The Following [ S02 – E10] | ලේ වැගිරීම්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ… ඔන්න මම 10 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මගේ 10 වෙනි පරිවර්තනය.
අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ඔයාල දකින්න ඇතිනේ ජෝ තමන්ගේ පණිවිඩය කැරී හරහා ලෝකෙටම කිවුවා. ඒ වගේම ජෝ විසින් ජුලියා සහ මිකා මරලා කෝබන් තමන්ගේ යටතට ගත්තා. ඒ වගේම ජැනා ට තමන්ගේ මානය වැළදගන්න සිද්ද උනා. ඒටික තමයි ගිය සතියේ උනේ.
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
දැන් ජෝ හදන්නේ තමන්ගේ කට්ටිය දාලා ලේ වැගිරීම් කරන්න. ඒකට මුලින්ම 4 දෙනෙක් තෝරාගන්නවා. ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ඒ සේරටම් ආපහු යන්න පුළුවන් වෙයිද? ඒ ටික අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලෙයා ජිවත් වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒ ගැන කවුද දන්නේ? එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා….
එහෙනම් ජයවේවා…!!!
SInhala Subtitles
-- Count 1443 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela saho jaya wewa ……………
bohoma stuti saho… . . .
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
thanks
thanks saho!!!!!!!!!!!!
ela ela saho jaya wewa
ස්තුතියි දසන් සෙහා් සිංහල උපසිරසියට
ජය ෙව්වා!
Fatta Machan Keep It Up
thank you bro,I feel so honored to be the first comment