The Following [ S02 – E06] |හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම 6 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සමව ඉල්ලනවා කස්ටියගෙන් මේක වෙලාවට දෙන්න බැරි උන එකට.
ඔයාලා දකින්න ඇතිනේ මැක්ස් රයන් දෙන්නා ගිසෙල් ව අල්ලගත්තා. ගිසෙල් කියැපු තැනට රයන් තනියෙන් යනවා. එතනට ආපු ජාමෙල් ව රයන් මරනවා. ඒ වගේම මැක්ස් ට ගහලා එතනට ආපු ගිසෙල් ට වෙන්නෙත් ඒකම තමයි. කොහොමහරි මැක්ස් මැරුණේ නෑ. ඒ වගේම ලිලි ජෝ ව තමන් ගාවට ගන්නවා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. නිමුන්නු දෙන්නගෙන් එක්කෙනෙක්ට ඕනේ කොහොමහරි ගිසෙල් මරපු එකේ පලිය රයන් ගෙන් ගන්න. කාටද එහෙම ඕනේ? ඒ කෙනාව රයන් අල්ල ගන්නවා? ඊට පස්සේ ඒ කෙනාට මොකද වෙන්නේ? ඒ වගේම තමයි රයන් නගරේ ඉන්නේ කියලා ලිලි දැනගන්නවා. ඒ නිසා එයා නගරයෙන් පැනලා යන්න යන්නේ. එයත් එක්ක යන්න ජෝ එයිද? රයන් දැනගන්නවා ලිලි ඉන්න තැන. එතනට යන රයන් ට මොකද වෙන්නේ? එයාට ජෝ අල්ලගන්න පුළුවන් වෙයිද? ඒ වගේම රයන් මේ පාර උදවුවක් ඉල්ලනවා කෙනෙක්ගෙන්. ඒ කෙනා කවුද? ඒ කෙනා කොහොම උදවු කරයි ද?
මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ… එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…
ජයවේවා…!!!
SInhala Subtitles
-- Count 1574 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
bohoma stuti saho.. .
pattaaaaaaaaaaa
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
එලස් සහෝ
සබට තුති
ඔබට ජය………
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
diagatama denna machan
elazzz thnxzzz
ස්තුතියි සහෝ
thanks saho
thanks machan ……………………..
jaya wewa saho
ස්තුතියි සහෝ උපසිරැසියට…..මේ කොටසට සබ් එක ලැබනකම් තමයි හිටියේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
thanks