MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තරිඳු ගමගේත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Handmaid’s Tale [S01 : E07] Sinhala Subtitles | සීමාවෙන් එපිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.8/10. From 20 votes.
Please wait...

කොහොමද හැමෝටම ? සැපෙන් සනීපෙන් ඉන්නවා නේද හැමෝම ? එන්න එන්න කතාව උණුසුම් වන මොහොතක අත්උදව්කාරියන්ගේ කතාවේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම,

මෙතෙක් කතාව,

ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරුන් ලෙස සේවය කිරීමට යොමුකල අතර, පුහුණුවෙන් පසු කමාන්ඩර් වරුන් වෙනුවෙන් දරුවන් වැදීමේ අරමුණට පමණක් සීමා නොවී, ගිලීඩයේ අරමුණ වූ කමාන්ඩර්වරුන්ගෙන් ඔබ්බට දරුවන් වැදීම දක්වා දැන් කතාව ගමන් කර අවසන්ය.මේ කුරිරු සමාජයේ සරු කාන්තාවකට හිමි තැන මනාවට ඔප්පු කල කතා සමයක් බවට පසුගිය කතාව දැක්විය හැක. මෙක්සිකානු දුතයන් සමග සිදුවූ ගනුදෙනුව හා බැඳුන සිද්දීන් මනාවට සාධාරණිකරණය කරන්න මේ සමාජය කෙතරම් නම් උත්සහ කරනවාද. පසුගිය කතාව අවසානයේ ජුන්ට හිමිවූ සුභ ආරංචියත් එක්ක අද කතාව අලුත්ම පැතිකඩකට යොමුකරන්නට සමත් වුනා, ලුක් පණපිටින්ද?

අද කතාව,

අද කතාව ආරම්භ වෙන්නේ හරියටම ජූන් හා ඇගේ දියණිය ඇසෙහි සාමාජිකයන්ට හසුවන්නට පෙර ලුක්ගෙන් සමුගත් අවස්ථාවේ පටන්ය. ඇත්තටම ලුක්ට වෙඩි වැදුනද ? ඒ වෙඩි සද්දේ මොකක්ද ? ප්‍රශ්න වැලකට අද උත්තර විකාශය වෙනවා ,ඒකනම් ලොකු දෙයක් නේද? පැටලිලා ඉන්න අයට කතාව ලිහා ගන්න හොඳම තැන මේක. ලුක් පනපිටින් නම් මොකද කරනවා ඇත්තේ? කොහෙද ඉන්නවා ඇත්තේ? ඇයි ජුන්ව හොයාගෙන නාවේ? එහෙනම් ලුක්ට වෙඩි තිබ්බද ? ලුක් මැරුණද ? ඇත්තටම මේ ගිලීඩයට අයිති සීමාවෙන් එපිට ලෝකය මොන වගේද ? එහෙනම් අද කතාව බලන්න මහත්වරුනේ ? අද වෙනම ලෝකයකට ඔබව ගෙනයාවි. වැඩි බයිලා නැතිව එහෙනම් ඊළඟ වෙළුමෙන් හමුවනතුරු ජය !!! 🚩 😉✌

 The Handmaid's Tale (2017-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2864 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

22 thoughts on “The Handmaid’s Tale [S01 : E07] Sinhala Subtitles | සීමාවෙන් එපිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • KUSAL LIYANAGE

    sub 1 denwt thanks mcho

    Reply
  • Kapila4499

    thanks for sub broo…………………………

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sam fisherr

    ස්තුති සබ් එකට

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේකත් download කරන්න දැම්ම…
    පට්ට වගේ කතාව

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……ජයවේවා……!!!!!!!!!!!

    Reply
  • Thanks machan……jayawewa…….!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Udara Damith Dissanayaka

    niyamayi
    ela

    Reply
  • pattai saho..
    Thanks for sub..
    Goog Luck..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *