The Great Challenge AKA Les fils du vent (2004) with Sinhala Subtitles | සුළං සටන… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒක නිසා පුංචි හරි ප්‍රතිචාරයක් දෙනවනම් මට වටිනවා.
මේක ඉතිං සටන් කලා පැත්තට බර ෆිලුමක්. රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං වගේ සටන් බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවං. පොඩි ආදර කතාවකුත් ඒ අස්සෙ නැතුවමත් නෙවෙයි. සරලව කිව්වොත් එලම වැඩ කිඩ තියන ෆිල්ම් එකක් මේක. ටිකක් විතර ඔන් බැක් ෆිල්ම් එක වගේ කියලත් හිතෙනව මේක.
හරි කතාව පැත්තට හැරුනොත්, මාෆියා කල්ලියක් ඉන්නව. මේක පාලනය කරන අය ටිකක් එකිනෙකා එක්ක තරහයි. තරහයි කියන්නෙ පවුල් අවුල් තමයි ඉතිං. මේකෙ වොන්ග් කියන පාලකයෙක් ඉන්නව. පොර තමන්ගෙ දුවව බැඳපු බෑනව අඩුගානෙ ගනන් ගන්නෙවත් නැති ඩයල් එකක්. ඉතිං මේ බෑන තමන්ගෙ තත්වෙ හදා ගන්න එක එක දේවල් කරනව. මොනවද කරන්නෙ කියල බලාගන්නකො.
තව මේකෙ ඉන්නව රනින් මාශල් ආට් කරන තමන්ගෙ ක්‍රීඩාව පතුරවන්න ඕන කරන ටීම් එකක්. මේ ටීම් එක එසේ මෙසේ එකක් නම් නෙවෙයි. මුන් ටීම් එකට කට්ටිය තෝරගන්නෙ පට්ටම ගේමකින්. ඔයාලම බලන්නකො ගේම. මුන් සෙට් එක පාරෙ ඉන්න දුප්පත් කොල්ලොන්ට ජිම් එකක් හදනව. ඒත් මේ මාෆියා කාරයො මේ ටීම් එකට මේකට ඉඩ දෙන්නෙ නෑ. ඉතිං වලි වලි වලි. ඔයාලම බලන්නකො. මුන් ගහගෙන අන්තිමට හරි ජිම් එක දාවිද කියල. ඒ අස්සෙ ටීම් එකේ එකෙක් මාෆියා එකට සම්බන්ධ කෙල්ලෙක්ට ලව්. කෙල්ල නම් මුලින් කැමති වෙන්නෙ නැ.
එහෙනන් බලන්නකො අන්තිමටවත් දෙන්න සෙට් වේවිද, අර බෑනා කාරයට මාමණ්ඩි එක්ක මොකක් වේවිද, අරුන් ජිම් එක දාවිද කියල.
මේක බලල අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ගන්න පුලුවන් ජීවිතයට. එහෙනන් මේක පුළුවන් අය බාගෙන බලන ගමන් අදහස් එහෙමත් දාගෙන යමුකො. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
[$!N]Les_Fils_du_vent_FR.XViD
Yamakasi.2.-.Sons.Of.The.Wind.DVDRip.XviD-GoLeech
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM (699.5 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1039 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/PrabuddhaKulathunga-e1486773746934.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි සහෝ සබ් එකට
එල සහෝ.. 😀
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හා ස්තූතියි.. 😀 😀
Palaweni sub ekata jaya thawa hoda film karanna.
ela.thank you 😀
Thanks sahooooo..sub akata…
best ol luck…..
ela saho.. thank you .. 😀
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRABUDDA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Thank you very much bro 😀 😀
elama saho thanks
ela 😀 😀
පලමු උපසිරැසි කරනයට සුබ පැතුම් සහෝ…
ඒ වගේම සබ් එකටත් බොහොම ස්තූතියි.
දිගටම සබ් කරමු.
එල සහෝ.. තැන්ක් යූ 😀
1337x kiyana site eke yatama 699.5 MB copy ekata seeders la ekkama hoda torrent thiyanawa.
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM kiyala 1337x site ekata gihin search karala balanna 😀
bohoma sthuthi sahooo
ela machan 😀
Thanks
😀 😀
පලවෙනි සබ් එකට සුබ පැතුම්
ස්තූතියි.. 😀 😀
මචංලා… කිව්වට තරහ වෙන්න එපා.. සබ් දෙන වැඩේ නම් මරු . .ඒ උනාට මේ වගේ ෆිල්ම් වල ටොරන්ට් හොයන්න ගියාම සසර එපා වෙනවා.. ඒක නිසා මුල්ම කමෙන්ට් එකට හෑෂ් ටැග් එක කමෙන්ට් කරානං වටිනව සහෝ
mata facebook message ekak dahan machan.link ewannam. Prabuddha kiyala nama thiyanne facebook eke. 😀
1337x kiyana site eke yatama copy ekata seeders la ekkama hoda torrent thiyanawa.
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM kiyala site ekata gihin search karala balanna 😀
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Thank you very much Bro.. 😀 😀 Jaya wewa! 😀
Ade torrent nha na bn make.hoya ganna amrui.plz help me
mata facebook message ekak dahan machan.link ewannam. Prabuddha kiyala nama thiyanne facebook eke. 😀 😀
1337x kiyana site eke yatama 699.5 MB copy ekata seeders la ekkama hoda torrent thiyanawa.
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM kiyala 1337x site ekata gihin search karala balanna
niyamai bro
Thank you bro 😀
කුළුඳුල් උපසිරැසියට
යන්න ගමනක් දිගට
දිරියක් ලෙස හිතට
පතනෙමි අසිරි ඔබ හට
ස්තූතියි 😀
හොඳ ෆිල්ම් එකක් වගේ! බලමුකෝ බාගෙන 😀 පලවෙනි සබ් එකට සුබ පැතුම්!
එල.බාගෙන බලන්නකො 😀 😀
Thanks machan sabata.digatama karegena yamu,ela ela…
ela machan 😀