The Gifted [S01 : E05] with Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ පස්වන කොට සඳහා සිංහල උපසිරස අරගෙනයි ආවේ.පසුගිය සති දෙකේ අතිශයින් කාර්ය බහුල වීම නිසා උපසිරස් ගෙනෙන්න නොහැකි වුනා.නමුත් ප්‍රනීත් රණසිංහ හා චාමර සම්පත් සහෝලා දහසක් වැඩ තියාගෙන මේ වැඩෙත් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා.
පසුගිය සතියෙන්…
සෙන්ටිනල් සේවාව රීඩ් හා පොලාරිස් වෙනත් හිර මැදිරියකට මාරුකිරීම සඳහා ප්‍රවාහනය කිරීමේ දී ජෝන් ඇතුළු පිරිසගේ ප්‍රහාරයට ලක් වෙනවා.මෙහි දී රීඩ් හා පොලාරිස් පැන ගැනීමට සමත් වෙනවා.ඒ වගේම ජෝන්ගේ හොඳම යාලුවා පුල්ස් සෙන්ටිනල් සේවා භටයෙක් විදියට සේවය කරන අයුරුත් දැක ගැනීමට හැකි වුනා.
මේ සතියෙන්…
සෙන්ටිනල් සේවාවෙන් පැන ගත්තු රීඩ් හා විපරීතයන් පලා යන සිද්ධිදාමයයි අද කතා තේමාව වෙන්නේ.ඒ වගේම පොලරිස් හා මාක්‍රොස් සෙන්ටිනල් සේවා නියෝජිතයෙක් අල්ලා ගැනීමට සමත් වෙනවා වගේම සොන්යා මාර්ගයෙන් ඔහුගේ මතකයන් ඇවිස්සීම නිසා ගැටළුවක් පැන නගිනවා.මේ අතර වාරයේ රීඩ් හා විපරීතයන් අතර නොරිස්සුම් තත්වයක් උදා වෙනවා.ඒ වගේම හැරී බේරා ගැනීමට කෙට්ලින් ඇතුළු පිරිස උත්සහ කරනවා.ඉතින් හැරී බේරා ගැනීමට හැකි වේවිද?රීඩ් හා විපරීතයන් අතර නොරිස්සුම කෙසේ නම් නිම වේවිද?පොලාරිස් හා මාක්‍රොස් නියෝජිතයෙක් අල්ලා ගැනීම කොහෙන් කෙලවර වේවිද…???? මේ සියල්ලටම පිළිතුරු අද කොටසේ අන්තර්ගතයි.
පහුගිය සති දෙකේම කොටස් දෙක සැහෙන්න පරක්කු බව මම දන්නවා.කොමෙන්ට් තීරුවේ බැන්නත් කමක් නෑ කියපු නිසාද මන්දා සමහරු හොදට අමතලා තිබුනා.කෙසේ හෝ වේවා සිදුවූ පමාවට සමාව ඉල්ලනවා.L.O.T එකේ උපසිරස අනිද්දා දහවල් වෙද්දී ලබා දෙන්න හැකිවේවි කියලා හිතනවා.(එන දවසෙම කෙසේවත් දෙන්න බෑ.කරන වැඩේ හරියට කරන්න ඕන නිසා වෙලාව යනවා,ඒ වගේම ඉංග්‍රීසි උපසිරස ආවේ බදාදා හවස.)එහෙනම් ලබන සතියේ මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී ….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6271 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Thanks a lot…!
thanks for sub
තුති මචෝ.
Thank you Very much…….
#Hail_Hydra
Link is not working
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..එක එකා බනින ඒවා ගැන හිතන්න එපා සහෝ. කොච්චර කියුවත් උබලා මේ කරන කැපවීමේ වටිනාකම තේරෙන්නේ ටික දෙනෙක්ට විතරයි!
tnq mcn
බොහොම ස්තූතියි ……
dan hari machoo thanks sub ekata
සබට තුති මචෝ.
මෙන්න ගත්තා.
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Tnx brother
thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
sub eka ne page not found kiyala enne
Thx
Subata thanks saho…
බොහොම ස්තූතියි සහෝ
Sub ekata thanx
අම්මෝ එල
Sahodaraya ta pin sidda Venna terena language eakakin balanava thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
බොහොම ස්තුතියි සහෝ……
බොහෝම ස්තූතියි
X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
bohoma sthuthi sahooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnx
L.o.t. ikmanata daanna..
Thanks………