The Following [ S02 – E14] | මමයි දෙවියා… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ. ඔන්න මම 14 වෙනි කොටසත් අරගෙන ආවා…
අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ සරණ අහු උනා ජෝ කැරොල්ට. ඒත් ජෝ කැරොල් රයන්ව මැරුවේ නෑ. ඒත් එතනට ආපු ලිලි ග්‍රේ ට උනේ මයික් අතින් මැරෙන්න. ඒ වගේම ක්ලෙයා විසින් කැරී කුක් හරහා ජෝ කැරොල්ට ප්‍රහස් පණිවිඩයක් යවනවා. ඒ ටික තමයි ගිය සතියේ උනේ.
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. එදා ක්ලෙයා ජෝ කැරොල්ට දීපු පණිවිඩේ මොකක්ද? ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක අද ඔයාලට බලන්න පුළුවන්. අද ජෝ සැරසෙනවා ලොකු වැඩකට. එයා ඉලක්ක කරන්නේ ටැනර්ව. එයා ටැනර් ව අරගෙන එනවා නිව්යෝර්ක් වල තියෙන පල්ලියකට. එතනට ගෙනත් එයා සජීවී විකාශයක් එක්ක වැඩක් කරනවා. ඒ මොකක්ද ජෝ කරන්නේ? ඒ වගේම ක්ලෙයා ආරක්ෂකයන්ගෙන් පැනලා යනවා. එයා කොහේද යන්නේ? ඒ තැනට එන්නේ කවුද? ක්ලෙයා මැරෙයිද? නැත්තන් එතනට එන කෙනා මැරෙයිද?
එහෙනම් ඊගාවට තියෙන්නේ අවසාන කොටස. එහෙනම් ඒ කොටසින් හමුවෙමු.
එහෙනම් කතාව බලන්න යාලුවනේ. කතාව බලන ගමන් COMMENT එකකුත් දාගෙනම යන්න. ජයවේවා…!
SInhala Subtitles
-- Count 1551 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි…!!! ^_^
niyamai suba patum thaz…
එල මචන්
සබට තුති
ඔබට ජය…………
Thank U දසන් බුද්ධික Sahoo…
Meken Passe thawa supiri TV S. ekakta Sub gemu Sahoo…
Movies ekakuth e athara thura demu..
Thawa 1k ikmanin gemu sahoo..
Obata Jaya!!!
thanks
bohoma stuti saho…….. .
උපසිරැසියට තුති ………………….
ela ela saho jaya wewa
thanks saho!!!!
එල එල දෙනකම් හිටියෙ. 😀
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති
තෑන්ක්ස් මචෝ ,ඕන්න එකෙන්ම බාන්න දැම්මා……