The Four 2 (2013) | පළිගැනීම, මායාව සහ වැරදි වැටහීම [සිංහල උපසිරැසි සමඟ]
යාළුවනේ සටන් චිත්‍රපටි බලන්න කැමති ඔයාල වෙනුවෙන් මං ඇරන් ආවේ තවත් සුපිරි චිත්‍රපටයක්. The Four. මෙය ලබාදීම පිළිබඳව විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. මෙය එක්තරා නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වුණු හොං-කොං චිත්‍රපටයක්. හොං-කොන් සහ හොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ, අපි කවුරුත් දන්න කියන සටන් නළු නිළියන් රාශියක් මෙම චිත්‍රපටියට දායක වී තිබෙනවා. සාමාන්‍ය සටන් කලාවෙන් ඔබ්බට ගිය, මානසික ශක්තියේ දියුණුව තුළින් කරන සාම්ප්‍රදායික සටන් කලාවක් තමයි මේ කතාවේ යොදාගෙන තිබෙන්නේ. එහෙම කිව්වට අපේ බාසාවෙන් කීවොත් ගොං-පාට් එකක් එහෙම නෙවෙයි යාළුවනේ. මායාව වුණත් සුපිරියටම නිර්මාණය කරල තියෙනවා. අනිත් එක මෙවැනි දේවල් නැහැයි කියා බැහැර කරන්න අපට බැහැ. මානසික ශක්තිය තුළින් කළ නොහැකි දෙයක් නොමැති බව අපි දන්නවනේ.
කතාව පොඩ්ඩක් කිව්වොත්, මේ කතාව තුළ විවිධ හැකියාවන්ගෙන් යුත් චරිත හතරක් තමයි සංසරණය වෙන්නේ.
ඒ අයගේ චරිත හඳුන්වා දී තිබුණු ආකාරයට සිංහලට පරිවර්තනය කරලා නම් හතරක් ගැටගහගත්තා. දාමරික, ඝාතක, යකඩයා සහ අචින්තා. මේ අය නියෝජනය කරන්නේ දිව්‍ය හමුදාව කියන අංශය. මේ අංශයේ නායකයා තමයි ෂූ ෂිංගෝ. ඔවුන් ප්‍රබල මානසික ශක්තියෙන් හෙබි පිරිසක්. තව අංශයක් තියෙනවා සයවැනි අංශය කියලා. එය ආරක්ෂක අංශයක් වගේ එකක්. මේ දෙගොල්ලම සේවය කරන්නේ එකම රජ කෙනෙකුට. වසර 12 කට පෙර සිදුවූ එක්තරා සමූල ඝාතනයක සුල මුල සොයා යන කතන්දරයක් තමයි තියෙන්නේ.
මෙහෙම කිව්වට කතාව බලන්න පටන් ගත්තම කුතුහලයෙන් යුතුව දිගටම බලන් ඉන්න පුළුවන්. වල්-පල් නෑ. හැබැයි මේ චිත්‍රපටිය මම කලින් ගෙනාපුවා වගේ සම්මාන පිට සම්මාන ලබපු, සුප්‍රසිද්ධ නිර්මාණයක් නෙවෙයි. හොංකොං හින්දද දන්නෑ ඒත්, බලලා රසවිඳය හැකි අපූරු නිර්මාණයක්. අතාත්විකයි, මායාකාරීයි, බහුබූත ගොඩයි, පිළිගත නොහැකියි, අතිෂයෝක්තියක් හැබැයි මෙයත් එක්තරා…. අපූර්වත්වයක්! එය රසවිඳින්න ඔයාලට ආරාධනා කරනවා.
යාළුවනේ මේ චිත්‍රපටියේ යොදා ඇති නම් බොහොමයක්, මම එම අර්ථයට හානියක් නොවන ලෙස අනුවර්තනය කරපුවා. එහි දොසක් ඇත්නම් බාරගන්නම්. මේ චැංචැං චුංචුං වගේ නම් තියෙද්දි සබ් එක දාන මටත් පැටලෙනවා. හොඳයි එහෙනම්, බලලා කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ. ජයවේවා!
[button link=”http://goo.gl/EPNuLq” type=”icon” “center” newwindow=”yes”] 880 MB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/AwoimO” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8437 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Kotu wtenne ai bn
Thanks for Sub!
me 2018 , man meke sub eka hoyanne dan awurudu dekaka vithara idala meke nama Lawless Kinngdowm kiyala thama thiyenne,Thanks mch.
maru
සබට බොහොම ස්තුතියි!!!!!!!!!
ස්තුතියි සබ් එකට සහෝ
sub tika nam ela.. four 3 eke sub tikath dammanam maru
ela ela boss thanx…….
Thanks I need a The four3 subtitle
godak tnx sub walata..
puluwan nam the four3 th denna
නියමයි මචං.මේක පට්ට ෆිලුමක් වගේ.සබට බොහොම ස්තුතියි.
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks macho
niyamai niyamai.thanx
නියමයි මචෝ…..
සබට තුති……
good luck bro
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
http://www.imdb.com/title/tt2204340/ meka nedda?
සුපිරියට sub එක translate කරලා තියනවා.
mata son of batman eke sub oneeeee
ah sub ekata godak thanks sahoooooo
නියමයි සහෝ, මේකේ පළමු එකත් කලොත්නම් වැඩේ මසුරන් වටිනවා,ජයවේවා.
ෆිල්ම් එක නම් සුපිරි සහෝ, සබටත් බොහොම ස්තුතියි !!!!
පුළුවන් නම් මේකේ පලවෙනි ෆිල්ම් එකත් සබ් කරලා දෙන්න
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි. ජය වේවා!
torrent not download
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela
thnq 🙂
Thanks
thanks machan,,,
thnks machooo….
machan wade maxa.aluth film walata thawa try karamu.
සුපිරි ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් ලබා දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා
කාලය ලැබේවා!!!!!!!!
ජයෙන් ජයම වේවා!
සුභ අලුත් අවුරුද්දක් වේවා! සහෝ.
Good work macho… but meke first eke {The Four (2012)} awith tiyenne.. sub karanna kalin poddak balala karapan… first eke balan natuwa meka balala therumak na.. danuwath weyan yamak karanna kalin..
ස්තුතියි සහො
Thanx saho godaak..onna math banna dammoo….
ela ela saho jaya wewa
maru
ela
elama wadak.thanx machan
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ
මැක්සා කථාවක් වගේ
ජය වේවා!
Good Post Friend, Thanls!
Ela saho. Jaya wewa! Meke nama nikamma Four 2 da? Neththam meke palaweni(Four 1) kiyala kotasakuth thiyeda?
එල මචන්
මේ අවුරුදු දවසෙ දුන්නු
සබට තුති
ඔබට ජය……..
Godak Thanks Bro. Happy New Year..!
film 1nm mare maru.subata thanks INDRAJITH saho.good work bro. keep it up. jaya wewa…………
Labanna u Sinhala & Hindu aluth awrudda Oba athulu baiscope family 1ke siyaluma sahodara sahodariyanta samaya sathuta piri siyalu pathum itu wena suba nawa wasarak wewa……………..!!!!!!!
ස්තුතියි සහෝ…
සුබ අලුත් අවුරුද්දක් වේවා.
Niyamai machannn….
suppa kathavak vagee…
danma banava bnnn…..
thanks bn sub ekatahh….