අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E10] | ලේ වැගිරීම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

following season 2

කොහොමද යාලුවනේ… ඔන්න මම 10 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මගේ 10 වෙනි පරිවර්තනය.

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ඔයාල දකින්න ඇතිනේ ජෝ තමන්ගේ පණිවිඩය කැරී හරහා ලෝකෙටම කිවුවා. ඒ වගේම ජෝ විසින් ජුලියා සහ මිකා මරලා කෝබන් තමන්ගේ යටතට ගත්තා. ඒ වගේම ජැනා ට තමන්ගේ මානය වැළදගන්න සිද්ද උනා. ඒටික තමයි ගිය සතියේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
දැන් ජෝ හදන්නේ තමන්ගේ කට්ටිය දාලා ලේ වැගිරීම් කරන්න. ඒකට මුලින්ම 4 දෙනෙක් තෝරාගන්නවා. ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ඒ සේරටම් ආපහු යන්න පුළුවන් වෙයිද? ඒ ටික අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලෙයා ජිවත් වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒ ගැන කවුද දන්නේ? එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා….

එහෙනම් ජයවේවා…!!!

The Following (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/alLA” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
73eafd1964474bda717261a951eaa16032d69205
[button link=”http://tinyw.in/m0dn” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9588f920585b2eef0cdaef5cc905377c29e593be
[button link=”http://tinyw.in/ngYr” type=”icon” “center” newwindow=”yes”] 1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]
f4a051492dfffc964d70b97aa39d1a0ae307a9c2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

14 thoughts on “The Following [ S02 – E10] | ලේ වැගිරීම්… [සිංහල උපසිරැසි සමඟ]

  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela ela saho jaya wewa ……………

    Reply
  • bohoma stuti saho… . . .

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • thanks saho!!!!!!!!!!!!

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • නලින්

    ස්තුතියි දසන් සෙහා් සිංහල උපසිරසියට

    ජය ෙව්වා!

    Reply
  • Tharindu C

    thank you bro,I feel so honored to be the first comment

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *