MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රීඩාකොමඩියක්චාමිණි රණතුංගචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිළමයින්ට

The Game Plan (2007) | මම ඔයාගෙ දුව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

The Game Plan (2007)

මේ මගේ දෙවන උපසිරසියයි. පළමු එක වගේම මේකත් තාත්තයි දුවයි ගැන කතාවක්. මේක 2007 අවුරුද්දේ ආපු ලස්සන, ඩිස්නි සමාගමෙන් කරපු කතාවක්. 6.2/10·IMDb අගයකුත් අරන් තියනව. මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අපිකවුරුත් දන්න රෝක් Dwayne Jhonson. මේකෙ මෙයාගෙ දුවට රගපාන්නෙ Madison Pettis. දැන් නම් අවු 17 කෙල්ලෙක් ටිකක් පරණ වුණාට ලස්සන කතාවක්.

කතාව ගැන කියනව නම් ජෝ කින්ග්මන් (Dwayne Jhonson) කියන්නෙ තනිකඩ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. එයාගෙ ගෙදර ඉන්නෙ එයයි එයාගෙ බලුකුක්ක ස්පයිකුයි විතරයි. පොඩි තනිකමක් තිබුණත්, ඔහුට අවශ්‍ය හැමදේම,එයා ගාව තියනව.

හදිස්සියේම දවසක ඔහුට නොසිතූ දෙයකට මූණ දෙන්න සිදුවෙනව. ගෙදරට ආපු පුන්චි ගෑනු ළමයෙක් කියනව, මම ඔයාගෙ දුව කියල. එයාගාව උප්පැන්න සහතිකෙත් තියනව. එයාට පිළිගන්න වෙනව ඒ එයාගෙ දුව කියල. ඉතින් ඊටපස්සෙ තමයි කතාවෙ හොදම හරිය පටන්ගන්නෙ…. ඔයාලම කතාව බලන්නකො. ඒ වගේම වැරදි තිබුණොත් සමාවෙන්න මම හිතනවා. මම මේක හොදට කළා කියල.

The Game Plan (2007) on IMDb

 

 

[button link=”http://tinyw.in/tZa5″ type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e2f5bde618cb1ba6e428e74ff0eeea7f1159b32e
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4738 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/chaminiR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “The Game Plan (2007) | මම ඔයාගෙ දුව. [සිංහල උපසිරසි සමඟ]

  • thanks comments karapu hamootama

    Reply
  • බොහොම ස්තූතියි චාමිණි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුන උපන් දිනයක් වේවා

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
    • වැරදුනා. උපන්දින සුබ පැතුම අයින් කරලා දාන්න. වැරදීමක් ඒක

      Reply
  • Asanka sadaruwan rajapaksha

    ස්තුතියි සහෝ…….. හොද ෆිල්ම් එකක් දුන්නට. පොඩි කෙල්ලගේ රගපෑමනම් නියමයි……,

    තව තවත් සබ් කරන්න..සුබ පැතුම් …..බුදු සරණයි

    Reply
  • ow ne oya aththatama godak hodata sub karala thiyenawa

    thank u

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks meka balannami hitiye

    Reply
  • kochchara beluvath asa hithena movie 1. thanks a lot……..!

    Reply
  • නලින්

    ස්තුතියි…චාමිනි

    ජය වේවා!

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!

    Reply
  • Thanks Nangi oyage mahansiyata Sinhala Sub dunnata Godak Thanks

    Reply
  • ස්තූති සිස්!!!
    දිගටම උපසිරැසි දෙන්න.
    ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *