වර්තමාන ,අනාගත මේ තුන් කාලයේ මොන කාලයේ සබ් එක දුන්නත් වැරදිය.
නොකියා කියන්නේ මොකක්ද..ඔය සබ් එක දෙන්නම් එපාය කියා නොවේද..
මිට වඩා කියන්න දෙයක් නැතිය…
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට