අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured Articlesඅමුතුයිතීරණය ඔබේබලන්නයුද්ධරහස් පරීක්ෂකවිද්‍යා ප්‍රබන්ධ

Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

Rating: 7.6/10. From 17 votes.
Please wait...

Aa dekhen zara 2009

මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන ලැබෙන්නෙ නෑ..පසුව දවසක් සීයාගෙ ගෙදරට ගියාම ඔහුට පරණ සෙල්ලම් නැවක් ඇතුලෙ තිබිල යතුරක් හම්බෙනව..ඒක බැංකු සුරක්ශිතාගාරයක යතුරක්..ඔහු මෙම බැන්කුව හොයාගෙන ගිහින් සීයාගෙ ලාච්චුව ඇරියම හම්බෙනව පැරණි කැමරාවක්…
මෙන්න මැතන ඉදල තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ටික දිනකින්ම ඔහුට දක්නට ලැබෙනව ඒ කැමරාවෙන් අනාගතය දකින්න පුලුවන් කියල..ඒ කොහොමද කියල බලන්න ඕන නම් බාගන්න වෙනව මම චිත්‍රපටය..ලින්ක් එක පහළ ඇති..සරළ කතාවක්..නමුත් කම්මැලි නැතුව බලන්න පුලුවන්..විස්තරය කියවල බලන්න හිතුන නම් බාගන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. 🙂

 

 

25 thoughts on “Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

  • thamath sinhala sub ekak enakan balan inna film ekak aurudu 10k balan innwa thamath 🙁

    Reply
  • sahoo karunaawen illaa sitimi meke sinhala sub… dennakoooo…!

    Reply
    • Priyanthasenavirathna

      Sinhala sub eka nene koheda ganne

      Reply
  • suranandana

    sinhala sub meaketh ne nathnam maru\

    Reply
  • me labba banne kohomada yakooooooooo

    Reply
  • මේ Link එක දැන් වැඩ කරන්නෙ නෑ..කොහොමත් පහු වෙනකොට එහෙම වෙනවනේ..

    Reply
  • mama me site ekata langadi tamai sam,banda une. ane me ,, film wala torant link nehe ne ,, puluwan nam newata danna ,,

    Reply
  • ishan karan

    මේක බාන්නෙ කොහොමඩ?

    Reply
  • link eka wada karanne naneeeeee

    Reply
  • Onna math ma film eaka bawa… Thanks.. 😀

    Reply
  • niyamai movie1! man baluwa! English movie 1k wage tikak! End 1 nam thawath niyamai!

    Reply
  • ගාල්ලේ බඩා

    ස්තුතියි බලල විස්තර කියන්නම්

    Reply
  • ගුරා කියන නිසා ඔන්න බාගත්ත
    බලන්න තමා වෙලාව නැත්තෙ

    Reply
  • පොතේ ගුරා

    @Sahan Liyanage! තෑන්ක්ස් මචන් විස්ත‍්රේට..මම දැනගෙන හිටියෙ නෑ.. 🙂

    Reply
  • Sahan Liyanage

    Actually this guy is not a new guy. name is Neil Nithin Mukesh. This is his 4th film.
    His new movie is “New York” releasing worlwide on 26th June.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *