අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E14] | මමයි දෙවියා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

following season 2
කොහොමද යාලුවනේ. ඔන්න මම 14 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ සරණ අහු උනා ජෝ කැරොල්ට. ඒත් ජෝ කැරොල් රයන්ව මැරුවේ නෑ. ඒත් එතනට ආපු ලිලි ග්‍රේ ට උනේ මයික් අතින් මැරෙන්න. ඒ වගේම ක්ලෙයා විසින් කැරී කුක් හරහා ජෝ කැරොල්ට ප්‍රහස් පණිවිඩයක් යවනවා. ඒ ටික තමයි ගිය සතියේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. එදා ක්ලෙයා ජෝ කැරොල්ට දීපු පණිවිඩේ මොකක්ද? ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක අද ඔයාලට බලන්න පුළුවන්. අද ජෝ සැරසෙනවා ලොකු වැඩකට. එයා ඉලක්ක කරන්නේ ටැනර්ව. එයා ටැනර් ව අරගෙන එනවා නිව්යෝර්ක් වල තියෙන පල්ලියකට. එතනට ගෙනත් එයා සජීවී විකාශයක් එක්ක වැඩක් කරනවා. ඒ මොකක්ද ජෝ කරන්නේ? ඒ වගේම ක්ලෙයා ආරක්ෂකයන්ගෙන් පැනලා යනවා. එයා කොහේද යන්නේ? ඒ තැනට එන්නේ කවුද? ක්ලෙයා මැරෙයිද? නැත්තන් එතනට එන කෙනා මැරෙයිද?

එහෙනම් ඊගාවට තියෙන්නේ අවසාන කොටස. එහෙනම් ඒ කොටසින් හමුවෙමු.

එහෙනම් කතාව බලන්න යාලුවනේ. කතාව බලන ගමන් COMMENT එකකුත් දාගෙනම යන්න. ජයවේවා…!

The Following (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/6aXz” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
769669a352562920424ffb5dca8bdd59e154302b
[button link=”http://tinyw.in/YRdz” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ad42c89473754514787cb19ce1994b043f660e5f
[button link=”http://tinyw.in/bJwK” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
4c831e5a05cbd1bdeaaa4dc84d81c777e6368a93
[button link=”http://tinyw.in/8RiY” type=”icon” “center” newwindow=”yes”] 1.95 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
7b3bbd9b1c152af01675d46131ba533405602e07
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

14 thoughts on “The Following [ S02 – E14] | මමයි දෙවියා… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • niyamai suba patum thaz…

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • Thank U දසන් බුද්ධික Sahoo…
    Meken Passe thawa supiri TV S. ekakta Sub gemu Sahoo…
    Movies ekakuth e athara thura demu..
    Thawa 1k ikmanin gemu sahoo..
    Obata Jaya!!!

    Reply
  • bohoma stuti saho…….. .

    Reply
  • උපසිරැසියට තුති ………………….

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • එල එල දෙනකම් හිටියෙ. 😀

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply
  • තෑන්ක්ස් මචෝ ,ඕන්න එකෙන්ම බාන්න දැම්මා……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *