The Ghost and the Darkness (1996) with Sinhala Subtitles | සාවෝහි මිනී කන්නෝ [සිංහල උපසිරැසි සමඟ]
වසරකටත් වැඩි කාලයක් තිස්සේ බයිස්කෝප් අඩවියෙන් ප්‍රයෝජනයක් ගත්තට අද වෙනකම් කමෙන්ට් එකක් ඈරෙන්න කවදාවත් ලිපියක් නම් දාල නැහැ. ඒත් පහුගිය දවස් ටිකේම හිත කිව්වෙ තවත් පරක්කු නොවීම සිනමා සිත්තමක් සිංහලෙන් හැඩ කරන්න කියලයි. අද ඔබ මේ ලිපිය කියවන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.
1996 වසරේ දී හොලිවුඩ්පුරයෙන් කළ එළි බැස්ස The Ghost and the Darkness කියන්නෙ මගේ පපුවටම බැහැපු චිත්‍රපටයක්. මේකට සිංහල සබ් දාන්න මං තීරණය කළෙත් ඒ හින්දමයි. Adventure, Drama, Horror යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Stephen Hopkins. මෙයාම තමයි Predator 2 චිත්‍රපටයත් නිර්මාණය කළේ. මේක IMDb Rating වල 6.6/10 ක අගයක් ලබාගෙන තියෙනවා.1997 වසරේ දී Best Sound Editing සදහා ඔස්කාර් සම්මානය දිනාගන්නටත් මේ චිත්‍රපටය සමත් වෙනවා.
ඒ විස්තර ටික එහෙම වෙද්දි චිත්‍රපටයේ කථාව මොකක් ද කියල කියන්නයි දැන් මේ හදන්නේ.
අයිරිෂ් ජාතික කර්නල් ජෝන් හෙන්රි පැටර්සන් කියන්නෙ පාලම් හදන ඉංජිනේරුවරයෙක්. මෙවර ඔහුට පැවරෙන්නේ කෙන්යාවේ සාවෝ නදිය හරහා පාලමක් ඉදිකිරීමටයි. මේ කටයුත්තේ දී ඔහුට වැඩ කරන්න සිද්ධවෙන්නේ බර්මන්ට් කියන දරුණු පුද්ගලයෙකු යටතේයි. මාස පහක් වැනි කෙටි කාලයක් තුළ දී මේ කටයුත්ත අවසන් කළ යුතු බව බර්මන්ට් අවධාරණය කරනවා. ඒක හැබෑම අභියෝගයක් බව දැනගෙනම තමයි කර්නල් පැටර්සන් වැඩේට බහින්නේ. කොහොම වුණත් සාවෝවලට ආවහම තමයි පැටර්සන් දැනගන්නේ එහි පාලම හැදීමට අමතරව තවත් එක් බරපතල අභියෝගයක් තියෙන බව. ඒ තමයි නිරන්තරයෙන්ම මිනිසුන්ට මුහුණදීමට සිදුවන සිංහයින්ගේ පහරදීම්. කොහොමවුණත් මුලදි කර්නල් පැටර්සන් බොහොම සාර්ථකව මේකට මුහුණ දෙනවා. ඊට පස්සේ ඔහු තමන්ට පැවරුණු පාලමේ වැඩ කටයුතුත් සාර්ථකව ඉදිරියට කරගෙන යනවා. ඒත් කිසිවෙකුත් නොහිතපු වෙලාවක සිද්ධවෙන සිංහයෙකුගේ පහරදීමත් සමගින් තත්වය යලිත් වරක් නරක අතට හැරෙනවා. මෙතැන් සිට ඉදිරියට පැටර්සන්ට මුහුණ දෙන්න සිද්ධවෙන්නේ බොහොම දුෂ්කර කාලපරිච්ඡේදයකටයි. සිංහයින් දෙදෙනෙකු එකතුවෙලා දිගින් දිගටම සිදුකරන පහරදීම් මීට හේතුවයි. කොහොමවුණත් ඔහු මේ දුෂ්කර කාලපරිච්ඡේදයට මුහුණ දෙන්නේ කොහොම ද කියල දැන ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය නැරඹිය යුතුයි.
ඒ වගේම තමයි මේ චිත්‍රපටය ගැන කියන විට කිව යුතු වැදගත්ම කරුණක් වන්නේ මෙය සත්‍ය සිදුවීමක් ඈසුරින් නිර්මාණය කරපු චිත්‍රපටයක් යන්නයි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මේ සිංහයින් දෙදෙනා වර්ෂ 1898 මාර්තු සිට දෙසැම්බර් දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දි මිනිසුන් 130 කට අධික සංඛ්‍යාවක් මරා දමා තිබෙනවා. ජාලෙ පොඩි සර්ච් එකක් දැම්මොත් ඔයගොල්ලන්ට ඈත්තම සිංහයෝ දෙන්නත් බලාගන්න පුලුවන්. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් කර්නල් පැටර්සන් රචිත ග්‍රන්ථයත් අද වන විට සිංහලට පරිවර්තනයවෙලා තියෙනවා.
චිත්‍රපටයේ එන කැමරා කෝණ , පසුතල නිර්මාණය , හඩ ප්‍රයෝග , විශිෂ්ට වූ රගපෑම් ආදී මේ සියලුම දෑ ඔස්සේ මේ නිර්මාණය ඔබට ත්‍රාසය , භීතිය , කුතුහලය පිරි අත්දැකීමක් ලගා කරනු නොඅනුමානයි. විශේෂයෙන්ම කර්නල් පැටර්සන්ගේ චරිතයට පණ පොවන Val Kilmer චිත්‍රපටය තුළ ඉදිරිපත් කරන්නේ විශිෂ්ට රංගනයක්.
කොහොමවුණත් ලිපිය අවසන් කරන්න කලින් මම මෙන්න මේ ටිකත් කියන්න කැමතියි. ඒ තමයි චිත්‍රපටය පරණ එකක් කියල කවුරු හරි අත අරින්න හිතනව නම් එහෙම කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න කැමතියි. බය නැතුව මේක බාගෙන බලන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබට නැවුම් අත්දැකීමක් ගෙන එනවා සහතිකයි… ඒ වගේම තමයි යන ගමන් කමෙන්ටුවකුත් දාගෙන ගියොත් ඒක ඊළග වැඩේටත් ලොකු හයියක් වෙයි කියල හිතෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2936 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/05/udara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/08/16
Maxxxx…… maru ….me wag film… idiriyatath denna..
මේකෙ සබ් බාන්න බෑනෙ…
adenawa…… me dan balala iwara une….. supperb… machan….. me wage true story tikak dapan machan
ජයෙන් ජය වේවා
………………
ela ela thnx machan. mama potha kiyawala thiyanawa. eke pariwarthanayakuth thiyanawada? ela ela mama hoyagannam. onna film 1 dwnld wela iwarai
පරිවර්තන පොතේ නම වෙන්නේ “ටිසාවෝහි මිනී කන්නෝ” යන්නයි. ඉංග්‍රීසි පොත “the man eaters of tsavo”.
tnx avankaya..
machan meke buk 1 name 1 poddak kiyanawada? meka mata mathaka widihata MAN EATERS OF TEESAWO kiyana 1 film ekada?
thanks machan thanks elama ela ekak’
Oyala ithin Film ekak demmoth danna kenek kauda nobala inne,,, hondatama ree welai meeka search kale,, eeth ithin api wenuwen mahansi wela dapu eka nobala be ne,, balalama nidagaththa. Thawath nice wedak,,, god bless,
ඔන්න බලලා ඉවර වෙලා ආයෙත් ලියන්න හිතුනා !
ෆිල්ම් එක ගොඩක් ලස්සනයි !, පරන කියලා නෑ හැමෝම බලන්න වටින ෆිල්ම් එකක්. ath mage ratings walata anuwanam man denne 10n 5k tamai. sub hodai, istutui.
ස්තුතියි සහෝ……
thanks bro…. niamai hoda movie ekk thnks…..
Ela ehenam math banawa….me baiscope concept eka apu aiyanam mara porak api dena me pin walata labana athme aiya goda 🙂 🙂
Ayya Supiri Movie 1ka, Kalekin balanna labunu Best Movie 1k Congratulation!!! GO AHEAD!!!!!!!!!********!!!!!!!!!!!!!
පට්ට පට්ට…
ඔන්න එහෙනම් බලන්නයි යන්නේ. තව හොඳ ෆිල්ම්ස් දාන්න සිංහල එක්කම….. ජය වේවා!
mehema film dena wata godak pin.mokada mewa ge film ekka kawada wth ballana.loku mahanciyak wella sinhalla sub dala apita fim eke agaya thawa wadi karalla thiyena wa.thawath ediriyata sinhalla sub danda labewa keyalla prarthana karana wa.
මේක නම් සිරාම film 1ක්.නියමයි.මේ වගේ ඒව බලන්න ලැබෙන්නෙත් කලාතුරකින්.සබ් එක්කම දෙන්න මහන්සි උනාට උදාරට නොසෑහෙන්න ස්තුතියි.ජය වේවා!
අද තමයි Movie එක බලන්න ලැබුනේ.මේකන්ම් Maxxa Movie එක මගේ හිතටත් තදින්ම වැදිච්ච පට්ටා Movie එකක් මෙකට sin sub දාපු උදාරටත් බයිස්කොප් සයිට් එකටත් මේ වගේ පට්ටා බයිස්කොප් දාන්න වැඩි වැඩියේන් ශක්තිය ලැබේවා !!! thnxxxxxxx 😎 😎
apith baaaaaaaaano thanks
Sinhala Sub walata bohoma sthuthiyi
thx 4 the sinhala sub good work
g8 work bro!tnx
elakiri film 1kne… mamath banna damma… thanx bro
මම ෆිල්ම් එක බැලුවා.එළම කිරි.හොද වැඩක් .තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දාන්න සහෝ බොහොම ස්තුත්යි
Thanks you so much. 🙂
තව තවත් උපසිරස් කිරිමට ශක්‌තිය ලබෙවා!!!!
ela ela thanks
film akanam hodi vage……thnx sin sub valata………
thank you
ස්තුතියි සිංහල සබ් වලට…………!!!!!!!!!
ෂාහ්! මම තවම මේක බැලුවේනම් නෑ! ඒත් මට මතක් වෙනවා අපේ කථානායකයා අවසන් සිංහයව මරන හැටි, අනූනවෙන් ගැළවිලා, ගහෙන් කරණම් ගහලා; කියලා වැඩක් නෑ.
තවම ඉඩක් ලැබුණේ නෑ බාගන්න. දැන් යන ටික ඉවර වුණහම ගන්නම්. එළ සහෝ; තවත් පාරක් චියර්ස්!
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
මහන්සිවෙලා අපි වෙනුවෙන් සින්හල සබ් දාන හැමෝටම බොහොම ස්තූතියි මචන්ලා…දිගටම ෆිල්ම්ස් වලට සින්හල සබ් දාන්න…ජයවේවා හැමෝටම
aaaaaaaaaaaaaaa thankq
ඔන්න අපිත් බානවෝ…………….ස්තූතියි!!!!!
මම හැමදාම ඇවිත් නොකියම සින්හල සබ් ෆයිල් අරන්ගියා…සමාවෙන්න ඕනේ ඒකට…ඒත් ඒක ලොකු අඩුවක් කියලා මටම හිතුනා…ඊලග සැරේ සබ් ගන්න ආවහම අනිවා කමන්ට්ස් දාලා යනවා කියන අදහසින් ආව මම තවත් අලුත් ෆිල්ම් එකකට සබ් දාලා තියෙනවා දැක්කා…ඇත්තටම කලින් ෆිල්ම්ස් වල වගේ මේ ෆිල්ම් එකත් ලස්සන ඇති කියලා හිතනවා…මහන්සිවෙලා අපි වෙනුවෙන් සින්හල සබ් දාන හැමෝටම බොහොම ස්තූතියි මචන්ලා…දිගටම ෆිල්ම්ස් වලට සින්හල සබ් දාන්න…ජයවේවා හැමෝටම…! [thumbsup]
Thanks You Bro!
එල.. බාගෙන බලන්න ඕනේ… බොහොම ස්තූතියි.. :):)
බොහෝම ස්තුතියි..ඔන්න ඩවුන්ලොඩ් කරන්න දැම්මා
ඔන්න බලලා ඉවර වෙලා ආයෙත් ලියන්න හිතුනා !
ෆිල්ම් එක ගොඩක් ලස්සනයි !, පරන කියලා නෑ හැමෝම බලන්න වටින ෆිල්ම් එකක්.
මේ වගේ තව තවත් සිහල උපසිරැසි නිර්මාණ බිහිකරන්න වාසනාව ලැබේවා !
jaya wewa…elazzzzzzzzzz
ජය වේවා,හිත තුටින් බාමි,,,,,,,,,,,,,,,,,
thanks a lot udara malli torrent eka mail kalata 🙂
aniwa thawa film 1k onaa….
ela ela,,maxxxxa,,,,,downloading,,,
thanks friend..keep going.good luck
bohoma pin saho.onna mamath banawa.
jayawewa…
දැන්ම නම් බාන්නේ නෑ.හාඩ් එක පිරිලා. ඒවා ඩිවීඩි වලට ගහලා තමා මේක බාන්නේ.
aniwa baanawa machoo. tawa me wage hoda films apita laba denna.
movie eka beluwa patta wasi parana ekak kiyala kiyannawath be.thank tou so much…..
mamanam meka baluva eth baleve normal story ekak vidiyata isara danne kathave atha natha danne ai ban balanava sihalath ekka ele ela machan thanks danuvath kalata
niyami. thanx machan
ස්තුත්යි සහෝ.ඔන්න මමත් බාන්න දැම්මා.තවපාරක් ස්තුතියි සිංහල සබ් වලට
hmmmmm 🙁 shit
torrent site eka block dubai wala. plss kawruhari mata torrent eka mail karanawadooo.
[email protected] ekata
ආයෙත් හොර :'( සබ් හින්ද බානව. ස්තුති සහො.. තව තවත් සබ් ඩෙන්න හැකියාව වාසනාව ලැබෙවා…
කමෙන්ට්ස් දාල දිරිමත් කරපු හැමෝටම පිං. ඊළඟ ෆිල්ම් එකත් ඉක්මනටම දෙන්නම්.
සිරා ෆිල්ම් එකකි….
thanx saho sub walata. next time thawa ekak denna.
Thanx bro
film akanam hodi vage……thnx sin sub valata………
Patta film eka
elaaaaaaaaaaa. niyamai nee. onna download wenna dammaaaaaaaaaaaaaa…………..
thanks machan
apith banava ehenam..
xam iwara unama bannamko…. thawa dawas 4ine
patta machan……!
බොහොම ස්තූතියි උදාර සහෝ, දිගටම සිංහල උප සිරැසි දාන්න ශක්තිය ලැබේවා!!!
මම කොමෙන්ට් කරන එකට පොඩි නැවතුමකක් තබල හිටියත් මේක දැක්කහමනම් කොහොම එහෙම ඉන්නද කියල හිතුණා!
හේතුව මම මේක බලලා තියෙනවා. පට්ටම පට්ට කතාවක්, බලපු ඉහළම කතාවක්. මේකනම් කවුරුවත් මගහරින්න එපා
මේ වගේ කතා හරි හීඟයි.
මට මේකේ නම මතක නැතුව මේක කොහොමද හොයාගන්නේ කිය කියා හිටියේ; සහෝ ඔයාට ගොඩක් පින් මෙහෙම සිංහල සබ් එක්කම මේක ළඟටම ගෙනැත් දුන්නට! මේකනම් අනිවා බානවා. ගොඩක් පින් හොඳේ!
පළමු එක උපරිමයි! තව ඩිගට රැඳෙමු අපිත් එක්ක!
lassana film ekak. sub ekka ayet balanawa. thanx saho.
බොහෝම පිං අයිති වෙන්ඩ ඕනි සිංහල සබ් දාල මේ කරන කුසල කර්ම වලට. ස්තූතියි සහෝ….
Download Wenna Damma Blala Thawa Comment Ekak Dannam..
Jaya Wewa!!!!
බානකොට error එකක් එනවෝ (Application not found)
Thanks saho…Onna mamath Banna demma…
Thanks Machan me movie Eka Dunnata Kalin mama Meka gena Ahala Thiyanawa
Thanks Wewaa Singhala Sub Ekka ma Dapu Ekata
JayA Wewwaa Oanna Apith Gannawa
ස්තුතියි උදාර! ඔයාගේ මහන්සියට මෙන්න මගෙන් තුති මල් මිටක්
suba anagathayak 😉
බොහොම පිං. පරණ එකක් නිසා පොඩ්ඩක් පස්සට ගියත්, අර වාක්‍ය නිසා බාන්න හිතුවා. තව තවත් උප සිරැසි දැමුමට දිරිය විරිය ලැබේවා.
thanx sahoo!!! mekath baanawa aniwaaa…..
ස්තුත්යි සහෝ.මේක නම් අනිවාර්යෙන් බලන්න ඔනේ ෆිල්ම් 1ක් කියලා හිතෙනවා.ඔන්න මමත් බාන්න දැම්මා.තවපාරක් ස්තුතියි සිංහල සබ් වලට
ජය වේවා
parana unata aulak naha film aka hodanam sinhala sub walata thanxxxx machan ……….
ඔන්න දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න ….
තෑන්ක්ස් ……..
ඉස්තූතියි සහෝ හුගාක්.. 🙂
තව තව වැඩියෙන් උපසිරස යොදන්නට ශක්තිය ලැබේවා..!
ජයෙන් ජය!
ela saho patta onna math banna dama mathasa me wage ewata thamai maxa
Thnx.අනිවා බලනවා.
උදාර සහෝදරයට ජය වෙවා!! තව තවත් උපසිරස් කිරිමට ශක්‌තිය ලබෙවා!!!!
එල එල.. ඔන්න අපිත් බෑවා එහෙනම්.
බොහොම පින් උපසිරස වලට….
thank you soooomuch..lot of people waiting films with sinhala sub.good work.keep it up
Thanks Apith banawooooooooooooooooooo;
ela…. thanks kiwwa….. 😀
ඔන්න එහෙනම් ජයවේවා කියලා බාන්න දැම්මා !
බලල ආයෙත් ලියන්නම් !
ස්තුතියි