අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)යුද්ධ (TV)සුධාරා විද්‍යාරත්නළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 46] with Sinhala Subtitles |සර්පයාගේ දවස.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 12 votes.
Please wait...

මතක ඇතිනෙ නොහිතපු වෙලාවක එල්ල වුණ චුක් සගාන්ගෙ ප්‍රහාරයකින් යන්ග්ක්යු මැරුණු බව. ඉතින් බැන්ග් වොන් කුමාරයා හිතන්නෙ ඒක යන්ග්ක්යු තමන්ට ලබා දීපු අවස්ථාවක් කියලා. සැම්බොන්ග් පිටත් වීමේ දවස ඉක්මන් කරනවා. නමුත් සෙනෙවි සොන්ග්යේට හෙවත් වත්මන් රජුට වැළඳිලා තියෙන කුශ්ඨ රෝගය නිසා සටනට යන එක පමා කරන්ඩ සිද්ධ වෙනවා. නමුත් සැම්බොන්ග් කුමාරවරුන්ට ඔහු පෙර යොදාගත් දිනයම ලබා දෙනවා. ඉතින් මේ නිසා බැන්ග්වොන් බොහොම කලබල වෙනවා. ඔහුට දැන් පුද්ගලික හමුදාවකුත් නැති නිසා හදිසි පහර දීමකට නම් හාර්යූන් ගුරුතුමාගෙ සහ නිලධාරී සුක්බන්ගෙ හමුදාවේ සහය උවමනා වෙනවා. ඒකට ඔවුන්ව හැන් යැන්ග් වෙත ගෙන එන ක්‍රමයක් කල්පනා කරන්ඩ ඔහුට සිදු වෙනවා. ඉතින් ඒකට අපූරු විසඳුමක් හාර්යූන් ගුරුතුමා අරගෙන එනවා. ඒ මොකද්ද බලන්ඩකෝ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 46] with Sinhala Subtitles |සර්පයාගේ දවස.! [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ට……….tnx sub වලට

    Reply
  • තැනක්ස් සබ් එකට ගොඩක් දවස් බලං හිටියා..
    ඉක්මනට ඉතුරු ටිකත් දෙනවද……

    Reply
  • KAVINDA GAMAGE

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
  • thawa 4 iiii e tikath denna kooo plzzzz

    Reply
  • තැනක්ස් සබ් එකට අක්කෙ…
    ගොඩක් දවස් බලං හිටියා..
    ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න..
    Good luck

    Reply
  • thx sub 1ta. ithuru 1 denna thawa sathi kiyak yaida??? heeee thx hode

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *