MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචාමික දිල්හාරචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

The Forger (2014) |මෙහෙමත් වංචා [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

The Forger (2014)

හා කොහොමද යාලුවනේ ඔයාලා සේරම හොදින් ඉන්නවා නේ. ඔන්න ඉතින් එහෙනම් මම මගේ තුන්වෙනි  උපසිරසිය උණු උණු වෙන්ම ඔයාලට ගේන්න පුලුවන් වුනා  නම තමයි The Forger (2014) මේකෙත්  සුපිරිම හොරකමක් තමයි කරන්නෙ.. ඉතින් වෙනදා වගේම මේකත් දුන්නෙ සමීර චතුරංග අයියම තමයි..මේකට IMDb මීටරෙන් 5.6 හම්බවෙලා තියෙනවා මේකෙ රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ  John Travolta / Christopher Plummer / Tye Sheridan සහ තවත් නළු නිළියන් රැසක්ම දායකවෙලා තියෙනවා.

හරි දැන් කතාව ටිකක් කියන්නම්කෝ මිනිහෙක් හිරෙන් නිදහස් වෙනවා ඒත් කෙනෙක්ගෙ උදව් ඇතිව ඒ එයාගේ පුතාව බලන්න මොකද එයාට පිළිකාවක් ඉතින් මෙයාට හිරෙන් නිදහස් කරගත්තු කෙනා තර්ජනය කරනවා එයාට උදව්වක් කරන්න නැත්තම් ආපහු හිරේටම තමයි යන්න වෙන්නෙ කියලා…  ඒ වගේම මෙයාගේ පුතාට මෙයා ගොඩක් ආදරෙයි. ඉතින්…… මෙයා ආපහු හිරේ යයිද.. ?  මොකක්ද කරන්න කියන උදව්ව ? මෙයා උදව්ව කරයිද ? ඒක දැනගන්න නම් ඉතින් මේ කතාව බලන්නම වෙනවා.

බාගෙන යනකොට අදහසකුත් දාගෙන යන්න හොදේ…… මොකද ඔයාලගේ ඔය පොඩි අදහස වුනත් අපිට ලොකු ශක්තියක්……. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

 The Forger (2014)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/la3aus8″ type=”icon” “center” newwindow=”yes”] 440 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

A924C210648DE4453A8BE7088EAD50D2C4DCD634

[button link=”http://tinyurl.com/ohnvflb” type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

92C5CEE78EC93F6FCF79E75BA6938EAE3B3295E9

[button link=”http://tinyurl.com/kml8d6k” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4ED8EA9CEE997D37AF0793DB8DF48D79A3B507E6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2199 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “The Forger (2014) |මෙහෙමත් වංචා [සිංහල උපසිරසි සමඟ]

  • නුවන්

    ආය් කියන්න දෙයක් නෑ අපේ පට්ට කොල්ලො සෙට් එකට ජයෙන් ජය

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • ප්‍රසාද් කන්දමුල්ල

    කැමති නළුවෙක්……..බලමු කොහොමද කියල,…….”සබ්” එකට ” thanks” සහෝ………

    Reply
  • බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan sub walata.

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Thanx මචන් sub එකට හොයා හොයා හිටියේ 😀

    Reply
  • නියමයි නියමයි.
    සුපිරි ෆිලුමක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    දිගටම උපසිරැසි කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

    Reply
  • නියමයි නියමයි..

    Reply
  • ස්තුතියි සහෝ සිංහල සබට

    Reply
  • පට්ට මචෝ.
    දිගටම සබ් කරමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • නියමයි නියමයි.. බලාගෙනම උන්නු ෆිල්ම් එකක්.. කලින්ම ෆිල්ම් එක බාගෙන තියාගෙන හිටපු නිසා දැන් සබ් එකත් එක්කම බලනව… ස්තූතී සහෝ… දිගටම මේ වගේ එව්වම දෙන්න.. ජය වේවා>!! 🙂

    Reply
  • තෑන්ක්ස් මචෝ සබ් එකට..
    දිගටම කරගෙන යන්න සුබ පතනවා !!

    Reply
  • Sajith Anthony

    පට්ට කතාවක් වගේ
    බොහෝම ස්තුතියි දිලා සහෝ සිංහල සබට…..
    ජය වේවා….!

    Reply
  • Prabath Chathuranga

    Thanks macnan and Good luck.

    Reply
  • ස්තුතියි සහෝ සිංහල සබට…
    ඔන්න ගත්තා…
    ජයෙන් ජය…

    Reply
  • patta ekak wagee.elaaa
    thanx machan
    …………………………………….

    Reply
  • sameera sam jay

    ela mcn onna gatta 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *