The Grudge (2004) | මරණ කිහිපයක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගෙ 6 වෙනි නිර්මාණයත් ඉක්මනටම අරගෙන ආවා,මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.5 වෙනි නිර්මාණය වගේම මේකත් හොල්මන් නැතිනම් horror චිත්‍රපටයක්.2004 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයේ නැවුම් ගතිය තවම අඩු වෙලා නෑ.අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ සාරංශය වෙත යොමුවෙමු.
ඇමරිකානු කාන්තාවක් ජපානයට පැමිනෙයි තම පෙම්වතා ද සමග,ඇය අධ්‍යාපන කටයුතු කරන අතර සමාජ මෙහෙවරක් ලෙස තාමගෙ ඉගනිමේ කටයුතුවල කොටසක් ලෙස සාත්තු සේවා ආයතනයක වැඩ කරයි.ඊට පස්සෙ ඇයට නිවසකට යෑමට සිදුවෙයි සෙවා කටයුත්තක් සදහා,එම ගෙදර සිදුවෙන අමුතු සිද්ධීන් වලට ඇයට මුහුණ දීමට සිදුවෙයි,ඉන් පසු එම නිවස තුල මරණ කිහිපයක් සිදුවන අතර පොලිස් පරීක්ෂකයන් සහ ඇය එම අමුතු මරණ සිදුවු ආකරය සොයයිඉන් පසු කුමක් සිදු වෙවිද,ඔබ මෙය නරබන එක තමා වඩාත් හොද මම කියනවට වඩා…:D
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Takashi Shimizu.පිටපත ලියලා තියෙන්නෙ Stephen Susco.box office වාර්තා වලට අනුව $187,281,115 මුදලක් උපයා තිබෙනවා.එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය !!! 😀
6025 downloads
Thanks for the subtitle. Keep it up the good work.
Thanks bro elaa
Niyamai..thanks bro..subtitles walat..
බොහෝම ස්තූතියි සබ් එකට
Thanks brother
thanks
සබට තුති සහෝ
Thanx for th sub saho..
macho awlak ganna epa…. matanam meloorahak ne.
great work thanks
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
පට්ට
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks bro…
Thanks
Thank you
බොහොම ස්තූතියි රජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
සබට තුති
ඔබට ජය…..
digatama yamu
එලකිරිනෙ රජිතයෝ.බලන්න ඕනි වෙලාවක් ලැබුන හැටියෙම.ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!
The Grudge 2 (2006)
The Grudge 3 (2009)
ඔය දෙකක් දෙමුද සහෝ කතා මාලාව සම්පුර්ණ වෙන්න.
ලස්සන කතාවක් වගේ ස්තූතියි සහෝ උපසිරසියට,ජයවේවා.
එල එල.
ඔහොම්ම 10ත් ගහමුකෝ ඈ..
ජයවේවා!!
බොහොම ස්තුතී…!!! ^_^
ස්තුතියි රජිත සහෝ
ජය වේවා
ela ela.meke deka thunath ikmanatama dapan machoo
godak tx bro 🙂
හැමෝටම ස්තූතියි…
ස්තුතියි සහො
thawath hoda akak demu ne ikmnta
ඔන්න මමත් ගන්නවා මේක බලලා නෑ කලින්
මේ ෆිල්ම් එක මම කලින් බලලා තියෙනවා, නියම horror movie එකක්. මට වඩාත් බය දෑනුන හා හොදම horror movie එක. සබ් වලට ස්තුතියි.ඉතිරි දෙකත් ඉක්මනට දෙන්න.
ela ela ela
heta office aken banna danwa meyka thanks sub akata
7 th demu ahenam ikmanata macho
මේක සුපරි හොරර් එකක්,
බොහොම තුති
txz lot
බොහොම පින්
gindara macha
fatta kathawa 😀
ade ela ela meyka balannama one
meyka pattama film akak issarama baluwa dan subs akka balanna one
Thanks