යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. කලකට පෙර අනියම් බිරියයි දැන් ඇය ඔහුගෙම බිරියයි සතුටින් ඉ…

යුවතියකි ඈ..
බීමතින්
දිනපතා දුම්රියෙන් යනෙනා..
කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා
අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා
නැත කිසිවෙක් ඈ හට ආදරේ
නැත කිසිවෙකු ඇය තැකුවේ
දිනකි එය අමුතුම..
දුම්රියෙන් දකිනා රූමතිය
ඇගේ ජීවිතයම නිරයක් කළ…!!
යුවතියකි ඈ..
කලකට පෙර අනියම් බිරියයි
දැන් ඇය ඔහුගෙම බිරියයි
සතුටින් ඉතිරුණු කැදැල්ලක්
නැත කිසිවෙකුගේ ඇස්වහක්
එක් උන්මත්තකාවියක් හැරුණු කොට
හැකි වේද ඇයට
රැකගන්නට කැදැල්ල
වරද කාගේද..??
යුවතියකි ඈ..
ජීවිතයම ලිංගිකත්වය කර ගත්
අතීතය ගැන පසුතැවෙනා
වර්තමානය ගැන විඳවනා
දරු සම්පත නොරුස්සනා
දැන දැනත් මුලාවේ යන්නී
දිනකි එය අමුතුම..
සොබාදම කළඹමින්
අතුරුදන් වන්නී…
කිසිවෙකු නොදන්නා අබිරහසක් ඉතිරි කළ..!!
Paula Hawkins විසින් රචිත ලොවම කම්පනයට පත් කළ කෘතියක සිනමාත්මක ප්‍රවේශය,
The Girl on the Train
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / BR පිටපත සඳහා අදාළ වේ.
4,079 downloadsDownload The.Girl_.on_.the_.Train_.2016.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
60 comments
රයන් ද සිල්වා
දමිත්
අද නම් කවියකින්ම විස්තරේ දීලා වගේ.
ෆිලුම නම් බාගත්තා
සබ එනකම් හිටියේ.
ස්තුතියි සහෝ..devinda
Fatta film ekak malli.sub eka denakalmai hitiye.Ty.Gdk pin....
මධුකප්‍රිය පෙරේරා
හානේ මයූ උයා..
මං මේ දැක්කමයි ඔයා ඉංග්‍රීසි සබක් දෙනවා..
මේකනම් බලන්නම උන්න එකක් ඈ..
කෝ බං මේකේ ලිපියක් නැද්ද?
කවිය කොහෙන්ද බං කොපි කලේ?
උපසිරසියට ස්තුතියි සහෝ.Mayura
සබ නම් පජාතයි ඈහ්...
sameera
film wala link ganna vidiyak kiyanna... puluwannam
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.කවීන් ලහිරු
සබට තුති මචෝ
එලම...කනිශ්ක ලක්මාල්
පට්ට සහෝ සුපිරි ෆිලුමක් වගේ
ස්තූතියි සිංහල උපසිරැසියට මයුර සහෝTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! වෙනස්ම ෆිලුමක් වගේ. ඔන්න බාන්න දැම්මා.
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජයෙන් ජයම වේවා...!!rasanga
ජය වේවා!!!!!!!!!
අසිත
ලස්සනයි මල්ලි
සබට තෑන්ක්ස් හොදේ
මේක දෙනකම් හිටියේKulanjana Maduranga
niayamai…kaviya nm pattai..filumath e wge athi..thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනත් ගුණතිලක
menna aluth adahas thiyena kollo.. thanks
Supitha
meka enakam balan hitiye. thanx
Nalaka Pushpakumara
thanx machan....... Meka saba danakam balan hitiye.
දිනේෂ් අකලංක
මේ චිත්‍රපටය දෙනකම් බලන් හිටියෙ බොහොම ස්තුතියි!!
Rajitha
Thanks machan.......jayawewa.....!
Pragath
Danakam hitiye saho... thanqqq!!!
Asiri
අඩී අද කයියෙන්ම දීලා.ඉතින් නොබා කොහොමෙයි.ටැන්කූ සබට.
Asiri
මං බලනකොට මේක ඉංග්‍රීසි චිත්‍රපටයක්.කවද්ද හින්දි උනේ?
DS / DK
ඇයි හැම Film එකක Torrent File එක නැත්තෙ ?????????
Asanka Gayan RZ
Mummies Alive! IMBD 7.1 tiyana animation series ekak.
issara sirasa tv eke giya oka. oke sub denna puluvan nam patta. hoda series ekak.damith
sthuthi wewa sab ekata bro
Nilupul wijayawardhana
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Larlitha Sri Vidhara
Thankz Bro.Enkm Hiye
අබා
ස්තුතියි සහෝ උපසිරසියට......ලිපියත් කදිමයි.....!!!!
dilan maduranga
ස්තුතියි ..
මේක හින්දි ගොඩේ තියෙන්නෙ ඇයි ?movie
එල එල මචන් සබට තුති
mithun
ඇයි මෙක බ්ලුරෙ කොපි වලට අප්ඩෙට් නැත්තෙ
mithun
ෆට්ටම ෆිල්ම් එකක්.
මාරම කුතුහලයෙකින් බැලුවේ.
සබ් එක නම් great සහෝ
සුපිරිම ෆිල්ම් එකක්
රස වින්දෙ
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි මුතූ උපසිරැසට.
බුදුසරණයි..ජය වේවා..Chalana
thnx bro...
LAKSHAN
බොහෝම ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho..
lahiru darshana
ඇඬෙනවනෙ පට්ට ෆිලුමක්...
ස්තූතියි මයුර sub එකට. ගොඩක් ස්තූතියිMahesh
supirima film eka.
thank you so much !!!Dasitha147
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Pavith_Weerasinghe
Thankss bro.. ❤
yeshu
tnx
Isuru Sampath
thanku wewa bro
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
madhusankha
Thanks bro...
R_deshan
සබ් එක ඇඟට දිරවන්නම කරල තියනව තෑන්ක්ස් බ්‍රෝ...පට්ට ෆිල්ම් එක
Anonymous
ෆිල්ම් එක ගන්න විදියක් නැද්ද බ්‍රෝ
Anonymous
thanx
Shaggy
Thank you very much
Sahan
thanks a lot saho sub ekata
Muditha Dissanayaka
thanks machan
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සබ් එකට තුති මයුර සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
#ජය වේවා