The Forbidden Kingdom (2008) Sinhala Subtitles | තහනම් රාජධානිය…[සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මුලින්ම කියන්න ඕනි මේ සබ් ෆයිල් එක හැදුනේ තනිකරම විකියා අයියගේ උනන්දුව නිසා කියලා. සබ් දාන්න ගත්ත දවසෙ ඉඳන් විකියා අයියා වැඩේ උනන්දු කරපු නිසා තමා ඉක්මනට ෆිල්ම් එක දෙන්න පුළුවන් වුනේ. කට්ටිය බනියිද දන්නේ නෑ මම හැම දාම එකම ජාතියේ ඉංග්‍රීසි ෆිල්ම් බයිස්කෝප් එකට ගේනව කියලා… 🙂 . අනේ මන්දා මම වැඩිපුරම කැමති Fantasy වර්ගයේ ෆිල්ම් වලටනේ. ඒක නිසා වෙන්නැති (ඒ වගේ දුශ්ටයා හැමවෙලේම අන්තිමේට පරදින නිසා වෙන්නැති 😀 ). මම කැමතියි මේක Ever Green චිත්‍රපටයක් කියලා කියන්න. මොකද මේක බලපු එකක් වුනත් ආයේ ආයෙත් ආසාවෙන් බලන්න හිතෙනවා එපා වෙන්නේ නෑ.
ෆිල්ම් එක නිකුත්වුනේ 2008 අවුරුද්දේ. IMDB රේටින් වල 6.6ක් අරගෙන තියෙනවා. විනාඩි 104 ක කාලයක් යන මේ ෆිල්ම් එක Rob Minkoff අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ. ඇමෙරිකානු ඩොලර් මිලියන් 55ක් ෆිල්ම් එක හදන්න ගිහින් තියෙනවා. නමුත් මේක පළවෙනි සතියෙම ඇමෙරිකානු ඩොලර් මිලියන් 12 ක් හොයලා තියෙනවා. ආයේ ඉතින් සුපිරිම බයිස්කෝප් එකක් තමයි මේක.
කුංෆු ෆිල්ම් බලන පිස්සු කොල්ලෙක්ට Jason Tripitikas (Michael Angarano) අහම්බෙන් වගේ යගදාවක් හම්බෙනවා. ඔහුට මේක හම්බුන ගමන් ඔහු අතීතයට යනවා එය නැවත හිමිකරුට බාර දීමට. මේහිදී ඔහුට බේබද්දේක් වගේ සටන් ශිල්පියෙක් Lu Yan (Jackie Chan) හමුවෙනවා. ඒ ගමනේදි තවත් පූජකයෙක් The Silent Monk (Jet Li) හා තරුණ ගැහැණු ළමයෙක් Golden Sparrow (Yifei Liu) මොහුට උදව් වෙනවා මේ යගදාව නැවතත් මෙහි අයිති කරු වෙන වානර රජු (Jet Li) වෙතට අරගෙන යන්න. නමුත් ඇමෙරිකාවේ ටවුමක ඔහේ ජීවත් වුන මේ කොලු ගැටයට තමා හිනෙන්වත් නොදන්න චීනේ පළාතකට ගිහින් කිසිම සටන් කලාවක් නොදැන රජයක හමුදාවෙන් බේරි ඔහුගේ මේ කාර්ය ඉටුකරගන්න හම්බෙයිද ? Fantasy ෆිල්ම් එකේ අවසානය සුන්දර වෙයිද කියලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ. යන ගමන් කමෙන්ට් එකක් දාන්න්නත් අමතක කරන්න එපා……. 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
13586 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-09-01
thanks a lot saho sub ekata
Gogol nachalo මූවි එකට සබ් දෙන්නකෝ.පට්ටම ෆිලුමක්.බොරු නම් trailer එක බලන්ඩකො
thanks saho
Thanks for subtitles.jaya wewa….
Film එක දාලා නැද්ද baiscope download වලට, sub විතරද තියෙන්නෙ
Tnx ma brother keep it up
thank you
Tnx ma bro good job good luck
උපසිරිසියට බොහොම ස්තුති journey to the west 2 (2017) ekatath sub dennako
තැන්කු බෝක්ක
❤️❤️❤️
ස්තුතියි සහෝ sub එකට…..සුබපැතුම් …ජයවේවා ….!!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
tankz..
Tnz bro
Thanks bn
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
Elm bro
Thank u so much…well done
thanks for the subtitles
ela mcn ela thanks sab ekata
tnx bro
kalekata passe set una patta film ekak.thanxx wewa sub ekata
Tanx bro …..
patta film eka
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thanks…
supiri aah……..
Nice Film ….I like it.
පට්ට ෆිල්ම් එකක්….
මම බලපු පට්ටම පට්ට ෆිල්ම් එකක් මේක……. 🙂 මට මතක විදිහට සැවෝයි එකේද කොහෙද බැලුවේ….. දැන් සිංහල සබ් එක නිසා ආයෙත් බාගෙන බලනවා….. 😀
godak kalin beluwa.anyway thanks
ෆිල්ම් ඒක නම් නියමයි. සිංහල සබ් ඒක්ක ඒෙක් අගය ෙගාඩක් වැඩියි. thanks for sinhala sub. අපිට දිගටම චයිනීස් ෆිල්ම්ස් ෙදන්නෙකා්………………..
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
බොහොමත්ම ස්තූතියි චරිත උපසිරැසියට 🙂
බොහොම ස්තූතියි කමෙන්ට් වලට
20 පාරකට වඩා බැලුවා. තාම එපා උනේ නෑ. සබ් එකත් එක්ක ආයි බලනවා 😀
එළ ඈ ඹන්න බාන්න දැම්මා
නියමයි මචං චරිත.බලල තිබුනත් ආයෙත් බලනව.සුපිරි ආ………..ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
tnx tnx onna bawa
බොහොම ඉස්තූතියි සහෝ..ඉස්සරහටත් හොද බයිස්කෝප් වලට සබ් දෙන්න
ජයෙන් ජය~!
එල නියම ෆිල්ම් එකක් ..මෙ වගෙ ෆිල්ම් දෙන්න තවත් ශක්තිය ලබෙවා
patta site eka
thanka
බොහෝම ස්තූතියි සියළුම දෙනාගේ අදහස් වලට.ඇත්තටම අපි මේ වගේ මහන්සිවෙලා සබ් එකක් දාන්නේ මේ කමෙන්ට් වලින් ලැබෙන පන්නරය නිසා තමයි.ළඟදීම වෙනස්ම කතාවක් සමගින් හමුවෙමු…………..
පට්ට ෆිල්ම් එක මචං….නියම වැඩක්…:D
me super film eka mata hambawela godak kal. eth therumath ekka balanna labune na. dan balanna puluwan. e chance eka labadunnata bohoma sthuthiy!
ස්තූතියි මම මේක කලින් බලලා තියෙනවා සබ් නැතුව ලස්සන කථාවක්
දැන් ආපහු බලන්න කාලෙ ඇවිත්..
thanks macho sub ekata meka balala thibbath ai balanawa.
pattai macho digatama sub denna :—)
බොහොම ස්තුතියි චරිත අයියේ.
නියමයි මචං ඇත්තටම මම ආසම ෆිල්ම් එකක් අයෙ දුන්න එක නම් ගොඩාක් වටිනවා…..
ඉස්තූතී
කිව්වා වගේ නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටියක්.
නියමයි මචෝ ඉස්සරහටත් දිගටම දෙන්න…
බොහොම ඉස්තූතී 🙂
පට්ටයි හොදේ
බොහොම ඉස්තූතියි සහෝ.. digatama mehema sub denna.jaya wewa..!!!
Pattaai hodey..jayama weywa!
ලොකු දෙයක් යාලුවා මේක සිංහලෙන් දුන්නට. මේක දහවතාවක් විතර බලලා තියනවා. ආයේ සිංහලත් එක්ක බලන්න ඕන. අදම සීඩී පැක් එක අවුස්සන්න ඕන ඕක හොයාගන්න.
patta movei eka mama kalin thun parak beluwa
thankxxx
meka patta film 1k balala nathi aya aniwa balanna sub 1kata patta thankz
ජැකී චෑන්, ජෙට් ලී, කවදාවත් බලලා එපා වෙන්නේ නැති දෙන්නෙක් තමයි..
මහන්සි වෙලා සබ් එක දුන්නට බොහොම පිං..
Pattai hodaey digatama.sub denna charitha
maru film eka machan
Adath current na epa wenawa..thnxx sub akata
Ayyoooo ada current shik witharak
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
elaz… tnx machan..
Thanks macho meykata sub dapu aka.
thnanks for sub
එල එල මැක්සා මචෝ
ඉස්තූතියි මචෝ 🙂
Thnxxx machan.
බොහොම ඉස්තුතියි සහෝ දිගටම සබ් දෙන්න
ජය වේවා..! ඔන්න මමත් බාන්න දැම්ම..බලලා නෑ බලලම කියන්නම්කො.. ඉස්තූතියි කොල්ලෝ
Maxxaa thanks…
patta macho thnxxx
කියන්න දෙයක් නෑ සුපිරි වැඩේ තුති !!!!!
එලම තමා ඉස්තූතියි
බොහොම ඉස්තූතියි…
පට්ට පට්ට මචෝ 🙂 දිගටම සබ් දෙන වැඩේ කර ගෙන යන්න… 😉
Bohoma ithuthiyi maxxa film akak dunna aka gana
බොහොම ඉස්තූතියි සහෝ……
THNXXXX 🙂
එල මචං ඇත්ත නියමම ෆිල්ම් එකක් පරක්කු වෙලා හරුඉ දුන්න එක නම් වටිනවා,,,,,
මතකද මන්දා ඉස්සර ජාතික රූපවාහිනියේ ‘වානර රජ’ කියල කාටුන් එකක් ගියා. ඒ වානර රජ නමින් හැඳින්වුණ අද්විතීය රණශූරයාගේ කතාව මෙහෙම චිත්‍රපටයක් හැදුණම පහුවෙලාහරි සිංහල සබ් දීපු එකනම් බොහොම හොඳ දෙයක් තමා.
චීන සටන් කලාවේ එක්තරා ශිල්පීය ක්‍රමයක් ගැන අහල තියෙනවා මම හිතන්නේ ඒකේ නමත් ‘Drunken Master’ද කොහේදෝ. ඒක හඳුන්වාදුන් ගුරුවරයා නිතරම කන පැළෙන්න බීගෙනලු හිටියේ. සුරා ලෝලියෙකු සටන් කරන ආකාරයේ ඉරියව් වලින් මේ ක්‍රමය සකස් වෙලා තිබුණයි කියනවා.
මේකේ මේ තියෙන්නේ(Jackie Chan) ඒ චරිතෙද දන්නෙ නැහැ නේද? මෙයාත් එහෙමනේ ඉතිං නේද? දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්නකෝ…
පොල්ගස්දෙණිය සහෝට බොහොම ස්තුතියි, මේ කතාවට සිංහල ගෙනාවට.
එහෙමනම් ජය!
ඇත්ත මචං කොච්චර බැලුවත් මේ වගේ ඒවා නම් එපා වෙන්නේ නෑ..කොහොමත බයිස්කෝප් එකෙන් දෙන්නේ හොද දේවල් නේ
බයිස්කෝප් එකට ජයම වේවා…!
බොහොම ඉස්තූතියි සහෝ දිගටම මේ වැඩේ කරගෙන යන්න !!!!!
එලස් නියමයි ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න පරණ උනත් මෙව්වා සුපර් බඩු
වාව්… මේවා වගේ ඒවාට මම හුගක්ම ඉස්තූතියි චරිත සහෝට
Thanks…
නියමම ෆිල්ම් එකක් බොහොම ඉස්තූතියි 🙂
Thanks machan Sub ekata ..jaya wewa